දුන් දේ පමනක් ඉතිරි වේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    ඔය කියන්නේ "පත්තානුමෝදනා" ගැන..
    මේ ත්‍රෙඩ් එකේ කියන්නේ "පත්තිදාන" ගැන.

    වෙන කෙනෙක්ගේ පින්කම් දැකල තව කෙනෙක් සතුටු වෙන එක නෙවෙයි .
    අපි පින් කරල වෙන කෙනෙක්ට ඒ පින් යොමු කිරීමක් / පින් දීමක් ගැන කියනේ.
    එහෙම transfer කරන්න පුලුවන් කියලා කියනව බුද්ධාගමේ.
    අනුමෝදන් කරනවා කියන්නෙ මොකද්ද හරියටම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,086
    113
    Mother Earth
    අඩෝ reality fact එකකට විතරක් argument කරපන්. නැත්තම් ගඟට කපන ඉනි වගේ. අර ඇස් පේන්නෙ නැති මිනිස්සු ටිකක් එකතු වෙලා අලියා මොන වගේද කියල කිව්වා වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    අඩෝ reality fact එකකට විතරක් argument කරපන්. නැත්තම් ගඟට කපන ඉනි වගේ. අර ඇස් පේන්නෙ නැති මිනිස්සු ටිකක් එකතු වෙලා අලියා මොන වගේද කියල කිව්වා වගේ.
    reality fact එක කියන්නෙ කොහොමත් ඇස් පේන්නෙ නැති මිනිස්සු ටිකක් එකතු වෙලා අලියා මොන වගේද කියල කිව්වා වගේ තමා
     
    • Haha
    Reactions: Candid-B

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගඟට කපන ඉනි ගඟ දිය ‍රැගෙන යති
    යසට හැදෙන කය පොලොවට පෝර වෙති
    අපිට නොවෙයි බඹුටත් මරු ලගා වෙති
    පිනට දුන්නු දේ පමනක් ඉතිරි වෙති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    ඔය කියන්නේ "පත්තානුමෝදනා" ගැන..
    මේ ත්‍රෙඩ් එකේ කියන්නේ "පත්තිදාන" ගැන.

    වෙන කෙනෙක්ගේ පින්කම් දැකල තව කෙනෙක් සතුටු වෙන එක නෙවෙයි .
    අපි පින් කරල වෙන කෙනෙක්ට ඒ පින් යොමු කිරීමක් / පින් දීමක් ගැන කියනේ.
    එහෙම transfer කරන්න පුලුවන් කියලා කියනව බුද්ධාගමේ.

    පින් දීම. කුසලයක් කරාම ඒක කරපු කෙනාට ඒ කුසල් ශක්තිය වෙන කෙනෙක්ට දන් දෙන්න පුලුවන් ලු .
    අනුමෝදන් කියන්නෙ transfer කියන එක නෙවෙයි. ලගින් යන තේරුම තියෙන්නෙ acknowledgement කියන එකේ. මම රිෆර් කරේ අනුමෝදන් කරනවා කියන එක උඩින් ඔයා දාල තියෙන එකක අපි අනුමෝදන් කරනවා අනිකෙ අනුමෝදන් කරගන්නවා. එහෙම මාරු කරන කතාවක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක

    මේක හරිද වැරදිද ?

    "පිනක් හෝ කුසලයක් කිරීමෙන් පසුව එයට දායක වූ පුද්ගයාට පුළුවන් ඒ පුණ්‍ය ශක්තිය වෙනත් කෙනෙකුට දානය කරන්න. ඒක ද්‍රව්‍යම දෙයක් නෙමේ. ඇහැට පේන, කනට ඇහෙන, අතට පයට දැනෙන දෙයක් නෙමේ. ඒක ශක්ති විශේෂයක්. සිතකින් සිතකට යාහැකි ශක්තියක් කියල අවබෝධ කරගත්තම හරි. ඕනකෙනෙකුට පුළුවන් තමන් කල පිනකින් හෝ කුසලයකින් ජනිතවූ පුණ්‍ය ශක්තිය තමන් කැමති පරිදි කැමති කෙනෙක් වෙනුවෙන් දානය කරන්න. පින් දෙන කෙනා තුල තිබිය යුතු අවම සුදුසුකම තමයි පින හෝ කුසලය කිරීමට තමා දායක වී සිටීම. එවිටයි එය තමන්ගේ දෙයක් බවට පත්වෙන්නේ. ( තමන් කල කී දේ තමන් සතුයි. තමාගේ දුකින් මිදීම තමා විසින් උදා කරගත යුතුයි. ) තමන්ගේ නොවන දෙයක් අනුන්ට දෙන්නේ කොහොමද? එහෙනම් නුවනින් වටහා ගන්න පින් දීමට නම් (පත්තිදාන) තමා විසින් පිනක් ( හෝ කුසලයක් ) කල යුතුමයි.
    අපි දෙන පින් ගන්න පුළුවන් කාටද?
    දැන් ඊළඟට අපි බලමු අපි පින් දුන්නහම ඒවා ගන්න පුළුවන් වෙන්නේ කාටද කියල. අපි පින් දෙනකොට නම් වශයෙන් සිහිපත් කරලා පින් දුන්නොත් ඒ උදවියට පළමුව ඒ පින් යොමුවෙනවා."
     
