Old Top Gear, Grand Tour වල challenges වල තිබ්බ වගේ humor එකක් මේ channel එකෙත් තියෙන්නෙ.
සුපිරි නේ...Cheap car challenges තියේද? මම ආසම ඒවට
ඔවු මචං... බලන්න ගන්න ඕනෙ....@PHBhagya මෙන්න උඹට.
And with that... Back to the studio.
Clarkson, Hammond, May ඉන්න Top Gear, Grand Tour තරම් එකක් වත් set නැහැ තමයි. හැබැයි new Top Gear එකට වඩා නම් ඔය channel එකේ challenges style එකේ videos හොඳයි.top gear tharam ekakwath mata nam set nha
ඒ වගේ එකකුත් ඇති. තව car vs other transport method race ඒවත් තියනවා.Cheap car challenges තියේද? මම ආසම ඒවට
ඒ දවස් වල විතරක් නෙවෙයි. අයටත් stress release therapy එකක් වගේ Old Top Gear, Grand Tour තමයි බලන්නෙ හැමතිස්සෙම.සුපිරි නේ...
මාත් මේ දවස් වල, පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ බලනව..
ඔවු මචං... බලන්න ගන්න ඕනෙ....
මෙන්ශන් කරාට තෑන්ක්ස්...![]()
ඒ වගේ එකකුත් ඇති.
------ Post added on Jul 25, 2023 at 7:01 PM
100% Top gear