කසුන් කල්හාර..

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    ඉරාජ් එන සීන් එකටද මේ.

    ජූලි 28 වනදා Water’s Edge (The Grand Lawn) හි පැවැත්වීමට නියමිත “රඟහල” සංගීත ප්‍රසංගය සම්බන්ධව.
    මේ කොන්සර්ට් එක සම්බන්ධයෙන් සංවිධායකවරුන් සහ මා අතර මුලදි තිබ්බ එකඟතාවයට පටහැණිව ප්‍රසංගයෙ කටයුතු සංවිධානය වෙමින් තියෙනවා.
    හෘද සාක්ෂියට එකඟව මට මේ ප්‍රසංගයට දායකත්වය ලබාදෙන්න බැහැ.
    අපි මුලින් එකඟ වෙච්ච විදියට ප්‍රසංගය කරමු යැයි මං සංවිධායකවරුන්ට යෝජනා කළත්, ඔවුන් මගේ ඒ ඉල්ලීම නොසලකා හැරිය නිසා, ප්‍රසංගයෙන් ඉවත්වීමට මං තීරණය කළා.
    මගේ ගායනය රසවිඳීමේ බලාපොරොත්තුවෙන් ටිකට් මිලදී ගත් රසිකයින්ව දැනුවත් කිරීම පිණිස මගේ ඒ තීරණය මේ විදියට ප්‍රසිද්ධියේ පළ කරනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,420

    Wenna puluwan boho durata. Radical lapati ponzla FB ekey walapila tibba okata.
    But athal eka wenne refund ekak karaida nadda kiyana kohoma weida danne ne.

    Antimata puka deepu unta sallith nathi sinduth nathi scene ekak weida danne ne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    source ekath dapan

    ape guraj sir ta ehema karanne naa kawuruth do

    IV9Xkk0l.png
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    Wenna puluwan boho durata. Radical lapati ponzla FB ekey walapila tibba okata.
    But athal eka wenne refund ekak karaida nadda kiyana kohoma weida danne ne.

    Antimata puka deepu unta sallith nathi sinduth nathi scene ekak weida danne ne
    :yes::yes:

    source ekath dapan

    ape guraj sir ta ehema karanne naa kawuruth do

    IV9Xkk0l.png
    කසුන්ගේ ෆේස්බුක් පේජ් එකේ තියන්නේ බං. ඌ තමයි දාලා තියන්නේ.
    ------ Post added on Jul 20, 2023 at 9:33 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,420
    113
    Umba diehard fan da iraj ge?
    Mama kaagewath fan newi ban. Mathaka widiyata okage sinduwalata aasa ne mama. Kasungeth sinduwak dekak arenna wena ewata asa ne. ohoma list ekama kiyanna puluwan.

    But metana mama akamathi dey tama lankawe lapati ponnayanta dewal dekak wen karaganna beri eka. Sarala baasawen kiwoth kelinma extreme ekatama gihin tama nawatinne.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    Mama kaagewath fan newi ban. Mathaka widiyata okage sinduwalata aasa ne mama. Kasungeth sinduwak dekak arenna wena ewata asa ne. ohoma list ekama kiyanna puluwan.

    But metana mama akamathi dey tama lankawe lapati ponnayanta dewal dekak wen karaganna beri eka. Sarala baasawen kiwoth kelinma extreme ekatama gihin tama nawatinne.

    තෝ කසිප්පු ගහලද කුඩු ගහලද?
    Music and Politics කියන්නේ වෙන් කරන්න බැරි එකිනෙකට සම්බන්ද දේවල් දෙකක් කුකුලොහ්.

    https://student.cc.uoc.gr/uploadFiles/181-ΕΛΕΚ316/Fight the power the politics of music.pdf
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මෙතන ගැටලුව සංවිධානය කරපු අයගෙ විනිවිදභාවයක් නැතිකමයි. මන් උනත් කැමති නෑ මගෙ මුදල් මට අනුව අප්සට් පුද්ගලයෙක්ගෙ සාක්කුවට යනවට. කෙලින්ම ඉරාජ් එනව කියල කිව්වනම් ඉවරනෙ යන උන්ට යන්නයි අනිත් උන්ට ඉන්නයි.

    මෙහෙමයි මේ බෝයිකොට් කිරීම් ඉතින් මිනිස්සුන්ගෙ හෘද සාක්ෂිය සමනය කරගන්න කරන දේවල්. ඒකාලෙ අපේ ස්කෝලෙ ගාව ප්‍රසිද්ධ කෑම කඩයක් තිබ්බා ඒක රන් කලේ හමුදාවෙන්. කෑම රස නිසා මිනිස්සු පිරිලා බිස්නස් හොඳයි. ඒත් ඒ වෙලේ උතුරෙ යුද්ධෙ යන විදිහ ගැන එකඟ නොවුන නිසා මම ඔය කඩෙන් කෑවෙම නෑ- ගෙදරින් දෙන සල්ලි හමුදාව නඩත්තු කරන එකවුන්ට් එකට ගෑවෙනවටත් අකමැත්තක් තිබ්බ නිසා. දැන් මන් කෑම කෑවෙ නැති නිසා සිවිලියන්ස්ලට බෝම්බ දැම්ම එක නැවතුනාද? යුද්ධෙ මට ඕන විදිහට කලාද?... නෑනෙ. තමන්ගෙ පාලනයෙන් තොර කාරණා හමුවෙ අඩුම තරමෙ තමන්ගෙ හෘද සාක්ෂියවත් තියාගෙන ඉන්න දරන උත්සාහයන්. ප්‍රයෝජනයක් නෑ ඒත් රෑට නිදහසේ නිදා ගන්න හරි උදව්වක් වෙයි කියල හිතල කරනව.

    ඒ නිසා අඩුම තරමෙ මේව ඕගනයිස් කරන උන්ට වගකීමක් තියෙනව කොලේ නොවහ ඉන්න.