langama pansale wedaagen ahuwanan kiyanawaකවුද රජා කවුද වෙදා![]()

langama pansale wedaagen ahuwanan kiyanawaකවුද රජා කවුද වෙදා![]()

කවුද රජා
කවුද වෙදා![]()
සිංහලද? ආයුර්වේදද? සිංහල වෙද්දු කියන ගොඩක් උන් හොරුනේ, වැඩබැරිදාසලා නේ කොහොමද නියම වැඩකරුවන් හොයා ගන්නේ.සිංහල බේත් කරපන් , රුපියල් 3000ක් යයි උපරිම ඕන නම්.
ඔව්සිංහලද?
ඒක එච්චරම සාර්ථක නෑආයුර්වේදද?
එහෙම නෑසිංහල වෙද්දු කියන ගොඩක් උන් හොරුනේ,
ලියාපදිංචි අංකයක් තියෙන , තමන්ම බේත් හදල තමන්ගෙම බේත් ගබඩාවක් පවත්වාගෙන යන කෙනෙක් කියන්නෙ වැඩකරුවෙක් තමයිවැඩබැරිදාසලා නේ කොහොමද නියම වැඩකරුවන් හොයා ගන්නේ.
සිංහල වෙද්දුන්ට එහෙම ලියාපදිංචියක් දෙනවද? මං හිතුවේ ආයුර්වේද අයට විතරයි කියලා. සිංහල වෙද මහත්වරුන්ගේ නාම ලේඛනයක් ගන්න තැනක් නැද්ද ඒ ඒ දිස්ත්‍රික්ක අනුව. පංසලට නම් යන්න කියන්න එපා. ලින්ක් තියෙනවා නම් දීපං.ඔව්
ඒක එච්චරම සාර්ථක නෑ
එහෙම නෑ
ලියාපදිංචි අංකයක් තියෙන , තමන්ම බේත් හදල තමන්ගෙම බේත් ගබඩාවක් පවත්වාගෙන යන කෙනෙක් කියන්නෙ වැඩකරුවෙක් තමයි
famous neuro surgeon knk bn. high demandthashi kiyanne kawuda ban?
මැරෙන්නත් පුලුවන් freeසිංහල බේත් කරපන් , රුපියල් 3000ක් යයි උපරිම ඕන නම්.
ඔව්සිංහල වෙද්දුන්ට එහෙමඔව් ලියාපදිංචියක් දෙනවද?
මේකෙ traditional කියලා තියෙන්නේ සිංහලමං හිතුවේ ආයුර්වේද අයට විතරයි කියලා. සිංහල වෙද මහත්වරුන්ගේ නාම ලේඛනයක් ගන්න තැනක් නැද්ද ඒ ඒ දිස්ත්‍රික්ක අනුව. පංසලට නම් යන්න කියන්න එපා. ලින්ක් තියෙනවා නම් දීපං.
koi kale da ban oya? thama oya ganan da?Ochara yane mokada ban. 3000k wagename yanne normally. Asiri Kandy, CCC, Suwasevana. Max 3500k yai
මතුරපු තැඹිලි ද බොන්න දෙන්නේ? පෙට්ටියට කීයක් යාවිද, කාඩ්බෝඩ් පෙට්ටිය නම් 25000ක් වගේ ඇති නේද?සිංහල බේත් කරපන් , රුපියල් 3000ක් යයි උපරිම ඕන නම්.
ඔව් බන්. නවලෝකේ සමහර ඩොක්කු චැනල් කරන්න 4000න් උඩdr. පබාසරී ගිනිගේ ව චැනල් කරා 6000ක් යනවා බන් ෆී එක. මෙච්චර ඉක්මනට ඔච්චර ගනන් ගිහිල්ල ද බන්. 2019 දී 1600 වගේ තිබුනෙ.
නෑ, රස රස පැණි වර්ග දෙන්නෙ.මතුරපු තැඹිලි ද බොන්න දෙන්නේ?
ඒ දොස්තර බේත් බිව්වොත් නේ.පෙට්ටියට කීයක් යාවිද, කාඩ්බෝඩ් පෙට්ටිය නම් 25000ක් වගේ ඇති නේද?![]()
2019 රුපියල වගේ දැන් රුපියල 1/3 වෙලානේ value එක. තව inflation එකත් 3 times වගේ. ඉතින් ඕක තමයි ගාන. මේක කරපු එකාට කියන්න ඕන එක doctor ට වත්, hospital එකට වත් කියල වැඩක් නැහැ බං.dr. පබාසරී ගිනිගේ ව චැනල් කරා 6000ක් යනවා බන් ෆී එක. මෙච්චර ඉක්මනට ඔච්චර ගනන් ගිහිල්ල ද බන්. 2019 දී 1600 වගේ තිබුනෙ.
ඒ කාලේ සයිටම් එපා කියලා රැස්වීම් වල කතා කරපු කෙනෙක් තමයි මේ දැන් ගිනිගණන් වලට ලෙඩ්ඩු ගසා ගන්නේ.
1/3? 170 idan 330 giyama 1/3?2019 රුපියල වගේ දැන් රුපියල 1/3 වෙලානේ value එක. තව inflation එකත් 3 times වගේ. ඉතින් ඕක තමයි ගාන. මේක කරපු එකාට කියන්න ඕන එක doctor ට වත්, hospital එකට වත් කියල වැඩක් නැහැ බං.
Doctors වැඩි වුණාම market share එක අඩු වෙනවා. එතකොට Price එක drop වෙනවා. දැන් තේරෙනවා ද logic එක එයාලාගෙ.
------ Post added on Jul 30, 2023 at 4:56 PM