මේ නූලට එනකොටම දැනගෙන හිටියේ නෑනෙ ඔය හතර හැම එකකම අඩු වැඩි වශයෙන් තියෙනව කියල. ඒව ද්‍රව්‍ය කියලනෙ හිතන් හිටියෙත්. ඒ වගේ තමා මචන් අනික් ටිකත්උත්තර නැති උනාම බොරු කියන්න එපා බන්.![]()
මේ නූලට එනකොටම දැනගෙන හිටියේ නෑනෙ ඔය හතර හැම එකකම අඩු වැඩි වශයෙන් තියෙනව කියල. ඒව ද්‍රව්‍ය කියලනෙ හිතන් හිටියෙත්. ඒ වගේ තමා මචන් අනික් ටිකත්උත්තර නැති උනාම බොරු කියන්න එපා බන්.![]()
මෙ විශ්වයේ තියෙන ඔනෙම දෙයක් හඩෙදිල තියෙන්නේ සතර මහා දාතූන්ගේන්මේ නූලට එනකොටම දැනගෙන හිටියේ නෑනෙ ඔය හතර හැම එකකම අඩු වැඩි වශයෙන් තියෙනව කියල. ඒව ද්‍රව්‍ය කියලනෙ හිතන් හිටියෙත්. ඒ වගේ තමා මචන් අනික් ටිකත්
කවුද කිව්වේ ඔය හතර වෙන වෙනම තියනව කියලා ?මේ නූලට එනකොටම දැනගෙන හිටියේ නෑනෙ ඔය හතර හැම එකකම අඩු වැඩි වශයෙන් තියෙනව කියල. ඒව ද්‍රව්‍ය කියලනෙ හිතන් හිටියෙත්. ඒ වගේ තමා මචන් අනික් ටිකත්
උබගෙත් හෙන බොරුව නේ. අහපු ප්‍රශ්න ටිකම බලපන්කො. මොන එකේ කියල ඇහුවෙ එකකට ඇති කියල හිතාගෙන නෙ.කවුද කිව්වේ ඔය හතර වෙන වෙනම තියනව කියලා ?
උබ එහෙම හිතගෙන ද නුලට ආවේ ?
ඉතින් කියපන් කෝ ආලෝකය ඔය 4න් මොන එකේ ලක්ෂණ ද තියෙන්නේ කියලා .
මේක තියෙන තැනක් පෙන්නුව ඒ ශක්තීන් මේ ශක්තීන් නෙවෙයි කියල මග ඇරිය.හතර මහාභුතයෝ ශක්තින් කියලා කියන තැනකුත් පෙන්නපන්.. එහෙම එකක් නෑ .
අනේ මන්ද බන් උබත්..උබගෙත් හෙන බොරුව නේ. අහපු ප්‍රශ්න ටිකම බලපන්කො. මොන එකේ කියල ඇහුවෙ එකකට ඇති කියල හිතාගෙන නෙ.
මේක තියෙන තැනක් පෙන්නුව ඒ ශක්තීන් මේ ශක්තීන් නෙවෙයි කියල මග ඇරිය.

ඔය කියන්නේ විද්‍යාවේ කියන ශක්ති ප්‍රභේද ගැන නෙවෙයි.මේක තියෙන තැනක් පෙන්නුව ඒ ශක්තීන් මේ ශක්තීන් නෙවෙයි කියල මග ඇරිය.
උබ දන්නවා වගේ කතා කරපු නිසා ඇහුවේ.
ඉතින් ඔය කියන එක්ස්පිරිය්න්ස් එක හරි මොකක් හරි වර්ගකිරීම් වලට අයිති වෙන්නේ නැති දේවල් තියනව කියලා කිව්වේ.
ආලෝකය වගේ. ඔය කියලා තියන එක්ස්පිරියන්ස් වලින් ඒක විස්තර කරන්න බෑ
------ Post added on Jul 27, 2023 at 7:44 AM
දැන් ඔය හතරෙන් හැමදේම හැදිලා තියනව කියල කියපු එක බොරුද එතකොට ?ඔය හතර කොටසක් විතරයි, ඔය 4 ට අමතරව, වන්න රස, ගන්ද, ඔජා කියන 4යි. ඔක්කොම 8 යි. ඕකෙ වන්න කියන එක තමයි ආලෝකය/පෙනීමට සම්බන්ද වෙන්නෙ.. චක්කු ප්‍රසාදයට තමයි වන්න කියන ප්‍රොපෙර්ටි එක සෙන්ස් වෙන්නෙ..
