DFCC Solar Loan - Fixed up to 6 years – 15.0% p.a.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රිලවුන් ගෙන් sola panel බේරාගන්න ක්‍රමයක් තියනවා ද?
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,553
    18,202
    113
    Loan dala hadana eka nam padui kiyala hithenawa. 20kw ekak gahanna kochchara withara yai da ban.maseta units 150-250 athara yanawa
    4-4.5M අතරේ කරන්න පුළුවන්.. Generation එක 2000-2250 වගේ වෙයි location එක අනුව.. මේ කිව්වේ දල වශයෙන් ..

    2023-07-20 10_46_03-Anual Generation.xlsx - Excel.png

    20kW වගේ එකකට යනවා නම් අවුරුදු 4-5 යද්දී ROI වෙනවා.. ඔයාගෙම වගේ requirement එකක් තියන වෙන කෙනෙක්ට හැදුව එකක් මේක
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,356
    5,696
    113
    4-4.5M අතරේ කරන්න පුළුවන්.. Generation එක 2000-2250 වගේ වෙයි location එක අනුව.. මේ කිව්වේ දල වශයෙන් ..

    View attachment 210282

    20kW වගේ එකකට යනවා නම් අවුරුදු 4-5 යද්දී ROI වෙනවා.. ඔයාගෙම වගේ requirement එකක් තියන වෙන කෙනෙක්ට හැදුව එකක් මේක
    aru kiyala tiyenne 2KW, monthly 150-250 units
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,083
    49,416
    113
    සේදවත්ත
    Mata location eka ewanna bro denata

    ඉතිං ඒ නිසානෙ හොද...
    ------ Post added on Jul 20, 2023 at 10:17 AM
    පිස්සු අපි ෆොසිල ඉන්ධන වගේ ඒවට යන්න ඕනේ , අනික මන්නාරම හාරල ගෑස් අරන් ඒවා විකුණන්න ඕනේ එවගෙන් ආදායම් එනවා ඉර එලිය ඒම නෑනේ . කල්පනාකරල බලන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,553
    18,202
    113
    පිස්සු අපි ෆොසිල ඉන්ධන වගේ ඒවට යන්න ඕනේ , අනික මන්නාරම හාරල ගෑස් අරන් ඒවා විකුණන්න ඕනේ එවගෙන් ආදායම් එනවා ඉර එලිය ඒම නෑනේ . කල්පනාකරල බලන්න
    ආතල් සපයනවනේ ඔයත් :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ loan rate එක එක්ක කරනවා නම්, පාඩු වෙන්න ඉඩ වැඩි.. කලින් ආව ADB loan එකෙන් කරා නම් ගොඩ.. එක 6%..

    මම එකයි හැම කෙනාටම හරියන්නේ නෑ.. Design කරලා කියන්නම් කිව්වේ..
    ඒක හොදයි
     
    • Love
    Reactions: Tricle_Buwa

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,407
    2,390
    113
    3kwa hadapu ekakata aran diyan loan eka ..... ekenma bothalayak aran denawa.....man hai karapu ekak thiyenne wade dunna lesatama...

    unit 100k wage conver wenawa maseta mata
    unit 90k wage CEB eken ganne......

    udaw karanawada bokka
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,553
    18,202
    113
    3kwa hadapu ekakata aran diyan loan eka ..... ekenma bothalayak aran denawa.....man hai karapu ekak thiyenne wade dunna lesatama...

    unit 100k wage conver wenawa maseta mata
    unit 90k wage CEB eken ganne......

    udaw karanawada bokka
    Mata inveter model , panel model pm ekak danna bro.. system eke photo keepayakuth danna.

    unit 250-300 athara system ekakata pricing ekak denna. monthly repayment ekat ekka
    Ewanna hawas weddi...
    ------ Post added on Jul 23, 2023 at 8:42 AM