a ganata koheda ban yanneOka dala canada yanna
Soluna Den okkoma tiyenne aduma laksha 5-6 duwapuwa meter karakapuwaToyota soluna one of the best economical car iv ever seen.
නෑ පට්ට ගහපු නැති ඒව තියනවා ගෙවල් වල,110 honda city fb14 15 starlet වල තත්වෙත් ඕක තමයි.පරණ ඇල්ටො ඊටත් එහා ලොකුම අවුල දිරන එකSoluna Den okkoma tiyenne aduma laksha 5-6 duwapuwa meter karakapuwa
මචං ලක්ෂ 22ක් වගේ අතේ තියනවා.ඉතිරි ටික ෆිනෑන්ස් දාලා ගන්න වාහනයක් හොයනවා මේ ටිකේ.මේ බජට් එකට සෙට් වෙන වාහන ටිකක් recommend කරගෙන යමල්ලා.ඔයිට වැඩිය ගනන් දීලා ගන්න වාහන තිබුනට ගන්න විදිහක් නෑ. අතේ තියන ගාන මුලින්ම දැම්මෙ ඒකයි..ජීවිතේ පලවෙනි වතාවට මට කියලා වාහනයක් ගන්න හොයන්නෙ
![]()