බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මොනවද බලන්න ඕනේ.
    ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ලස්සන,කුලේ, අධ්‍යාපනය,පවුල් පරිසරය, ඉන්න පැත්ත, නෑදෑයෝ මුල් ටිකේ මේවා බලලා පස්සේ ටිකක් කල් ඉද්දී අනිත් ඒව ( ගති පැවතුම් ) හොයාගන්න පුළුවන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    being honest and loyal > beauty > education > money > being sexually active girl
    ලස්සන පස්සේ වැඩක් නෑ කියන්නේ එතකොට .
    ලස්සන,කුලේ, අධ්‍යාපනය,පවුල් පරිසරය, ඉන්න පැත්ත, නෑදෑයෝ මුල් ටිකේ මේවා බලලා පස්සේ ටිකක් කල් ඉද්දී අනිත් ඒව ( ගති පැවතුම් ) හොයාගන්න පුළුවන්
    ඇයි බන් කුලේ බලන්නේ . එකක උබ කිව්වා catogery කුලයක් තිබුනා . මොකද්ද එකෙන් ඇති වැඩේ
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ලස්සන පස්සේ වැඩක් නෑ කියන්නේ එතකොට .

    ඇයි බන් කුලේ බලන්නේ . එකක උබ කිව්වා catogery කුලයක් තිබුනා . මොකද්ද එකෙන් ඇති වැඩේ
    lassna unt wdak nne bn, kotu paninwa nm
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නිකට ලග ලපයක් තියෙනවා ද කියලා

    Shalani-Tharaka-Images6.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ඔය මොක බැන්දත් වැඩිම අවුරුද්දයි..ඊට පස්සේ බිරිදට කෙසේ වෙතත් උබට තමා රිදෙන්නේ..:lol:
    මේක තමයි ඇත්ත
    දැන්නම් මොකට බැන්දද කියල හිතිල තියෙන්නෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මොනවද බලන්න ඕනේ.
    ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
    උබ අහපු ප්‍රශ්නෙ ඇතුලෙම උත්තරේ තියෙන්නේ. එච්චර සතුටුදායක නැහැ කියන එක. ඕක තමයි තත්වේ.