දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    එහෙම එක පොතක් කියල නැ. ගොඩක් වෙලාවට අභිදම්ම පිටකයෙ ඉන්ග්ලිශ් ට්‍රන්ස්ලේශන් එක තමයි බලන්නෙ..සින්හල එකත් ලග තියගෙන..සමහර ට්‍රන්ස්ලේශන් වල, ඒ ලියපු අය, ඇනලසිස් එකක් කරල කොමෙන්ට්‍රි එකකුත් දාල තියෙනව සමරයිස් කරල.

    මගෙ ලග අති තව, සිත් පිලිබද එහෙම ගොඩක් ටෙක්නිකල් එවා, මග්ග සිතේ චිත්තවීතිය, පල සිත් වෙන හැටි, එතනින් බවන්හ සන්තතිය, වෙනස් වෙන හටි, (භවන්ගය අනුව අයි අයෙත් සතර අපායට වැටෙන්නෙ නැත්තෙ ), හෙනම ටෙක්නිකල්. මම ඔෆිස් එකට ගියාම දාන්නම් හෙට. බලන්ගොඩ හාමුදුරුවොගෙත්, යුකේ වල ඉදන් කරපු බනක් තිබුන, ඔය වගේ, ටෙක්නිකල්. එකත් තියෙනවද බලන්නම්.

    ps.

    https://quangduc.com/a68869/abhidhamma

    මේ තියෙන්නෙ, අනන්ද මයිත්‍රි හමුදුරුවොගෙ එක..ඕකෙ අන්තිමට යද්දි මාර ඉන්ටෙරෙස්ටින්ග්. නිවන ටච් කරන හැටි එහෙම චීත්ත විතියෙන් ඩීඩේල් වල්න් කියනව.
    මුලදි මොන විදියට මේ නූල් ගියත් අගට යනකොට සෑහෙන්න දේවල් ටිකක් එකතු වෙනව අලුතෙන් ඉගෙනගන්න. පින් ශෙයාර් කරාට :yes:

    රෝශ් කියන මේ කතාව තමා මටත් තේරෙන දේ. අභිධර්මය ගැන ප්‍රකාශ කරන්න අපහසුයි ප්‍රකාශයක් කරන්න පුලුවන් මට්ටමට අභිධර්මය කියවල නැති නිසා. සූත්‍ර පාඨයක් ගෙනහැර දක්වන්න පුලුවන් සම්මාදිට්ඨි සූත්‍රයෙන්.

    "නාමරූපය කවරේ ය? ......... ඇවැත්නි, සතරමහාභූතත් සතරමහාභූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ මේ නාමයත් මේ රූපයත් යන මෙය නාමරූපය යි කියනු ලැබේ."
    - සම්මාදිට්ඨි සූත්‍රය.

    ඒ වගේම ත්‍රෙඩ් එකේ යටින් දිවෙන ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නයකට පිලිතුරක් විදිහට පහත සටහන තියන්නම්.

    ඔය නාම-රූප තේරුම් ගන්නකොට එක පදාර්ථ (ස්වාභාව) වශයෙන් තේරුම් ගන්න යන එක අවුල් සහගතයි. මොකද එහෙම තේරුම්ගත්ත කට්ටියක් හිටියා බුදුන් ජීවත්වූ කාලයේත්. ඒ අයත් එක්තරා විදිහක අනාත්මවාදයක් (ස්ට්‍රික්ට් සෙන්ස් එකකින් තේරුම්ගන්න හදන්න එපා) තමා කිව්වෙ. මේ අයගෙ ශාස්තෘ තමා පකුදකච්චායන. මොවුන්ට අනුව ලෝකය සකස්වෙලා තියෙන්නෙ ආපෝකාය, තේජෝකාය, වායෝකාය, පඨවිකාය, සුඛ, දුක්ඛ සහ ජීව වලින්. මේවා විනාශ කල නොහැකි සාස්සත ධර්ම (Atom).