    හයිලයිට් කරපු කොටස එක්ක ආයෙ කියවන්න
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මට මතක් වෙන කෙනාට මම කරපු ක්‍රියාවල ප්‍රතිපල / කුසල් transfer වෙන විදිය මොකද්ද ?

    නම කියන කට්ටියට මුලින්ම පින් යොමුවෙනවා කියලා තියනව මම දැකල තියනව.

    මිය පරලොවගිය ඥාතින්ට පින් දෙන්න බෑ .
    මිය ගිය ගමන් තව තැනක උපදිනවා කියලා තියනව නේ. අතරමැද පින් ගන්න එකෙක් ඉතුරු වෙලා නෑ .
    ------ Post added on Jul 25, 2023 at 8:28 AM
    න් ගන්නට බලා සිටින දුගති සත්වයෝ අතරිනුත්, පරදත්තූප ජීවි ප්‍රේත කොට්ඨාසය පින් ලබාගැනීමට සුදුසු වෙයි. අනුන් දෙන පින්පෙත් ආදිය බලාපොරොත්තු වෙමින් අනුන් නිසා ජීවිතය පවත්වාගෙන යයි. අප පින්කම් සිදුකරමින් පින් අනුමෝදන් කරන විට එම පින අනුමෝදන්වීමේ ශක්තිය ඇත්තේ මේ පරදත්තූප ජීවි ප්‍රේත කොටසට පමණකි. බොහෝ මළගිය ඥාති මිත්‍රාදීන් මේ ප්‍රේත කොට්ඨාසයෙහිත් ඉපිද දුක් විඳින බැවින් පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ ජීවිත සුවපත්වීමට හේතු වෙයි.

    .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    ඉතින් තමා කරන එකෙක් වෙන එකෙක්ට යොමු කරන්නේ කොහොමද??
    උබට පින් කරල මට යොමු කරන්න පුලුවන් ද ?
    අනුමෝදන් කරන්න පුලුවන් කියල ඔය කියන්නෙ
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔය කියන්නේ "පත්තානුමෝදනා" ගැන..
    මේ ත්‍රෙඩ් එකේ කියන්නේ "පත්තිදාන" ගැන.

    වෙන කෙනෙක්ගේ පින්කම් දැකල තව කෙනෙක් සතුටු වෙන එක නෙවෙයි .
    අපි පින් කරල වෙන කෙනෙක්ට ඒ පින් යොමු කිරීමක් / පින් දීමක් ගැන කියනේ.
    එහෙම transfer කරන්න පුලුවන් කියලා කියනව බුද්ධාගමේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඔය කියන්නේ "පත්තානුමෝදනා" ගැන..
    මේ ත්‍රෙඩ් එකේ කියන්නේ "පත්තිදාන" ගැන.

    වෙන කෙනෙක්ගේ පින්කම් දැකල තව කෙනෙක් සතුටු වෙන එක නෙවෙයි .
    අපි පින් කරල වෙන කෙනෙක්ට ඒ පින් යොමු කිරීමක් / පින් දීමක් ගැන කියනේ.
    එහෙම transfer කරන්න පුලුවන් කියලා කියනව බුද්ධාගමේ.

    අනුමෝදනා කියන එකේ තේරුම තමයි, අනුව සතුටු වීම, එහෙම නැතිනම්, තේරෙන විදිහට කිව්වොත්, යම්කිසි කිර්යාවක්, තමක් කරායැයි සිතා සතුටුවීම..

