ජාතික ගීයට ගෞරවයෙන් බුදුසරනයි....
------ Post added on Jul 30, 2023 at 11:01 PM
සිංදුවෙ නොටේශන් එකයි වචනයි ව්යවස්තාවෙ තුන්වන උප ලේකනයේ තියනව පැහැදිලිව. නමුත් ගායනය කලයුතු ස්ටයිල් එක කොහේවත් කියල නෑ. ස්වර හසුරවනව නම් මිකී මවුස්ගෙ හඩින් හරි, ටාසන් බාප්පගෙ හඩෙන් හරි කියන්න පුලුවන්.ඔතන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මහතා කියනව කියල. මම නම් හිතන්නෙ ඒක හිතල කියන්නෙ නෑ. හයි නෝට් කියන්න ගිහින් පිච් කරගන්න බැරුව වෙන ප්‍රශ්නයක්. ඕක රෙකොඩ් කරල දැම්ම නම් හරි. මට නම් ඕක ප්‍රශ්නයක් නෙවෙයි. ඕනතරම් වචන තියනව වැරදියට ඇහෙන. හැම එකේම වැරැද්දක් හොය හොයා සතියක් අදින්න හොදයි ඉතින්.බයිලා ශයිලියෙන් කිව්වත් හරිද.වචන වෙනස් කළාම හරිද..ව්‍යවස්ථාවට දාල තියෙන්නේ ආතල් එකටද..
View attachment 211091
------ Post added on Jul 31, 2023 at 12:24 AM
මේ වගේ කියන්න ගිහින්..
හරියන්නේ නෑ සිරිලංකා මාතා ට ඕව.
ජාතික ගීයට ගෞරවයෙන් බුදුසරනයි....
------ Post added on Jul 30, 2023 at 11:01 PM
ඊලග පාර ෆිල් ටිට කියල රැප් කරල කියන්නෙඕවර් ඇක්ටින් බඩ දගලානා...දෙමළෙන් කිව්වා..ඔපේරාවෙන් කිව්ව..ඊ ලඟට බයිලාවෙන් ගහයිද දන්නේ නෑ....රියසල් කරද්දිවත් අහන් ඉන්න උන්ට තෙරෙන්නේ නැද්ද මේක හරි යන්නේ නෑ කියලා
මම දැනට තියන ජාතික ගියට තදින් විරුද්දයි. ඒක කිසිම ජාත්‍යලයක් නගන්නැති නිසා. නමුත් ඒක සම්මතය වෙලා අවසන් නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහි තාලය පවා දක්වා තිබෙනවා. ඒ නිසා හිතුන හිතුන විදිහට ගායන ශෛලය වෙනස් කරන්න තහනම්. සිංහලෙන් සින්දු කියන කෙනෙක් මේ වගේ නොගැලපෙන ශෛලයකින් ගයන එකම ගොං.
ටින්ටින් මතක් උනා
ටින්ටින් මතක් උනා
Kana poddak sudda Kara gaththanam Hoda nadda..මම නම් ජාතික ගිය කියන ආකාරයේ වරදක් දකින්නේ නැහැ.