    ඒ වගේම පසුකාලීනව බෞද්ධ සම්ප්‍රදායන් (විශේෂයෙන්ම සාර්වස්තිවාදය) තුන්කල්හී ඒවා තුලින්ම නිපන් බාහිරින් පවත්නා පැවැත්මක් සහිත පදාර්ථ (ස්වභාව) ඇසියුම් කරලා නව විග්‍රහයන් කලා. මේවා තමා අභිධර්ම කියන්නෙ. මම දන්න පමණින් ඉස්සෙල්ලාම අභිධර්මය ඩිවලොප් කලේ සර්වාස්තවාදීන්, ඒ අයගේ නම පවා හැදෙන්නේ ඒ අය ඉදිරිපත් කරන තුන්කල්හී පවත්නා ධර්ම, ඒ කියන්නෙ "සර්ව අස්ති" කියන එක අනුව යමින්. ථේරවාදයත් මේ අලුත් ස්කොලර්ශිප් හමුවේ තමන්ගේම අභිධර්මය ගොනු කලා කියනවා. නමුත් මහාචාර්ය වයි. කරුණාදාසට අනුව ථේරවාද අභිධර්මය ඉහත කියපු බාහිරින් පවතින කතාවට ගියේ නැහැ. හටගන්න කලින් නොතිබූ නැතිවීමෙන් පසු ඉතිරි නැතිවම නැතිවෙන, නමුත් ඒ හටගෙන නැතිවෙන මොහොතේ යම්කිසි ලක්ෂණයක් අඟවන ස්වාභාවයක් තමා කතා කලා කියන්නෙ. ථේරවාද අභිධර්මය එතනදි පුලුවන් තරම් අස්ති-නස්ති කියන අන්ත දෙකට නොයා ඉන්න උත්සහ කරලා තියනවා කියන එක තමා මහාචාර්ය කරුණාදාස මතාගෙ මතය.

    ඊට පස්සේ ඔතනට එනවා නාගර්ජුනපාදයන්. උන්වහන්සේට මේ අභිධර්මයේ කතාකරන ස්වාභවයේ සැඟවිලා තියන අනතුර පෙනුනා කියනවා. බුදු හාමුදුරුවෝ එකල පැවති ලොකුම ස්වාභාවය, ඒ කියන්නෙ බාහිරින් (ස්වායත්ත) තමන්ගේම ස්වයං පැවැත්මක් ඇතැයි කියලා සැලකූ "ආත්මයට" වැරෙන් පහරදීලා අනාත්මය තහවුරු කරා. එහෙම ආත්මයක් හොයාගන්න බැහැ කියලා ධර්මය දේශනා කලා. ඒ කියන්නෙ පුද්ගලනිර්ආත්මය තහවුරු කලා. නමුත් මේ පශ්චාත්කලීන බෞද්ධ පඬිවරුන් පුද්ගලනිර්ආත්මය පිලිගත්තත් යම් යම් ධර්ම කොටස් වලට ඒවා තුලින් නිපන් (ස්වාභාව) බාහිරයේ පැවැත්මක් තියනවා කියන ධර්ම-ආත්මයක් පනවාගෙන තියනවා කියලා නාගර්ජුන ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා කියනවා. ආන්න ඒ ස්වාභාව මතය ඛණ්ඩනය කරලා "පුද්ලනිර්ආත්මයත්, ධර්මනිර්ආත්මයත්" කියන දෙකම තහවුරු කරන්න නාගර්ජුනපාදයන් ගත් වෑයමට තමා මූලමාධ්‍යමකාරිකාව කියන්නෙ.

    අද වෙනකොට ඔතන ගැටළුවක් ඉතිරිවෙලා තියනවා. ආභිධර්මිකයන්ද හරි නාගර්ජුනපාදයන්ගේ මූලමාධ්‍යමකාරිකාවද හරි. දෙපැත්තටම තර්ක තියනවා. නමුත් නාගර්ජුනපාදයන් මහායානිකයෙක් කියන මතය පවතින නිස බොහොමයක් තේරවාදීන් ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. ඔන්න ඔතනදි තමා මට හැඟෙන විදිහට කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ එන්නෙ. උන්වහන්සේ එකදු මහායාන සූත්‍රයක්/ඉගැන්වීමක් භාවිත නොකර තේරවාද සූත්‍රම භාවිත කරමින් ථේරවාදය තුල යටගිහින් පැවතුන මේ නිස්සවභාවය, ශූන්‍යතාවය මතුකරලා පෙන්වනවා. උන්වහන්සේගෙ වචනයෙන් සඳහන් කලොත්,

