Commercial Bank Millionaire Account

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,042
    1,005
    113

    Commercial Bank Millionaire Account එකක් පහුගිය දවස් වල ඇරලා දැන් ගෙවාගෙන යන්න බැරුව ඉන්න කවුරු හරි ඉන්නවද ? මම එකවුන්ට් එක ගන්න කැමති. එහෙම කෙනෙක් ඉන්නවා නම් මැසේජ් කරන්න. 15% ඉන්ටරස්ට් එක තිබුන කාලේ ඕපන් කරපු එකක් දැන් තියෙන රේට් එකට නෙමේ. මේ පහලින් දාල තියෙන්නේ දැන් රේට්ස් ටික.



    1 Million එකක් තමයි ඕන. අනිත් ඒවා එපා.
     
    Last edited: