dr. පබාසරී ගිනිගේ ව චැනල් කරා 6000ක් යනවා බන් ෆී එක. මෙච්චර ඉක්මනට ඔච්චර ගනන් ගිහිල්ල ද බන්. 2019 දී 1600 වගේ තිබුනෙ.
dan kiyak wage da anith dokkunge ganan?එච්චර වෙනවද
සර්ජන් කෙනෙක් වත් එච්චර ගන්නෙ නෑනෙ
සිංහල බේත් කරපන් , රුපියල් 3000ක් යයි උපරිම ඕන නම්.dan kiyak wage da anith dokkunge ganan?
සිංහල බේත් කරපන් , රුපියල් 3000ක් යයි උපරිම ඕන නම්.
එහෙම වෙන්නෙ නෑනෙඊට වඩා හොදයි මුකුත් නොකර ගෙදරට වෙලා මැරිල ගියා නන් ඒ 3000ත් ඉතුරුයි
mental seen walata sinhala beheth thiyenawada gon labboසිංහල බේත් කරපන් , රුපියල් 3000ක් යයි උපරිම ඕන නම්.
තියෙනවා තමයි , නැදුන්ගමුවේ රාජා ඇතා ලංකාවට තෑගි ලැබුණෙත් ඉන්දියාවේ රජෙක්ගෙ මැන්ටල් කේස් එක හොඳ කරපු හිංදා නේ.mental seen walata sinhala beheth thiyenawada gon labbo
ඒ කාලේ සයිටම් එපා කියලා රැස්වීම් වල කතා කරපු කෙනෙක් තමයි මේ දැන් ගිනිගණන් වලට ලෙඩ්ඩු ගසා ගන්නේ.
dr. පබාසරී ගිනිගේ ව චැනල් කරා 6000ක් යනවා බන් ෆී එක. මෙච්චර ඉක්මනට ඔච්චර ගනන් ගිහිල්ල ද බන්. 2019 දී 1600 වගේ තිබුනෙ.
ඊට වඩා හොදයි මුකුත් නොකර ගෙදරට වෙලා මැරිල ගියා නන් ඒ 3000ත් ඉතුරුයි
කවුද රජා කවුද වෙදාතියෙනවා තමයි , නැදුන්ගමුවේ රාජා ඇතා ලංකාවට තෑගි ලැබුණෙත් ඉන්දියාවේ රජෙක්ගෙ මැන්ටල් කේස් එක හොඳ කරපු හිංදා නේ.![]()
thashi kiyanne kawuda ban?echchara gannwada bn? ara doct thashi wath ochchara fee ekak gatte na. e manussayage masa ganak yanank booking welath thiyenne .appointment danna patta amarui