Hutch internet speed

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සිග්නලුත් හොඳට තියනව ගුපියනේ.මේ ස්පීඩ් එක වැඩි කරගන්න ක්‍රමයක් තියනවද ??

    නෝමල් ඩේට පැකේජයක් දාල තියෙන්නෙ.දවස් 15 20gb එකක් :dull:

    Speed throttling කරලා තියන නිසා කොච්චර signal තිබ්බත් throttled නම් sorry තමයි.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    lokka hutch sim ekak router ekakta dala use karaddi APN settings hadanna onada
    APN settings automatically detect වුණේ නැති නම් අනිවා හදන්න ඕනේ. Hutch වල APN දෙකක් එනවා Hutch, etisalast කියලා. ඕකෙන් හරි එක දාගන්න. Customer care එකෙක් එක්ක chat කරාම ගන්න පුළුවන් APN settings ටික.
     
    • Love
    Reactions: dgboy

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,648
    1,193
    113
    කොටකෙතන
    APN settings automatically detect වුණේ නැති නම් අනිවා හදන්න ඕනේ. Hutch වල APN දෙකක් එනවා Hutch, etisalast කියලා. ඕකෙන් හරි එක දාගන්න. Customer care එකෙක් එක්ක chat කරාම ගන්න පුළුවන් APN settings ටික.
    Router ekata adala APN settings dan na kiwa un :? Mobile settings tika ewwe
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Router ekata adala APN settings dan na kiwa un :? Mobile settings tika ewwe
    Router වලට කියලා වෙනම නැහැ. Network එකට APN settings තියෙන්නේ. 078 නම් hutch APN, 072 නම් etisalast APN. ඔහොම දෙකක් ඇති උන්ගේ.
     
    • Like
    Reactions: dgboy

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,648
    1,193
    113
    කොටකෙතන
    supl kiyala apn daganna.
    1690703813174.png


    methana kothanada mchn danna ona supl ?
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    me mchn phone eken da? Mokakda device eka
    Oka thamai mama hotspot karanna use karanne. iPhone 8 ekak.
    SIM eka damma, data/ hotspot on kara, charge ekata dmma. Paththakin thibba.

    Mama dn masa 7,8ka wage idala use karanne Hutch. Speed eka adu welanm na.
     
    • Wow
    Reactions: dgboy