    "I didn’t quote from the Mahāyāna texts in the Nibbāna sermons,” he says, “because there was no need. All that was needed was already found in the Suttas. Teachers like Nāgārjuna brought to light what was already there but was hidden from view. Unfortunately his later followers turned it in to a vāda.” He goes on to quote two of his favourite verses from Ven. Nāgārjuna’s Mūlamādhyamakakārikā (as usual, from memory):

    Śūnyatā sarva-dṛṣtīnaṃ proktā niḥsaranaṃ jinaiḥ,
    yeṣāṃ śūnyatā-dṛṣtis tān asādhyān babhāṣire [MK 13.8]

    The Victorious Ones have declared that emptiness is the relinquishing of all views. Those who are possessed of the view of emptiness are said to be
    incorrigible.

    Sarva-dṛṣti-prahāṇāya yaḥ saddharmam adeśayat,
    anukampam upādāya taṃ namasyāmi gautamaṃ [MK 26.30]

    I reverently bow to Gautama who, out of compassion, has taught the doctrine in order to relinquish all views.

    Bhante doesn’t bother translating the verses; the ones provided above are by David Kalupahana.

    “When I first read the Kārikā I too was doubting Ven. Nāgārjuna’s sanity”he laughs. “But the work needs to be understood in the context. He was taking a jab at the Sarvāstivādins. To be honest, even the others deserve the rebuke, although they now try to get away by using Sarvāstivāda as an excuse. How skilled Ven. Nāgārjuna must have been, to compose those verses so elegantly and filling them with so much meaning, like the Dhammapada verses. It’s quite amazing. This has been rightly understood by Prof. Kalupahana.” Prof. David J. Kalupahana is an eminent Sri Lankan scholar who stirred up another controversy when he portrayed Ven. Nāgārjuna as a reformist trying to resurrect early Buddhist teachings. He had been a lecturer during Bhante Ñāṇananda’s university days as a layman at Peradeniya. “If there is no substance in anything, what is left is emptiness. But manypeople are afraid of words. Like śūnyatā. They want to protect their four.” With that ‘irreverent’ comment about the four paramattha dhammas of the Abhidhamma, Bhante Ñāṇananda breaks into amused laughter.
    - The Heretic Sage, Page 12
    කොහොමත් අභිධර්මය කියල වෙනම කොටසක් දේශනා කරල නැති නිසා ඒකත් අනිවාර්‍යෙන්ම ත්‍රිපිටකයෙ තියෙන්න ඕනි නෙ. මුල් තියරි වලින් තේරුගැනීමේ පහසුවට හදාගත්ත අලුත් තියරි වගේ දෙයක් දෙයක් නේ ඔතන වෙන්නෙ.

    ධර්මකීර්ති හාමුදුරුවො අයිති වෙන්නෙ මොන කොටසටද?
    ------ Post added on Jul 28, 2023 at 12:22 PM
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    කොහොමත් අභිධර්මය කියල වෙනම කොටසක් දේශනා කරල නැති නිසා ඒකත් අනිවාර්‍යෙන්ම ත්‍රිපිටකයෙ තියෙන්න ඕනි නෙ. මුල් තියරි වලින් තේරුගැනීමේ පහසුවට හදාගත්ත අලුත් තියරි වගේ දෙයක් දෙයක් නේ ඔතන වෙන්නෙ.

    සම්ප්‍රදායික මතය අපි කවුරුත් දන්නවනේ. අභිධර්මයට නෑකම් කියන සැකැස්මවල් සහිත සූත්‍ර තමා සංගීති සූත්‍රය, වේදල්ල සූත්‍ර ආදී ඒවා. හෙළයෙක් කිව්වා වගේ ඕවාගෙදි වෙන්නෙ විවිධ ස්වාමීන්වහන්සේලා අතර මේ ධර්මය නිවැරදිව සන්නිවේදනය කරන්න කරපු උත්සහ වෙන්න පුලුවන්. ඒ වගේම ජීවමාන බුද්ධ කාලයේ සිටම විවිධ ආචාර්ය පරම්පරා අතර පැවති මෙටා ඩිස්කශන් වලින් පැන නැගුණු දේවල් වෙන්නත් පුලුවන්.