අහන ප්‍රශ්නෙත් වැරදියි, එක වැරදියි කියල දැනගත්තාම එක එක කතා කියල වටෙත් යනවා තමන් සියලු දේ දැනගෙන තමා ඉන්නේ කියන ego එක maintain කරගන්න. අල්ලාගෙන ඉන්නෙත් බේසික් එකප්ලනේශන් එකක්. එතනින් එහාට බලන්න කැමත්තකුත් නෑ. ඉතින් මට කරන්න දෙයකුත් නෑ.අනේ මන්ද බන් උබත්..
මම සිහලෙන් කියලා තියනව
"ආලෝකය ඔය 4න් මොන එකේ ලක්ෂණ ද තියෙන්නේ කියලා" කියන කියල.
එක්කවත් ලක්ෂණ කියාගන්න බැරි බව දන්නන්වා. තද විතරක් ද , දියාරු විතරක් ද , රස්නේ විතරක් ද ඇහුවේ නෑ
දැන් උබට තද / දියාරු දෙකම තියන රසේන්ත් තියන කෑමක් ගැන අදහසක් එන මේ ත්‍රිපිටකේ ම කියවන ඕනද ?
ඕක ඕන හරකෙක්ට තේරෙන් දෙයක් න්නේ උබ මහා සකිර්නයි කියලා හිතන් ඉන්නේ .
බයිලා නැතුව ආලෝකය ඔය හතේර්න් පැහැදිලි කරපං කෝ ටෝක් දුන්නනම්.
ඔය කියන්නේ විද්‍යාවේ කියන ශක්ති ප්‍රභේද ගැන නෙවෙයි.
ඔය ශක්තින කියලා කියන්නේ අර විස්තර කර තද, දියාරු, පුම්බා පුලුවන් කියන හැකියාවන්ගැන.
ඕක මම මග ඇරියේ ඈ . එතනත් මේ ටිකම කිව්වා
------ Post added on Jul 27, 2023 at 8:51 AM
ඔය අනික්වා ඔක්කොම හටගන්නේ ප්‍රධාන 4 වෙන ගැටීම් ගැලීම් නිසා නේද?ඔය හතර කොටසක් විතරයි, ඔය 4 ට අමතරව, වන්න රස, ගන්ද, ඔජා කියන 4යි. ඔක්කොම 8 යි. ඕකෙ වන්න කියන එක තමයි ආලෝකය/පෙනීමට සම්බන්ද වෙන්නෙ.. චක්කු ප්‍රසාදයට තමයි වන්න කියන ප්‍රොපෙර්ටි එක සෙන්ස් වෙන්නෙ..
දැන් ඔය හතරෙන් හැමදේම හැදිලා තියනව කියල කියපු එක බොරුද එතකොට ?
උබ තමයි එක එක කතා කියල වටේ යන්නේඅහන ප්‍රශ්නෙත් වැරදියි, එක වැරදියි කියල දැනගත්තාම එක එක කතා කියල වටෙත් යනවා තමන් සියලු දේ දැනගෙන තමා ඉන්නේ කියන ego එක maintain කරගන්න. අල්ලාගෙන ඉන්නෙත් බේසික් එකප්ලනේශන් එකක්. එතනින් එහාට බලන්න කැමත්තකුත් නෑ. ඉතින් මට කරන්න දෙයකුත් නෑ.

කසිණ භාවනා වල කමටහන් දෙන්නේ ඔය 4 වෙන වෙනම ඒ ඒවගේ ස්වභාවය අඳුරගන්නද?වන්න රස ඔජා ගන්ද කියන 4 වෙනම පවතින්නෙ නැ. අර මූලික 4 සමගම තමයි, එක නිසා අර මූලික 4න් හැම දේම හැදෙනව කිව්වට වැරඩ්දක් නැ. මොකද ඒ හැම තැනකම අනිති ඒවත් සම්බන්ද වෙන නිස..
හැබයි, හැම දේම හැදෙනව කියන කතාවට එකග නැ. එතකොට තමන්ගේ එක්සිපිරියන්ස් එකට ව්යුක්ත වුන ප්වතින ලෝකයක්/විශ්වයකුත්, ඒ පවතින විශ්වය හැදුන එලෙමන්ට් තියෙනව කියන හැගීමක් එන නිසා..
ඔය අනික්වා ඔක්කොම හටගන්නේ ප්‍රධාන 4 වෙන ගැටීම් ගැලීම් නිසා නේද?
------ Post added on Jul 27, 2023 at 9:05 AM
රික්තකයක ආලෝකය පවතිනේ නැද්ද ?වන්න රස ඔජා ගන්ද කියන 4 වෙනම පවතින්නෙ නැ. අර මූලික 4 සමගම තමයි, එක නිසා අර මූලික 4න් හැම දේම හැදෙනව කිව්වට වැරඩ්දක් නැ. මොකද ඒ හැම තැනකම අනිති ඒවත් සම්බන්ද වෙන නිස..
