lokka hutch sim ekak router ekakta dala use karaddi APN settings hadanna onadaSpeed throttling කරලා තියන නිසා කොච්චර signal තිබ්බත් throttled නම් sorry තමයි.
APN settings automatically detect වුණේ නැති නම් අනිවා හදන්න ඕනේ. Hutch වල APN දෙකක් එනවා Hutch, etisalast කියලා. ඕකෙන් හරි එක දාගන්න. Customer care එකෙක් එක්ක chat කරාම ගන්න පුළුවන් APN settings ටික.lokka hutch sim ekak router ekakta dala use karaddi APN settings hadanna onada
Router ekata adala APN settings dan na kiwa un :? Mobile settings tika ewweAPN settings automatically detect වුණේ නැති නම් අනිවා හදන්න ඕනේ. Hutch වල APN දෙකක් එනවා Hutch, etisalast කියලා. ඕකෙන් හරි එක දාගන්න. Customer care එකෙක් එක්ක chat කරාම ගන්න පුළුවන් APN settings ටික.
Router වලට කියලා වෙනම නැහැ. Network එකට APN settings තියෙන්නේ. 078 නම් hutch APN, 072 නම් etisalast APN. ඔහොම දෙකක් ඇති උන්ගේ.Router ekata adala APN settings dan na kiwa un :? Mobile settings tika ewwe
supl kiyala apn daganna.Router ekata adala APN settings dan na kiwa un :? Mobile settings tika ewwe
APN: hutch3g
Alfa4G කියලා මට APN එක එන්නේ Hutch එකෙන් හැමදාම.APN: hutch3g
speed hodaida?Alfa4G කියලා මට APN එක එන්නේ Hutch එකෙන් හැමදාම.
5Mbps Ma Valave enne Smahara Valawata 10Mbps thmai Man Dongle ekk Use karanne.spee
speed hodaida?
apn eka change kalata speed wenasak wenne na. ping eke wenasak wenne.spee
speed hodaida?
me mchn phone eken da? Mokakda device eka
ZTE? ZLT wenna ona. oya hukana router eke band 8 naha.mn ZTE S10 router eke hutch sim use karanne marama slow, APN setting ekak tyeda wenama ekata
Oka thamai mama hotspot karanna use karanne. iPhone 8 ekak.me mchn phone eken da? Mokakda device eka