ටෞකන්ඩ private hospitals

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මාසේට 30000 ක් ඉවරයි අප්පච්චිට විතරක් 😑
    ඒකත් පොඩි විනාඩි ගාණක හමුවීමකට.

    ඒ ලෙවල් ටියුශන් කරන අයත් බර ගණන් ගන්නවා. සාමාන්‍ය මනුස්සයෙක්ට පවුලක් ජීවත් කරවන්න දෑන් නම් බෑරිවම ඈති. ලෙඩක් දුකක් හෑදුනොත් නම් වහ කන්න වෙන්නේ. ඔච්චර මිනිස්සුන්ගෙන් සල්ලි අරන් මොනවා කරනවා ඈද්ද? ටියුශන් කරන අයයි ප්‍රයිවට් කරන දොස්තරලායි දෙගොල්ලොම මාර ගණන් අය කරනවා නේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,354
    113
    මුන් සයිටම් එකට විරුද්ධව කතා කලේ තමන්ගේ බමුණු කුලය රැක ගන්න මිසක් මිනිස්සු ගැන හිතලා නෙවෙයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මුන් සයිටම් එකට විරුද්ධව කතා කලේ තමන්ගේ බමුණු කුලය රැක ගන්න මිසක් මිනිස්සු ගැන හිතලා නෙවෙයි
    ඒවා මිනිස්සුන්ගේ වෑරදී. මිනිස්සු දෑන ගන්න ඕනේ ගොනා හෑරෙන්නේ මොකක් කන්නද කියලා.

    දෑනුත් මිනිස්සු බනින්නේ රජයේ රෝහල් වල වෑඩ කරන එවුන්ට, හෑබෑයි උන්ව මනින්නෙත් ප්‍රයිවට් කරන අයගේ මිම්මෙන්. අන්තිමට තෑලෙන්නේ ප්‍රයිවට් නොකරන ලෑබෙන පඩියෙන් ජීවත් වෙන්න සටන් කරන ඩොකාලා.

    මිනිස්සු හරි නම් ගේම ඉල්ලන්න ඕනේ මේ වගේ අසාධාරණ ගණන් අය කරන අයගෙන්, එහෙම නෑත්නම් මේ විදිහට හූරන් කන්න දීලා බලන් ඉන්න ආණ්ඩුවෙන්
     
    • Like
    Reactions: Phone Hora

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,354
    113
    ඒවා මිනිස්සුන්ගේ වෑරදී. මිනිස්සු දෑන ගන්න ඕනේ ගොනා හෑරෙන්නේ මොකක් කන්නද කියලා.

    දෑනුත් මිනිස්සු බනින්නේ රජයේ රෝහල් වල වෑඩ කරන එවුන්ට, හෑබෑයි උන්ව මනින්නෙත් ප්‍රයිවට් කරන අයගේ මිම්මෙන්. අන්තිමට තෑලෙන්නේ ප්‍රයිවට් නොකරන ලෑබෙන පඩියෙන් ජීවත් වෙන්න සටන් කරන ඩොකාලා.

    මිනිස්සු හරි නම් ගේම ඉල්ලන්න ඕනේ මේ වගේ අසාධාරණ ගණන් අය කරන අයගෙන්, එහෙම නෑත්නම් මේ විදිහට හූරන් කන්න දීලා බලන් ඉන්න ආණ්ඩුවෙන්
    මිනිස්සුත් බහුතරයක් මුන්ට පුක දෙන්න ගියානේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියලා.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,140
    4,815
    113
    Abyss
    dr. පබාසරී ගිනිගේ ව චැනල් කරා 6000ක් යනවා බන් ෆී එක. මෙච්චර ඉක්මනට ඔච්චර ගනන් ගිහිල්ල ද බන්. 2019 දී 1600 වගේ තිබුනෙ.
    man hithanne eka eka docage patient count eka anuwa prices wenas wenawa athi.
    mamath me lagadi giya eka docekwa hambawenna..
    patientla 153y. channeling fees 3700
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    1/3? 170 idan 330 giyama 1/3?
    ඔය ගාණට වඩා depreciated නේද? ඒක ගැන කිව්වේ. එහෙම වුණාම ආවා inflation එකේ effect එක නිසා තාමත් 1/3 වුන එකේ effects අයින් වෙලා නැහැ. ඕක කිව්වේ.
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඒවා මිනිස්සුන්ගේ වෑරදී. මිනිස්සු දෑන ගන්න ඕනේ ගොනා හෑරෙන්නේ මොකක් කන්නද කියලා.

