ටෞකන්ඩ private hospitals

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඒ කාලේ සයිටම් එපා කියලා රැස්වීම් වල කතා කරපු කෙනෙක් තමයි මේ දැන් ගිනිගණන් වලට ලෙඩ්ඩු ගසා ගන්නේ.

     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඊට වඩා හොදයි මුකුත් නොකර ගෙදරට වෙලා මැරිල ගියා නන් ඒ 3000ත් ඉතුරුයි
    එහෙම වෙන්නෙ නෑනෙ 😁

    Psychologist ගෙ උපදෙස් වලට suicidal depression ආවොත් නම් මැරිල යන්න පුළුවන් 🤢
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    mental seen walata sinhala beheth thiyenawada gon labbo
    තියෙනවා තමයි , නැදුන්ගමුවේ රාජා ඇතා ලංකාවට තෑගි ලැබුණෙත් ඉන්දියාවේ රජෙක්ගෙ මැන්ටල් කේස් එක හො‍ඳ කරපු හිංදා නේ. 😎
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඒ කාලේ සයිටම් එපා කියලා රැස්වීම් වල කතා කරපු කෙනෙක් තමයි මේ දැන් ගිනිගණන් වලට ලෙඩ්ඩු ගසා ගන්නේ.


    සය්ටම් low iq උන්ගෙන් බෙහෙත් අරන් මැරෙන්න බෑ බන්. ඒකට කමක් නෑ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dr. පබාසරී ගිනිගේ ව චැනල් කරා 6000ක් යනවා බන් ෆී එක. මෙච්චර ඉක්මනට ඔච්චර ගනන් ගිහිල්ල ද බන්. 2019 දී 1600 වගේ තිබුනෙ.

    itin yako winadi 5 ta 6500 gannawa asiri eke

    eka channel ekata 150 witara innawa

    dawasata channel kiyak karnawada ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඊට වඩා හොදයි මුකුත් නොකර ගෙදරට වෙලා මැරිල ගියා නන් ඒ 3000ත් ඉතුරුයි

    ඔය බටහිර මනෝ වෛද්‍යවරයෙක් ඉස්සරම තමයි හත් වෙනි තට්ටුවෙන් පැනලා ගිය සතියේ කෙනෙක් මළේ.

    හෙළ තොවිලයක් කලා නම් ඒක නොවෙන්න තිබ්බා 😁
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    තියෙනවා තමයි , නැදුන්ගමුවේ රාජා ඇතා ලංකාවට තෑගි ලැබුණෙත් ඉන්දියාවේ රජෙක්ගෙ මැන්ටල් කේස් එක හො‍ඳ කරපු හිංදා නේ. 😎
    කවුද රජා කවුද වෙදා 🤔
     
    • Haha
    Reactions: Ulti and vito