හොඳම Travel Vloggers

signshop

Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    onna mama balana eawa ban

    https://www.youtube.com/@TheProperPeople/videos

    AOPolaT33YKW3yixD2Ah0OpDFmmsJtqrXeLiCB0gl71s-g=s176-c-k-c0x00ffffff-no-rj
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,026
    113
    Kuwait-Galle
    ඔය උඹල දාල තියන ඔක්කොම චැනල් බලනවා මම කාලෙක ඉඳන්.
    එත් මු තමයි මම දැනට youtube එකේ බලන සුපිරිම ඩයල් එක. මරුම වීඩියෝ මුගේ. හොද ප්‍රොපෙෂනල් විදියට කරනවා,
    Peter Santenello (https://youtube.com/@PeterSantenello)
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    ඔය උඹල දාල තියන ඔක්කොම චැනල් බලනවා මම කාලෙක ඉඳන්.
    එත් මු තමයි මම දැනට youtube එකේ බලන සුපිරිම ඩයල් එක. මරුම වීඩියෝ මුගේ. හොද ප්‍රොපෙෂනල් විදියට කරනවා,
    Peter Santenello (https://youtube.com/@PeterSantenello)
    මමත් බලනවා පොරගේ එව්වත් පට්ට :love2: 👌
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,718
    3,044
    113
    machan ara kithen ekak ehema thiyan bus ekaka gihin vlog karana ekek nadda?

    මචන් අර kitchen එකක් එහෙම තියෙන bus එකක ගිහින් vlog කරන එකෙක් නැද්ද ?
    ------ Post added on Jul 20, 2023 at 7:08 PM
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    machan ara kithen ekak ehema thiyan bus ekaka gihin vlog karana ekek nadda?

    මචන් අර kitchen එකක් එහෙම තියෙන bus එකක ගිහින් vlog කරන එකෙක් නැද්ද ?
    ------ Post added on Jul 20, 2023 at 7:08 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    කුර්ට් කාස් අණ්ඩයෙක්
    බෙන්ජමින් නම් හොද එකා ඌ ලෝබත් නෑ
    අනිත් එකාගේ ඒවා වැඩිය බලල නෑ
     
    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43
    machan ara kithen ekak ehema thiyan bus ekaka gihin vlog karana ekek nadda?

    මචන් අර kitchen එකක් එහෙම තියෙන bus එකක ගිහින් vlog කරන එකෙක් නැද්ද ?
    ------ Post added on Jul 20, 2023 at 7:08 PM

    Wild Viking Travels මුන් ගේ තියනවා​

    තව ලංකාවේ බුවෙකුත් ඉන්නවා උ වැඩිය වීඩියෝ දාන්නේ නැ​

    • Like
    Reactions: slsal