මගේ bank account එකට වැරදිලා සල්ලි වාගයක් වැටිලා.....

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    මචන්ල, මගේ account එකට මොකක් හරි company එකකින් වැරදිලා සල්ලි වගයක් (51,000) deposit කරලා කියලා bank එකෙන් email එකක් ඇවිල්ලා තිබුණා මට පෙරේදා.

    මම එකේ තිබ්බ letter එක sign කරලා ඒ සල්ලි ආයේ එයාලට debit කරන්න කියලා concent එක දීල reply email එකක් යැව්ව එදාම.

    දැන් අද බැංකුවෙන් කියනවා ඒ letter එක physically දෙන්නලු ඇවිල්ලා. මට දවස් 6 ක් වැඩ තියෙනවා 😠 මුන්ට එක කිව්වම කියනවා කොහොමහරි ඇවිල්ලා දෙන්නලු. මොන මඟුලක්ද බන්. එක එකාගේ mistake වලට අපි කට්ට කන්න ඕනද 😑😑😑
    If you don't do anything they will debit it after two weeks..... The email will notify about that too. (at least with the BoC. It happened to me about two months ago)

    PS: Oops someone bumped a old thread. :unsure:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම උන් email කරපු form එක ෆිල් කරලා scan කරලා soft copy එක reply කළා එන්න බෑ මේකෙන් කරන එකක් කරගන්න කියල 🫠 වෙන මුකුත් කළේ නෑ.
    Thx 4 update
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    මගෙත් කොමර්ෂල් පාවිච්චි නොවුණ එකවුන්ට් එකකට මුස්ලිම් එකෙක් 370300/= ක් වැරදිලා deposit කරලා තිබුණා. බැංකුවෙන් ලියුමක් ආවහමයි මන් දන්නෙ. Hold කරලා ඒ සල්ලි. ඒකෙ තිබුණා ලියුම ලැබුණ ගමන් ළඟම තියෙන බ්‍රාන්ච් එකට එන්න, නැත්නම් ෆොන් නමබර් එකක් දාළා කෝල් එකක් දෙන්න කියලා. මන් කෝල් එකක් දුන්නා. උන් ලියුමෙ ref no එකක් ඇහුවා. ඒක කිව්වහම කිව්වා බෑන්ක් එකෙන් කෝල් එකක් එයි කිව්වා. කිව්වා වගේම බෑන්ක් එකෙන් කෝල් කළා. මගෙන් ඇහුවා ඒ සල්ලි ආපහු දෙන්න කැමතිද කියලා. මන් කිව්වා ආපහු දෙන්න කියලා අයිති එකාට උගෙ සල්ලි ටික. හරි සර් කියලා ස්තූති කරලා ෆෝන් එක තිබ්බා. ඇයි බන් ඕවට ඔච්චර වාත වෙන්නෙ.​