    අභිධර්මයේත් මුල්කාලීන සහ පශ්චාත්කාලීන කියලා බෙදීම් තියනවා.

    ධර්මකීර්ති හාමුදුරුවො අයිති වෙන්නෙ මොන කොටසටද?

    ඉන්ටනෙට් එකේ විකි ආටිකල් එකෙ නොකියවෙන දෙයක් දන්නේ නැහැ. උන්වහන්සේ ඥානවිභාගය ගැන මහා පඬිවරයෙක් කියලා නම් කියවලා තියනවා.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,936
    1,885
    113
    මේකට ඩිරෙක්ට් pdf අටැච් කරන්න පුලුවන්ද?
     
    Last edited:

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ආලෝකය අපි අදුරගන්නේ කොහොමද ?
    ආලෝකය අදුරගැනීම පිණිස මාධ්‍ය කීයක් තියෙනවද ?
    ඇත්තටම ආලෝකය පවතිනවද ?
     

    dmxunlimit

    Member
    Jul 29, 2023
    1
    0
    1

    ආලෝකය අපි අදුරගන්නේ කොහොමද ?
    ආලෝකය අදුරගැනීම පිණිස මාධ්‍ය කීයක් තියෙනවද ?
    ඇත්තටම ආලෝකය පවතිනවද ?
    Light is a kind of a matter. thats why solar panels can generate electricity from light usings its electrons. This video has the complete explanation and it's a part of a video series. Please watch from the beginning if you like. for sure this will change your life.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    ආලෝකය අපි අදුරගන්නේ කොහොමද ?
    ආලෝකය අදුරගැනීම පිණිස මාධ්‍ය කීයක් තියෙනවද ?
    ඇත්තටම ආලෝකය පවතිනවද ?
    අපි ඇත්තටම අදුරගන්නෙ ආලෝකය නෙවෙයි නේද ආලෝකය නිසා සිද්ද වෙන ක්‍රියාවලියක ප්‍රතිපලයක්නෙ. අපිට ආලෝකය අදුරගන්න පුලුවන් ඇහෙන් විතරයිනෙ.


    අලෝකයේත් ඔය කියන කොටස් 4ම තියෙනවා. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ හැම එකකම අඩු වැඩි වශයෙන් තියෙනකොට අපිට කොච්චර දුරකට ඒ ඒ කොටස් වෙන් කරගන්න පුලුවන්ද කියන එක.

    මහා භූත යනු ද මේ ධාතූන්ට නමෙකි. මහා භූතයෝ ද්‍ර‍ව්‍යයන් නොව ශක්තීහු ය. වේගයෝ ය. ඒවාට තනි තනිව නො පැවතිය හැකිය. නො ඉපදිය හැකිය. යම් තැනක එක් මහා භූතයක් වේ නම් එතැන ඉතිරි තුන ද ඇත්තේ ය. ඔවුහු එකිනෙක ගිලගෙන සිටින්නාක් මෙන් එකට බැඳී උපදිති. ඒවායින් එකකට ඉතිරි තුන නිඃශ්‍ර‍ය වේ. ඒ තුනට ද ඉතිරි එක නිඃශ්‍ර‍ය වේ. දෙකකට ඉතිරි දෙක නිඃශ්‍ර‍ය වේ. ඒ දෙකට ඉතිරි දෙක නිඃශ්‍ර‍ය වේ. මෙසේ මහා භූතයෝ ඔවුනොවුන්ට නිඃශ්‍ර‍ය වෙමින් උපදිති. පවතිති. ඒ බැවින් පට්ඨාන පකරණයෙහි -


    “එකං මහාභූතං තින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො, තයො මහා භූතා එකස්ස මහාභූතස්ස නිස්සය පච්චයෙන පච්චයො, ද්වෙ මහා භූතා ද්වින්නං මහාභූතානං නිස්සය පච්චයෙන පච්චයො” යි වදාළ සේක.

    1. Patavi: This element represents the principle of solidity or firmness. It's related to the tactile sensations of hardness and softness.
    2. Apo: This element represents the principle of cohesion or fluidity. It's related to the tactile sensations of wetness and dryness.
    3. Tejo: This element represents the principle of heat or energy. It is related to the tactile sensations of warmth and coldness. In a symbolic way, Tejo might be closest to "light" as it denotes the energetic principle, although it does not specifically refer to light.
    4. Vayo: This element represents the principle of movement or vibration. It's related to the tactile sensations of motion and stillness.
    මේ ඉන්ග්‍රීසි තේරුම් එක්ක බලන්න.

