රට යන්න (PR)

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචන් මට PR යන්න ඕනි. පොඩි advice එකක් දියන්,

    වයිෆ් B.Ed in English Language Teaching degree තියෙනවා. එයා government school english teacher කෙනෙක්.

    මට B.Tech in Mechatronic Technology degree එකක් තියෙනවා. job experience එක නම් less than 1 year. මම ජොබ් කරන එක නවත්තල මගේම දෙයක් කරනවා.

    දැනට මම එකතු කරගත්ත ලක්ෂ 35ක් විතර FD දාලා තියෙනවා. මට දැනට තියෙන education qualification සහ ලග තියෙන සල්ලි වලින් PR යන්න පුළුවන් විදියක් තියේද?

    මොනවගේ රටවල් වලටද යන්න පුළුවන්?
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    මචන් මට PR යන්න ඕනි. පොඩි advice එකක් දියන්,

    වයිෆ් B.Ed in English Language Teaching degree තියෙනවා. එයා government school english teacher කෙනෙක්.

    මට B.Tech in Mechatronic Technology degree එකක් තියෙනවා. experience එක නම් less than 1 year. මම ජොබ් කරන එක නවත්තල මගේම දෙයක් කරනවා.

    දැනට මම එකතු කරගත්ත ලක්ෂ 35ක් විතර FD දාලා තියෙනවා. මට දැනට තියෙන education qualification සහ ලග තියෙන සල්ලි වලින් PR යන්න පුළුවන් විදියක් තියේද?

    මොනවගේ රටවල් වලටද යන්න පුළුවන්?
    experience 5 years wat onee alut kabbonta no chanz shortcut hoyanna kalin poddak mahansi weyan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    ලංකාවේ පාස්පොට් එකෙන් යන්න පුලුවන් වීසා ෆ්‍රී රටවල් වල දූපත් බලපන් . උබලගෙ කොලිෆිකේශන් ඒ රටවල වැලීඩ් . ඒ වගේ රටක හිහින් ඩුවල් සිටිසන් වෙයන් ඒවගේ පාස්පොට් පවර් එක වැඩී පස්සේ ට්‍රැවල් කරං චිල් එකේ ඉදපන් , වියදම අඩු රටක ඉන්න එක තම අයිඩියල් ලොකු පඩි තියන අති දියුනු පහසුකම් උඩ ඉන්නවට වඩා එවගේ ගන්න දේ යනවා ඉතින්
     
    • Like
    Reactions: mayadmax