Harischandra parana taste eka ena ekak kiyapanko.parana eke tibbe local ewada?ලංකාවේ දැන් කෝපි නෑ බන්. ඕවා හැම එකක්ම පිටරටින් ගෙන්නේ. ගෙනත් මෙහෙ පැක් කරනවා,. විජය කෝපි එක විතරයි ටිකක් හරි බොන්න පුළුවන් මට්ටමක තියෙන්නේ. උබට ලංකාවේ කෝපි ඕනි නම් තොග කඩේකට ගිහින් ලූස් අරගනින්. හැබැයි ලංකවේ කෝපි බිව්වම බඩ වේලෙනවා.
