මචංලා ලක්ෂ 25-30 අතර ගන්න වාහනයක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    BJ5P - මේක නම් හොදයි. එත් තෙල් කිරීම අඩුයි නේ නිසං/ටොයෝට මේ වගේ සෙඩාන් වලට සාපේක්ෂව ?
    සොලුන තායිලන්ඩ් ආවේ. තෙල් නම් වැඩ හොදට ඉන්ටිරිය අජූතයි සීට් එහෙමත් චා ටැක්සි මොඩල් එකක් නිසා
    ඔවු මචං... දුර දිවුවොත් උපරිම 14, 15 අතර කරයි වැඩිම උනොත්...
    Bj5p මැනුවල් හොයාගන්න පුලුවන්නං හොඳට තෙල් කරනව මම හිතන්නෙ. හොයාගන්න අමාරුයි ඉතිං...

    Bj3p එකනං තෙල් කරන්නෙම නෑ...