ජාතික ගීය ලෙප්ට් බෝයිස්...😂

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බයියො පවු හැබැයි. උන්ට ආතල් ගන්න ඉතුරුවෙලා තියෙන්නෙ වචනයක් වැරදිච්ච ඒවම විතරයි
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63


    ජාතික ගීයට ගෞරවයෙන් බුදුසරනයි....😰😰
    ------ Post added on Jul 30, 2023 at 11:01 PM

    Operawak karalane..haiyo haiyoo..eeeeer..eat

    puluwan ekekta kinna dunnannam iwaraine..
    ------ Post added on Jul 31, 2023 at 7:33 AM

    puluwan ekekta kinna dunnannam iwaraine..
    ------ Post added on Jul 31, 2023 at 7:35 AM
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ජාතික ගීය සිංහල උරුවට අපි ගායනා කලාට හරිම විදිය තමයි බ්‍රිතාන්‍ය හුරුවට ගායනය
    ඔකේ නමෝ නමෝ මාතා කියන්නේ මහා රැජිනට
    ඔය ජාතික ගියේ තේරුම ජාති ආගම බෙද නොසලකා එක පෙලට පරක්කු වෙන්නේ නැතුව ගිහින් තේ වතුවල... රබර් වතුවල... වගේ තැන් වල කම්කරුවන් වගේ වැඩ කරන්න කියල
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ගානට සතිය පටන් ගන්නකොටම අපිට ආතල් එකක් දීල :cool:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බයිලා ශයිලියෙන් කිව්වත් හරිද.වචන වෙනස් කළාම හරිද..ව්‍යවස්ථාවට දාල තියෙන්නේ ආතල් එකටද..

    View attachment 211091
    ------ Post added on Jul 31, 2023 at 12:24 AM
    සිංදුවෙ නොටේශන් එකයි වචනයි ව්‍යවස්තාවෙ තුන්වන උප ලේකනයේ තියනව පැහැදිලිව. නමුත් ගායනය කලයුතු ස්ටයිල් එක කොහේවත් කියල නෑ. ස්වර හසුරවනව නම් මිකී මවුස්ගෙ හඩින් හරි, ටාසන් බාප්පගෙ හඩෙන් හරි කියන්න පුලුවන්.ඔතන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මහතා කියනව කියල. මම නම් හිතන්නෙ ඒක හිතල කියන්නෙ නෑ. හයි නෝට් කියන්න ගිහින් පිච් කරගන්න බැරුව වෙන ප්‍රශ්නයක්. ඕක රෙකොඩ් කරල දැම්ම නම් හරි. මට නම් ඕක ප්‍රශ්නයක් නෙවෙයි. ඕනතරම් වචන තියනව වැරදියට ඇහෙන. හැම එකේම වැරැද්දක් හොය හොයා සතියක් අදින්න හොදයි ඉතින්.
     
    • Like
    Reactions: ML1987

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    මේ වගේ කියන්න ගිහින්..
    හරියන්නේ නෑ සිරිලංකා මාතා ට ඕව.



    Menna balapan jathika geeyaka lassana
    Ape eka melo rahak na
    Supirima eka Russia wala eka
     
    • Like
    Reactions: dilann

    DINESH2010

    Member
    Nov 9, 2009
    14
    18
    3


    ජාතික ගීයට ගෞරවයෙන් බුදුසරනයි....😰😰
    ------ Post added on Jul 30, 2023 at 11:01 PM

    තාක්ෂණය කොච්චර දියුණු වුනත් මිනිස්සු කොච්චර දැනුමෙන් පිරුණත්.. සමහර දේවල් ඇත්තටම වෙනස් නොවි තියෙන එක හොදයි... මොකද හැමදේම කාලයත් එක්ක වෙනස් කරන්න උත්සහා නොකල යුතුයි
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ගතානුගතික ගොබ්බයො ඉන්න රටක මේ විදිහට මිනිස්සුන්ව අවුස්සලා නාමලාව ගෙන්න හදන මේ වගේ ගොන් ගෑනුන්ට ගහන්න ඕනේ පොල්ලෙන්
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඕවර් ඇක්ටින් බඩ දගලානා...දෙමළෙන් කිව්වා..ඔපේරාවෙන් කිව්ව..ඊ ලඟට බයිලාවෙන් ගහයිද දන්නේ නෑ....රියසල් කරද්දිවත් අහන් ඉන්න උන්ට තෙරෙන්නේ නැද්ද මේක හරි යන්නේ නෑ කියලා
    ඊලග පාර ෆිල් ටිට කියල රැප් කරල කියන්නෙ
     
    • Haha
    Reactions: Sumanafer

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම දැනට තියන ජාතික ගියට තදින් විරුද්දයි. ඒක කිසිම ජාත්‍යලයක් නගන්නැති නිසා. නමුත් ඒක සම්මතය වෙලා අවසන්⁣ නේ.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහි තාලය පවා දක්වා තිබෙනවා. ඒ නිසා හිතුන හිතුන විදිහට ගායන ශෛලය වෙනස් කරන්න තහනම්. සිංහලෙන් සින්දු කියන කෙනෙක් මේ වගේ නොගැලපෙන ශෛලයකින් ගයන එකම ගොං.

    Sirawata matath lankawe jathika geeya hariyata girlish wage. mata meka suddekuth kiwwa. gemmak enne ne kiyala.
    eastern music ekka nethuwa ara western bands gahanakota mara gathiyak thiyanawa.
    meka wenas wenna one, namuth ehema wenakam eka e widiyata thiyanawa nam hodai. moko meka normal song ekak nemei ne hithuna hithuna widiyata kiyanna. specially lankawe ma meka weradiyata sing karanawa kiyanne MAHATHA kiyala api lejja wenna one
     
    • Like
    Reactions: emoji diaries

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63

    ටින්ටින් මතක් උනා

    Matat mathak unema oke..


    ටින්ටින් මතක් උනා

    Matat mathak unema oka..
    ------ Post added on Aug 1, 2023 at 4:50 AM

    මම නම් ජාතික ගිය කියන ආකාරයේ වරදක් දකින්නේ නැහැ.
    Kana poddak sudda Kara gaththanam Hoda nadda..
    ------ Post added on Aug 1, 2023 at 5:06 AM
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මාතා මාආතා උනාම පට්ට අවුල්.
    මාතා බංකොලොත් කලාම ගානක්වත් නෑ. :growl::growl::growl:
     
    • Haha
    Reactions: Alexb