new directions of Elakiri

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    80 ගණන් වල ඉපදිලා 90 ගණන් වල හැදිලා 2000 ගණන් වල උගත් මිනිස්සු හිටපු එළකිරි එකට, අවුරුදු 20 ගණන් වල අය එකතු වෙලා මේකේ කුරුවල් වෙලා තිබ්බ ගමන , දැන් අලුත් directions වලට යනවා වගේ පේනවා නේද? after COVID season

    අපට වුණත් මොන SM එකට ගියත් ටික කාළෙකින් එපා වෙලා, මේකටම රින්ගන්න හිතෙන එකේ රහස මොකද්ද?
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    First Reason i see is you can become Anonymous.

    In FB you can create fake account and act like a real one. but you can't avoid the feeling of Mark Zuckerberg always put his finger in your ass. In here Admin get to know only your mobile number (personal info) which you can easily swap.

    and FB is filled with Adukule (Kinda Boring and nutty peoples) Peoples. Same goes to other social platforms.most of the Men and women you can find in here seems to have good common sense.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,562
    72,691
    113
    80 ගණන් වල ඉපදිලා 90 ගණන් වල හැදිලා 2000 ගණන් වල උගත් මිනිස්සු හිටපු එළකිරි එකට, අවුරුදු 20 ගණන් වල අය එකතු වෙලා මේකේ කුරුවල් වෙලා තිබ්බ ගමන , දැන් අලුත් directions වලට යනවා වගේ පේනවා නේද? after COVID season

    අපට වුණත් මොන SM එකට ගියත් ටික කාළෙකින් එපා වෙලා, මේකටම රින්ගන්න හිතෙන එකේ රහස මොකද්ද?
    Mama issara 9gag balanawa. Office ekey wadi wela karanne oka refresh kara kara balapu eka. Mokakhari dekata sathi 2 3k oka miss una. Eda indan ada wenakan e paththe gihin ne.

    Onama deyak kaalayk gihin epa wenawa.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    80 ගණන් වල ඉපදිලා 90 ගණන් වල හැදිලා 2000 ගණන් වල උගත් මිනිස්සු හිටපු එළකිරි එකට, අවුරුදු 20 ගණන් වල අය එකතු වෙලා මේකේ කුරුවල් වෙලා තිබ්බ ගමන , දැන් අලුත් directions වලට යනවා වගේ පේනවා නේද? after COVID season

    අපට වුණත් මොන SM එකට ගියත් ටික කාළෙකින් එපා වෙලා, මේකටම රින්ගන්න හිතෙන එකේ රහස මොකද්ද?
    adarei mame
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    First Reason i see is you can become Anonymous.

    In FB you can create fake account and act like a real one. but you can't avoid the feeling of Mark Zuckerberg always put his finger in your ass. In here Admin get to know only your mobile number (personal info) which you can easily swap.

    and FB is filled with Adukule (Kinda Boring and nutty peoples) Peoples. Same goes to other social platforms.most of the Men and women you can find in here seems to have good common sense.
    true.මගෙන් DM දාලා අහපු එව්වා තියෙනවා , Intelegence Unit එකකද වැඩ කරන්නේ කියලා.

    Yes , we started

    එ.බු.සේ. at the COVID gave free life. 😂
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    80 ගණන් වල ඉපදිලා 90 ගණන් වල හැදිලා 2000 ගණන් වල උගත් මිනිස්සු හිටපු එළකිරි එකට, අවුරුදු 20 ගණන් වල අය එකතු වෙලා මේකේ කුරුවල් වෙලා තිබ්බ ගමන , දැන් අලුත් directions වලට යනවා වගේ පේනවා නේද? after COVID season

    අපට වුණත් මොන SM එකට ගියත් ටික කාළෙකින් එපා වෙලා, මේකටම රින්ගන්න හිතෙන එකේ රහස මොකද්ද?
    meka nikan kopi kade wage ne ban. issara handiya patte gihin hoyaganna wisthare dan meken wenawa. anika paranama thana nisa godak un innawa, lagadi erapu kada wage nemei....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,194
    113
    සේදවත්ත
    80 ගණන් වල ඉපදිලා 90 ගණන් වල හැදිලා 2000 ගණන් වල උගත් මිනිස්සු හිටපු එළකිරි එකට, අවුරුදු 20 ගණන් වල අය එකතු වෙලා මේකේ කුරුවල් වෙලා තිබ්බ ගමන , දැන් අලුත් directions වලට යනවා වගේ පේනවා නේද? after COVID season

    අපට වුණත් මොන SM එකට ගියත් ටික කාළෙකින් එපා වෙලා, මේකටම රින්ගන්න හිතෙන එකේ රහස මොකද්ද?
    සෝ කෝල්ඩ් සික් එක ගහනවා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    true.මගෙන් DM දාලා අහපු එව්වා තියෙනවා , Intelegence Unit එකකද වැඩ කරන්නේ කියලා.

    Yes , we started

    එ.බු.සේ. at the COVID gave free life. 😂
    මට හිතුනේ උබ health සයිඩ් එකට සම්බන්ද එකෙක් කියලා