හා එන්නම් කියපන්. ඊට පස්සෙ නොයා හිටපන්
මම දන්න කෙනෙකුට ඔහොම වෙලා බැංකුවේ දෙන්නෙක් (Manager + Assistant Mgr) ගෙදරට ඇවිත් අත්සන් අරගෙන ගියේ
මම දන්න කෙනෙකුට ඔහොම වෙලා බැංකුවේ දෙන්නෙක් (Manager + Assistant Mgr) ගෙදරට ඇවිත් අත්සන් අරගෙන ගියේ
ඔව් බන්, ආයේ call කරොත් නම් බනිනවා. තාම එක පාරයි කතා කළේ.
letter eka one nam uba inna place ekata awilla geniyana kiyapan. uba balen salli dagatte nethi nisa.මචන්ල, මගේ account එකට මොකක් හරි company එකකින් වැරදිලා සල්ලි වගයක් (51,000) deposit කරලා කියලා bank එකෙන් email එකක් ඇවිල්ලා තිබුණා මට පෙරේදා.
මම එකේ තිබ්බ letter එක sign කරලා ඒ සල්ලි ආයේ එයාලට debit කරන්න කියලා concent එක දීල reply email එකක් යැව්ව එදාම.
දැන් අද බැංකුවෙන් කියනවා ඒ letter එක physically දෙන්නලු ඇවිල්ලා. මට දවස් 6 ක් වැඩ තියෙනවාමුන්ට එක කිව්වම කියනවා කොහොමහරි ඇවිල්ලා දෙන්නලු. මොන මඟුලක්ද බන්. එක එකාගේ mistake වලට අපි කට්ට කන්න ඕනද
![]()
ඔව් නේ, thanks බ්‍රෝ මතක් කලාට.මේකෙ උන්ට සල්ලි hold කරල කට්ට කන්න උනා කියපු නිසා මේකත් කරපන් අනිවා.
අත්සන් කරන ලියුමෙ අනිවා දාන්න කියපන් “මේ සිද්ධියට අදාළ xxxx දරන ගිණුම් අංකය දරන ගිණුමෙන් පමණක් අදාළ මුදල යළි බැංකුවට බැර කිරීමට පමණක් එකඟ වෙමි.” කියලා. මතක ඇතුව ඒක දාලා අරන් එන්න කියපන් නැත්තං ආයෙ බැංකුවට ගිහින් ගේන්න වෙයි මොකද මං නං කිසිසේත්ම වෙන ඒවට අත්සන් කරන්නෙ නෑ කියලා.
නැත්තං උබටත් අර කට්ට කන්න වෙයි ඊට වඩා ගානක් අතින් වියදම් කරන්.
Already sent a signed official letter to the bank giving my concent to debit the money to the relevant party. Money is hold from the bank.1. You have to pay it back according to the law.
2. Send them a letter permitting the bank to return their money on registered post
3. Then you go to work. They can arrange the logistic, bring a bank officer to you and get the documents done.
4. Else you can ask them to send a vehicle, pay the loss of the day to you, provide lunch from a hotel of your choice and do the needful.
5. Finally, remember, you cannot use that money.
21,000 කපාගනින් Admin fee කියලා..මචන්ල, මගේ account එකට මොකක් හරි company එකකින් වැරදිලා සල්ලි වගයක් (51,000) deposit කරලා කියලා bank එකෙන් email එකක් ඇවිල්ලා තිබුණා මට පෙරේදා.
මම එකේ තිබ්බ letter එක sign කරලා ඒ සල්ලි ආයේ එයාලට debit කරන්න කියලා concent එක දීල reply email එකක් යැව්ව එදාම.
දැන් අද බැංකුවෙන් කියනවා ඒ letter එක physically දෙන්නලු ඇවිල්ලා. මට දවස් 6 ක් වැඩ තියෙනවාමුන්ට එක කිව්වම කියනවා කොහොමහරි ඇවිල්ලා දෙන්නලු. මොන මඟුලක්ද බන්. එක එකාගේ mistake වලට අපි කට්ට කන්න ඕනද
![]()
mara uttakne ban Lankawe nathi ekek nam mama wage?මචං මේකේ උන් කියන ඒව අහන්න එපා, එක එකා අතේ උඹේ ලියුම් යවන්න එපා. කොහොමත් උන් බාර ගන්නෙත් නැතිවෙයි. උපරිම කතා කරලා බලපන් අම්මා හරි තාත්ත හරි අතේ ඒවන්න අහලා, එහෙම බැරි උනොත් උබ පලයන්.
එහෙම තමා පාරේ යනකොට කොහෙවත් යන එකෙක් හප්පලා දැම්මොත් මගේ නෙමේ උගේ වැරැද්ද කියලා නිකං ඉන්න බෑනේ. ඕක ගිහින් දීලා ඉවරයක් කරගණින්.
මට කිව්වා නම් ඌ තාම කුනුහරප අහගන්නවාමම යවපු මුල්ම mail එකේ ඕක දැම්මා බාන්. මේක official concent එක විදියට consider කරන්න ඔයාලගේ mistake වලට මට එන්න බෑ කියලා. මුන් ඊට පස්සේ තමයි අද call කරේ.
උබ මොන පන්සලේද සිල් ගන්නේමචං මේකේ උන් කියන ඒව අහන්න එපා, එක එකා අතේ උඹේ ලියුම් යවන්න එපා. කොහොමත් උන් බාර ගන්නෙත් නැතිවෙයි. උපරිම කතා කරලා බලපන් අම්මා හරි තාත්ත හරි අතේ ඒවන්න අහලා, එහෙම බැරි උනොත් උබ පලයන්.
එහෙම තමා පාරේ යනකොට කොහෙවත් යන එකෙක් හප්පලා දැම්මොත් මගේ නෙමේ උගේ වැරැද්ද කියලා නිකං ඉන්න බෑනේ. ඕක ගිහින් දීලා ඉවරයක් කරගණින්.