    යම් කිසි කෙනෙක් යම් කිසි පුන්යක් කිරියාවක් කරල, ඒකට සම්භන්ද වෙන්න, තමන් දන්න මල ගිය කෙනෙකුට ආරදනා කරන්න පුලුවන් ඒකට සහභාගිවෙලා සතුටු වෙන්නෙ...ඕක තමයි ප්‍රාප්ති දානය (මේක තමයි අනුමොදන් කරවීම)

    ඒ මිය ගිය කෙනා, ඔය කිරියාව දැකල අනුමොදන් / සතුටු වෙන්න පුලුවන්. ඔක තමයි පත්තානුමෝදනාව (අනුමොදන් වීම)

    පරදත්ත ( අකුරු හරිද දන්නෙ නෙ ) කියන කොට්ටශයෙ ඉන්න අයට විතරයි, ඕකට සම්භන්ඩ වෙන්න පුලුවන්...පින වගේම පවත් අනුමෝදන් වෙන්න පුලුවන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,086
    113
    Mother Earth
    පින් ට්‍රාස්න්ෆර් වෙනවා සුදු නූල් දිගේ. ඒ නිසා තමයි සුදු නූල් ඇදලා බණ ගෙවල්වල පිරිත් කියන්නෙ. එක කොණක් පිරිත් කියන හාමුදුරුවො අල්ලන් ඉන්නවා. ඒ නූලම අනිත් ගෙදර ඉන්න අය අල්ලන් ඉන්නවා. ඒ නූලෙ අනිත් කොණ මැරුණ කෙනාගෙ පොටෝ එකක ඔතනවා. ඒ වගේම සුදු නූල් වල පොටවල් ගාණ අනුව පින් රැඳිල තියෙන capacity එක වෙනස් වෙනවා. ඒ කියන්නෙ පොටවල් දෙකක් තියෙන පිරිත් නූලක පින් බලය දවස් තුනයි තියෙන්නේ. පොටවල් 50ක් තියෙන පිරිත් නූලක බලය දවස් 75ක් තියෙනවා. හරියට කියනවනම් පින් බලය කියන්නෙ කරන්ට් එක වගේ.
    1690254942024.jpeg
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පින් ට්‍රාස්න්ෆර් වෙනවා සුදු නූල් දිගේ. ඒ නිසා තමයි සුදු නූල් ඇදලා බණ ගෙවල්වල පිරිත් කියන්නෙ. එක කොණක් පිරිත් කියන හාමුදුරුවො අල්ලන් ඉන්නවා. ඒ නූලම අනිත් ගෙදර ඉන්න අය අල්ලන් ඉන්නවා. ඒ නූලෙ අනිත් කොණ මැරුණ කෙනාගෙ පොටෝ එකක ඔතනවා. ඒ වගේම සුදු නූල් වල පොටවල් ගාණ අනුව පින් රැඳිල තියෙන capacity එක වෙනස් වෙනවා. ඒ කියන්නෙ පොටවල් දෙකක් තියෙන පිරිත් නූලක පින් බලය දවස් තුනයි තියෙන්නේ. පොටවල් 50ක් තියෙන පිරිත් නූලක බලය දවස් 75ක් තියෙනවා. හරියට කියනවනම් පින් බලය කියන්නෙ කරන්ට් එක වගේ.
    View attachment 210619
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    අනුමෝදනා කියන එකේ තේරුම තමයි, අනුව සතුටු වීම, එහෙම නැතිනම්, තේරෙන විදිහට කිව්වොත්, යම්කිසි කිර්යාවක්, තමක් කරායැයි සිතා සතුටුවීම..
    ඒ අනුමෝදන් වීම..
    මම කතා කරේ අනුමෝදන් කිරීම ගැන.

    යම් කිසි කෙනෙක් යම් කිසි පුන්යක් කිරියාවක් කරල, ඒකට සම්භන්ද වෙන්න, තමන් දන්න මල ගිය කෙනෙකුට ආරදනා කරන්න පුලුවන් ඒකට සහභාගිවෙලා සතුටු වෙන්නෙ...ඕක තමයි ප්‍රාප්ති දානය
    මලගිය අයට විතරද එතකොට පින් අනුමෝදන් කරන්න පුලුවන් ?

    පරදත්ත ( අකුරු හරිද දන්නෙ නෙ ) කියන කොට්ටශයෙ ඉන්න අයට විතරයි, ඕකට සම්භන්ඩ වෙන්න පුලුවන්...පින වගේම පවත් අනුමෝදන් වෙන්න පුලුවන්.
    එතකොට දෙයියන්ට පින් දෙන්නේ ?
    මලගිය අයටත් පින් දේනව.

    පින් දෙන්න පුලුවන් එක කොට්ටාසයක් විතරයි කියනේ මැරිලා දෙවියෝ වෙන අයද ?
    නැත්නම් දෙවියන්ට පින් දෙන්න බැරිද ?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,640
    113
    Joburg
    කුසල් = 0

    උබ එකතු කරන දෙයක් නෑ .............
    kusal = + [courageousness/ acceptance/ peace]
    akusal = ( - ) [apathy/ grief/ fear/ lust/ anger/ pride]

    pure love [imperturbable] walin inna kota witharai karma hadenne naththe. ethakotai nidahas.