හැබයි, හැම දේම හැදෙනව කියන කතාවට එකග නැ. එතකොට තමන්ගේ එක්සිපිරියන්ස් එකට ව්යුක්ත වුන ප්වතින ලෝකයක්/විශ්වයකුත්, ඒ පවතින විශ්වය හැදුන එලෙමන්ට් තියෙනව කියන හැගීමක් එන නිසා..
රික්තකයක ආලෝකය පැවතුනාම කොහොමද ඒක රික්තකයක් වෙන්නේරික්තකයක ආලෝකය පවතිනේ නැද්ද ?
ආලෝකය හැදිලා තියෙනේ ද්‍රව්‍යමය දේවල් වලින් නෙවෙයි. matter අවශ්‍ය නෑ energy තියෙන්න.. empty space එකේ තියන්න පුලුවන්.
මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ කියලා තියන ,
"හැමදේම / ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් "
කියන දේ වැරදි කියලා. ඔය හතරෙන් විස්තර කරල තියන ගුණ වලින් ආලෝකය විස්තර කරන්න බෑ .
එතකොට පොටෝන අංශූරික්තකයක ආලෝකය පවතිනේ නැද්ද ?
ආලෝකය හැදිලා තියෙනේ ද්‍රව්‍යමය දේවල් වලින් නෙවෙයි. matter අවශ්‍ය නෑ energy තියෙන්න.. empty space එකේ තියන්න පුලුවන්.
රික්තකයක ආලෝකය පැවතුනාම කොහොමද ඒක රික්තකයක් වෙන්නේ
රික්තකයක ආලෝකයේ වේගය කියලා තමයි අපි අර 3 x 10 8 වගේ එක ගන්නෙත්. පොටෝන් පදාර්තමය අංශු නෙවෙයි..එතකොට පොටෝන අංශූ
මනින හැටි නෙවෙයි. රික්තය හිස් අවකාශයක් කියල ආයේ ඒක ඇතුලේ ආලෝකය තිබබම එක රික්ත්‍යක් නෙවෙයි කියල කිව්වේ.රික්තකයක ආලෝකයේ වේගය කියලා තමයි අපි අර 3 x 10 8 වගේ එක ගන්නෙත්.
රික්තකයක් කියලා ගන්නේ පදාර්ථයෙන් තොර අවකාශයක්.
ඒ කියන්නේ මොන වගේ හැසිරීමක්ද
පොටෝන් පදාර්තමය අංශු නෙවෙයි..
ඒවාට අංශු වගේ හැසිරීමක් පෙන්නන්න පුලුවන් .
------ Post added on Jul 27, 2023 at 9:31 AM
ආලෝකය ඔය පදාර්තමය විදියට , හතර මහා ධාතු වගේ ගැන බෑ .මනින හැටි නෙවෙයි. රික්තය හිස් අවකාශයක් කියල ආයේ ඒක ඇතුලේ ආලෝකය තිබබම එක රික්ත්‍යක් නෙවෙයි කියල කිව්වේ.
ඒක ගැන නෙවෙයි ඇහූවේ මගේ දැනගැනීමට පොටොන ගැන.ආලෝකය ඔය පදාර්තමය විදියට , හතර මහා ධාතු වගේ ගැන බෑ .
එකයි පරාර්ථ වලින් තොර අවකාශයක / රික්තකයක ත් ආලෝකය පවතින පුලුවන්. ද්‍රව්‍යමය දේවල් තමයි ඔය හතර මහා භූත වලින් කියන්නේ
කසිණ භාවනා වල කමටහන් දෙන්නේ ඔය 4 වෙන වෙනම ඒ ඒවගේ ස්වභාවය අඳුරගන්නද?
රික්තකයක ආලෝකය පවතිනේ නැද්ද ?
ආලෝකය හැදිලා තියෙනේ ද්‍රව්‍යමය දේවල් වලින් නෙවෙයි. matter අවශ්‍ය නෑ energy තියෙන්න.. empty space එකේ තියන්න පුලුවන්.
මම කිව්වේ මේ ත්‍රෙඩ් එකේ කියලා තියන ,
"හැමදේම / ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් "
කියන දේ වැරදි කියලා. ඔය හතරෙන් විස්තර කරල තියන ගුණ වලින් ආලෝකය විස්තර කරන්න බෑ .
ආලෝකය ඔය පදාර්තමය විදියට , හතර මහා ධාතු වගේ ගැන බෑ .
එකයි පරාර්ථ වලින් තොර අවකාශයක / රික්තකයක ත් ආලෝකය පවතින පුලුවන්. ද්‍රව්‍යමය දේවල් තමයි ඔය හතර මහා භූත වලින් කියන්නේ