    දෑනුත් මිනිස්සු බනින්නේ රජයේ රෝහල් වල වෑඩ කරන එවුන්ට, හෑබෑයි උන්ව මනින්නෙත් ප්‍රයිවට් කරන අයගේ මිම්මෙන්. අන්තිමට තෑලෙන්නේ ප්‍රයිවට් නොකරන ලෑබෙන පඩියෙන් ජීවත් වෙන්න සටන් කරන ඩොකාලා.

    මිනිස්සු හරි නම් ගේම ඉල්ලන්න ඕනේ මේ වගේ අසාධාරණ ගණන් අය කරන අයගෙන්, එහෙම නෑත්නම් මේ විදිහට හූරන් කන්න දීලා බලන් ඉන්න ආණ්ඩුවෙන්

    ඕක මචන් supply & demand නේ. එයා ගාවට මිනිස්සුන්ව බලෙන් ගෙන්න ගන්නේ නැනේ. ගැන වැඩියි නම් අඩු ගානක් ගන්න කෙනකේ ගාවට යන්න පුලුවන් නේ

    man hithanne eka eka docage patient count eka anuwa prices wenas wenawa athi.
    mamath me lagadi giya eka docekwa hambawenna..
    patientla 153y. channeling fees 3700
    Psychiatristsල නම් සැහෙන වෙලාවක් ගන්නවා නේද එක ලෙඩෙක් බලන්න සාමාන්යෙන්
    ------ Post added on Jul 30, 2023 at 8:42 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,140
    4,815
    113
    Abyss
    ඕක මචන් supply & demand නේ. එයා ගාවට මිනිස්සුන්ව බලෙන් ගෙන්න ගන්නේ නැනේ. ගැන වැඩියි නම් අඩු ගානක් ගන්න කෙනකේ ගාවට යන්න පුලුවන් නේ

    Psychiatristsල නම් සැහෙන වෙලාවක් ගන්නවා නේද එක ලෙඩෙක් බලන්න සාමාන්යෙන්
    ------ Post added on Jul 30, 2023 at 8:42 PM
    giye ehema ekkenek gawata thamay.. paya 10 private wada kalath payata patientla 15k balanna oona.. eka patient kenekta 4 minutes.
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ඕක මචන් supply & demand නේ. එයා ගාවට මිනිස්සුන්ව බලෙන් ගෙන්න ගන්නේ නැනේ. ගැන වැඩියි නම් අඩු ගානක් ගන්න කෙනකේ ගාවට යන්න පුලුවන් නේ

    Psychiatristsල නම් සැහෙන වෙලාවක් ගන්නවා නේද එක ලෙඩෙක් බලන්න සාමාන්යෙන්
    ------ Post added on Jul 30, 2023 at 8:42 PM
    huththak gannawa. winadi 10k wath na
     
    • Like
    Reactions: Solo Rider

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,527
    6,124
    113
    dr. පබාසරී ගිනිගේ ව චැනල් කරා 6000ක් යනවා බන් ෆී එක. මෙච්චර ඉක්මනට ඔච්චර ගනන් ගිහිල්ල ද බන්. 2019 දී 1600 වගේ තිබුනෙ.
    Oya Dr ge namenma hitha ganna puluwan gini gannan ganna dociyek kiyala
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    @pitiye.appu ඔවු. මුන්ට තියෙන්නෙම බඩේ ගිනියම. ඒකට රතු මිරිස් කන එක ඖ කරහන්. උදේ හවස ඉඟුරු කොත්ත්තමල්ලි නෙල්ලි රසකිඳ ටිකක් තම්බලා දවස් තුනක් බිව්වා නම් ඉබේටම ඕක ඇරිලා යනවා.
     
    • Like
    Reactions: pitiye.appu

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Oya Dr ge namenma hitha ganna puluwan gini gannan ganna dociyek kiyala
    ගාන ගිනි උනාට වැඩ නම් පට්ට. අවුරුදු කීපයක් ම හොද නොවී තිබ්බ එක සතියෙන් අඩු උනා බන්