මචංලා ලක්ෂ 25-30 අතර ගන්න වාහනයක්

el_professor

Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    ammo liana nam ganna epa, ape office eke ekekge car eke ECU eka gihilla badu thibbe na kohewath. U anda anda hitiye.

    Cruze ekak ganin
     
    • Love
    Reactions: Lokka Bro

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    Soluna Den okkoma tiyenne aduma laksha 5-6 duwapuwa meter karakapuwa
    නෑ පට්ට ගහපු නැති ඒව තියනවා ගෙවල් වල,110 honda city fb14 15 starlet වල තත්වෙත් ඕක තමයි.පරණ ඇල්ටො ඊටත් එහා ලොකුම අවුල දිරන එක
     
    • Like
    Reactions: Lokka Bro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,690
    113
    මචං ලක්ෂ 22ක් වගේ අතේ තියනවා.ඉතිරි ටික ෆිනෑන්ස් දාලා ගන්න වාහනයක් හොයනවා මේ ටිකේ.මේ බජට් එකට සෙට් වෙන වාහන ටිකක් recommend කරගෙන යමල්ලා.ඔයිට වැඩිය ගනන් දීලා ගන්න වාහන තිබුනට ගන්න විදිහක් නෑ. අතේ තියන ගාන මුලින්ම දැම්මෙ ඒකයි.😞.ජීවිතේ පලවෙනි වතාවට මට කියලා වාහනයක් ගන්න හොයන්නෙ 🤗

    Viva Elite 2010 න් උඩ එකක් ගන්න
     
    • Love
    Reactions: Lokka Bro