මචන්ල, මගේ account එකට මොකක් හරි company එකකින් වැරදිලා සල්ලි වගයක් (51,000) deposit කරලා කියලා bank එකෙන් email එකක් ඇවිල්ලා තිබුණා මට පෙරේදා.
මම එකේ තිබ්බ letter එක sign කරලා ඒ සල්ලි ආයේ එයාලට debit කරන්න කියලා concent එක දීල reply email එකක් යැව්ව එදාම.
දැන් අද බැංකුවෙන් කියනවා ඒ letter එක physically දෙන්නලු ඇවිල්ලා. මට දවස් 6 ක් වැඩ තියෙනවා
මුන්ට එක කිව්වම කියනවා කොහොමහරි ඇවිල්ලා දෙන්නලු. මොන මඟුලක්ද බන්. එක එකාගේ mistake වලට අපි කට්ට කන්න ඕනද 