Old Top Gear, Grand Tour vibes

batwise

Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    Episode 2 Whatever GIF
     
    • Like
    Reactions: Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Cheap car challenges තියේද? මම ආසම ඒවට
    සුපිරි නේ...
    මාත් මේ දවස් වල, පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ බලනව..

    @PHBhagya මෙන්න උඹට.
    ඔවු මචං... බලන්න ගන්න ඕනෙ....
    මෙන්ශන් කරාට තෑන්ක්ස්...👍👍
     
    • Love
    Reactions: NRTG and Hyaenidae

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    And with that... Back to the studio.

    top gear tharam ekakwath mata nam set nha
    Clarkson, Hammond, May ඉන්න Top Gear, Grand Tour තරම් එකක් වත් set නැහැ තමයි. හැබැයි new Top Gear එකට වඩා නම් ඔය channel එකේ challenges style එකේ videos හොඳයි.
    ------ Post added on Jul 25, 2023 at 7:00 PM

    Cheap car challenges තියේද? මම ආසම ඒවට
    ඒ වගේ එකකුත් ඇති. තව car vs other transport method race ඒවත් තියනවා.
    ------ Post added on Jul 25, 2023 at 7:01 PM

    සුපිරි නේ...
    මාත් මේ දවස් වල, පිස්සෙක් වගේ...පිස්සෙක් වගේ බලනව..


    ඔවු මචං... බලන්න ගන්න ඕනෙ....
    මෙන්ශන් කරාට තෑන්ක්ස්...👍👍
    ඒ දවස් වල විතරක් නෙවෙයි. අයටත් stress release therapy එකක් වගේ Old Top Gear, Grand Tour තමයි බලන්නෙ හැමතිස්සෙම.
    ------ Post added on Jul 25, 2023 at 7:03 PM
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    100% Top gear


    ඔව්. ඒකයි මටත් අල්ලලා ගියේ. British humor එක එහෙම්ම තියනවා. Old Top Gear, Grand Tour වගේ politically incorrect humor එක විතරයි අඩු.