4-4.5M අතරේ කරන්න පුළුවන්.. Generation එක 2000-2250 වගේ වෙයි location එක අනුව.. මේ කිව්වේ දල වශයෙන් ..Loan dala hadana eka nam padui kiyala hithenawa. 20kw ekak gahanna kochchara withara yai da ban.maseta units 150-250 athara yanawa
aru kiyala tiyenne 2KW, monthly 150-250 units4-4.5M අතරේ කරන්න පුළුවන්.. Generation එක 2000-2250 වගේ වෙයි location එක අනුව.. මේ කිව්වේ දල වශයෙන් ..
View attachment 210282
20kW වගේ එකකට යනවා නම් අවුරුදු 4-5 යද්දී ROI වෙනවා.. ඔයාගෙම වගේ requirement එකක් තියන වෙන කෙනෙක්ට හැදුව එකක් මේක
loan scheme for SLASSCOM member companies and employees of such companies
පිස්සු අපි ෆොසිල ඉන්ධන වගේ ඒවට යන්න ඕනේ , අනික මන්නාරම හාරල ගෑස් අරන් ඒවා විකුණන්න ඕනේ එවගෙන් ආදායම් එනවා ඉර එලිය ඒම නෑනේ . කල්පනාකරල බලන්නMata location eka ewanna bro denata
ඉතිං ඒ නිසානෙ හොද...
------ Post added on Jul 20, 2023 at 10:17 AM
ආතල් සපයනවනේ ඔයත්පිස්සු අපි ෆොසිල ඉන්ධන වගේ ඒවට යන්න ඕනේ , අනික මන්නාරම හාරල ගෑස් අරන් ඒවා විකුණන්න ඕනේ එවගෙන් ආදායම් එනවා ඉර එලිය ඒම නෑනේ . කල්පනාකරල බලන්න

ඒක හොදයිමේ loan rate එක එක්ක කරනවා නම්, පාඩු වෙන්න ඉඩ වැඩි.. කලින් ආව ADB loan එකෙන් කරා නම් ගොඩ.. එක 6%..
මම එකයි හැම කෙනාටම හරියන්නේ නෑ.. Design කරලා කියන්නම් කිව්වේ..
web eke thiyanawa loan eke eligibility eka gena detail.. solar system eka gena detail one nam mama karala dennam..Kohomada wade wenne??
army wireරිලවුන් ගෙන් sola panel බේරාගන්න ක්රමයක් තියනවා ද?
Mata inveter model , panel model pm ekak danna bro.. system eke photo keepayakuth danna.3kwa hadapu ekakata aran diyan loan eka ..... ekenma bothalayak aran denawa.....man hai karapu ekak thiyenne wade dunna lesatama...
unit 100k wage conver wenawa maseta mata
unit 90k wage CEB eken ganne......
udaw karanawada bokka
Ewanna hawas weddi...unit 250-300 athara system ekakata pricing ekak denna. monthly repayment ekat ekka