    මේකට ඩිරෙක්ට් pdf අටැච් කරන්න පුලුවන්ද?
    මොකද කරගත්තෙ. puluwan unada https://www.file.io/ meken puluwan wei
    ------ Post added on Jul 29, 2023 at 10:19 PM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,936
    1,885
    113


    මොකද කරගත්තෙ. puluwan unada https://www.file.io/ meken puluwan wei
    ------ Post added on Jul 29, 2023 at 10:19 PM

    සොරි පොඩ්ඩක් බිසි උනා වීකෙන්ඩ් එකෙ.,

    https://docdro.id/4tAVyi3

    මෙක යමක ප්‍රකරනයෙ එකක්..මේකෙ තියෙනව චතුරර්ය සත්ය එලෙමෙන්ට් වලින් දාල තියෙනව ඉන් ඩීටේල්ස්, සුත්‍ර වලින් මම එච්චර දැකල නැ.

    https://docdro.id/sN1tQv6

    මෙකෙත් හෙනම ඩිටේල්ස් වගයක් තියෙනව


    https://docdro.id/VJNvCtL

    මෙක නම් පට්ට, ඔපෙන් කරලම බලන්නකො


    තව ඇති එහෙ මෙහෙ සේව් කරල, එවත් හොයල දාන්නම්...ඔය තුන මම ගොඩක් ම යුස් කල ඒව

    @greenthunder
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    සොරි පොඩ්ඩක් බිසි උනා වීකෙන්ඩ් එකෙ.,

    https://docdro.id/4tAVyi3

    මෙක යමක ප්‍රකරනයෙ එකක්..මේකෙ තියෙනව චතුරර්ය සත්ය එලෙමෙන්ට් වලින් දාල තියෙනව ඉන් ඩීටේල්ස්, සුත්‍ර වලින් මම එච්චර දැකල නැ.

    https://docdro.id/sN1tQv6

    මෙකෙත් හෙනම ඩිටේල්ස් වගයක් තියෙනව


    https://docdro.id/VJNvCtL

    මෙක නම් පට්ට, ඔපෙන් කරලම බලන්නකො


    තව ඇති එහෙ මෙහෙ සේව් කරල, එවත් හොයල දාන්නම්...ඔය තුන මම ගොඩක් ම යුස් කල ඒව

    @greenthunder
    පින් මචන්. බලන්නන්. 🙏 🙏

    ඒ හතර නිසා හැදෙන දෙයක් ගැන නෙවෙයි බන් ආගමේ කියන්නේ.
    හැමදේම ඒ හතරෙන් හැදිලා තියනව කියලා කියන්නේ.
    නිසා වචනය වැරදියි වගේ නෙ. එතන කියන්නෙ නෑ අලුත් 4ක් කියල. තව තේරුන් ගන්න පහසුවට ඔය හතරට අමතරව වෙන් කරගත්ත ඒව තියෙන්නෙ. එකෙන් අදහස් වෙන්නෙ නෑ මුල් 4 නෑ කියල.

    පහල එකට මුලින් උත්තර දෙන්න පුලුවන්ද?
    හරි. පෝටන වල ස්වභාවය එතකොට ද්‍රව්‍යය විදියටත් ගන්නවා තරංග විදියටත් ගන්නවානේ. එතකොට ඔය වර්ගඵලය ඇතුලේ තියෙන ඔක්කොම පෝටන එකම වෙලාවක තරංග විදියට හරි ද්‍රව්‍ය විදියට හරි සකස් වෙන්න පුළුවංද නැත්තං ඒ දෙක හැම වෙලේම කලවමේ තියෙනවා කියලද ගන්නේ
    @dilann මේක හරිද? නැත්තන් අවුලක් තියෙනවද?
    ------ Post added on Jul 31, 2023 at 9:43 AM
     
    • Like
    Reactions: ek_rosh

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    @dilann මේක හරිද? නැත්තන් අවුලක් තියෙනවද?
    double slit experiment එකේ විදියට එකම වෙලාවේ ලක්ෂන දෙකම හැසිරෙන්නේ නෑ .. හැමවිටම කොහොමද දන්නේ නෑ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    double slit experiment එකේ විදියට එකම වෙලාවේ ලක්ෂන දෙකම හැසිරෙන්නේ නෑ .. හැමවිටම කොහොමද දන්නේ නෑ .
    එහෙම එකම වෙලාවෙ ලක්ෂණ ඔක්කොම එකම විදියට නැත්තන් ආලෝකය වර්ග මීටරයක් ඇතුලෙ අන්ශු විදියට සලකන්න පුලුවන් කොටස් හැම වෙලාවෙම තියෙන්න ඕනි නෙ එතකොට? මේක ඉෆ් එකක් තියෙන නිසා ඔය ගැන ආයෙ ටිකක් බලල ප්‍රශ්නෙ ඉතුරු ටික අහන්නන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    එහෙම එකම වෙලාවෙ ලක්ෂණ ඔක්කොම එකම විදියට නැත්තන් ආලෝකය වර්ග මීටරයක් ඇතුලෙ අන්ශු විදියට සලකන්න පුලුවන් කොටස් හැම වෙලාවෙම තියෙන්න ඕනි නෙ එතකොට? මේක ඉෆ් එකක් තියෙන නිසා ඔය ගැන ආයෙ ටිකක් බලල ප්‍රශ්නෙ ඉතුරු ටික අහන්නන්.
    ඔය double slit experiment වල නම මට ප්‍රශ්නයක් තියනව detector එක කියන සාධකයේ..

    අපිට මොකක් හරි detect කරගන්න ඕන උනාම අපි මොකක් හරි දෙයක් එක්ක collide වෙන එක කරන්නේ. එතකොට එවල ගුණ වෙනස් වෙන්න පුලුවන්.
    ඉතින් "අපි බලාගෙන හිටියම වෙනස් විදියට හැසිරෙනවා" කියන එක වැරදි.

    detector එකක් හරහා යැව්වම වෙනස් වෙන්ව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,548
    98,510
    113
    ඔය double slit experiment වල නම මට ප්‍රශ්නයක් තියනව detector එක කියන සාධකයේ..

    අපිට මොකක් හරි detect කරගන්න ඕන උනාම අපි මොකක් හරි දෙයක් එක්ක collide වෙන එක කරන්නේ. එතකොට එවල ගුණ වෙනස් වෙන්න පුලුවන්.
    ඉතින් "අපි බලාගෙන හිටියම වෙනස් විදියට හැසිරෙනවා" කියන එක වැරදි.

    detector එකක් හරහා යැව්වම වෙනස් වෙන්ව.
    සෙන්ස් වෙනව කියන්නෙම ගැටෙනව කියන එකනෙ.
    කොහොමත් පියෝ විදියට සෙන්සර් කරන්න බෑනෙ එහෙම බලද්දි. අපි හැම වෙලේම ගැටෙන දෙයක්නෙ සෙන්ස් කරන්නෙම.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,914
    163,932
    113
    එකමත් එක රටක
    සෙන්ස් වෙනව කියන්නෙම ගැටෙනව කියන එකනෙ.
    කොහොමත් පියෝ විදියට සෙන්සර් කරන්න බෑනෙ එහෙම බලද්දි. අපි හැම වෙලේම ගැටෙන දෙයක්නෙ සෙන්ස් කරන්නෙම.
    ඔව් එක තමයි.

    හැබැයි ඔය experiment එක කියන කොට ගොඩක් දැකල තියනව් "අපි බලන් ඉද්දි electorn / photon ඒක දැනිල වෙනස් විදියට හැසිරෙනවා" වගේ කතාවක්..
    ඇත්තම දේ detector එකක් එක්ක ගැටෙද්දී ලක්ෂණ වෙනස් කිරීමක්.

    poton කදම්බය සහ detector එක එකම පෙට්ටිකය දාල නිරික්ෂකාට එක කියනේ නැතුව, පිටින් detector එකක් නැතුව වගේ ඔය ප්රික්ශනේ කරත් detector එකක් දැම්මම එන result එක එනව මම හිතන්නේ. ඒ කියනේ detector එකක් පාවිච්චි කරපු එකයි බලපාන්නේ. . බලන් හිටපු එක නෙවෙයි..