🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මනස කියන්නෙත් chemical රිඅක්ෂන් බන්.
    දැනීම් කියන්නෙත් ඒවගේ..

    එක තමයි කවුරුහරි මම මගේ මනස , දැනීම් පාලනය කරනවා කිව්වට එක ඉන්ජෙක්ෂන් එකක් ගහල, කෙමිකල් වෙනසක් බාහිරින් කරල,
    ඔය පාලනය කරනවා කියපු මනසයි, දැනීම් කියන ඔක්කොම වෙනස් කරන්න පුලුවන්.

    සිහි නැති කරලා, හිරි වට්ටලා දාන්න පුලුවන් කෙමිකල් වලින්.

    ඒකම තම ගැටළුව ඔතනදි. මේක භෞතිකයක් පමණක් වීමත්, ඒ භෞතිකය ඇත නැත කියලා සබ්ස්ටන්ස් තියරි එකකට යාමත්.

    එහෙම නොගිහින් මේ මොහොතේ අත්විඳිය හැකි දෑට සීමා උනොත් නියතිවාදයකට තල්ලුවීමෙන් බේරෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් භෞතිකයට අමතරව පාරභෞතික "ආත්මයක්, සත්වයෙක්" පිලිගැනීම තුලින් නියතිවාදයෙන් බේරෙන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    මට අනුව නන් අපිට වඩාත්ම ලගින් යන එක තෝරගනෙ ඒකෙ ඉස්සරහට බලාගෙන යනව මිසක් මගේ එක තමා හරි එක අනික් ඒව වැරදියි කියන එක ඉවර කරන්න පුලුවන් ආර්ගියුමන්ට් එකක් නෙවෙයි.
    මට අනුව අපිට අත්දකින්න බැරි , කියන කෙනාටවත් පෙන්නලා දෙන්න බැරි, ඔප්පු කරන්න බැරි හුදු කතා ටිකක් විශ්වාස කරගෙන යනවා වෙනුවට , අපිට අත්දකින්න පුලුවන් , පෙන්නලා දෙන්න පුලුවන් දේවල් වලින් ප්‍රශ්න විසදන එක හොදයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    උදා AI image වලින් පෙන්නනා පුලුවන්.
    realistic විතරක් චිත්‍ර අදින ලෝකෙකට AI වලින් සරල කාටුන් අදින්නේ නෑ . මොකද ඒක මිනිස්සු හදාගත්ත වෙනම concept එකක්. රවුමක් ගහල උඩින් ත්‍රිකෝණ දෙකක් අඩාල , රවුමේ ඩොට් දෙකක් තියල මැදින් ත්‍රිකෝණයක් තියාල යටින් චාපයක් ඇන්දම අපිට පුසෙක් කියලා ඔළුවට ගියාට , realisctic පුසෝ විතරක් දැකල, ඇදල තියන ලෝකෙක AI එකක් ඔය පුසා අදින්නේ නෑ ..

    හොල්මන් කියලා කිසි අදහසක් නැති ලෝකෙක දත්ත ටිකක් අරගෙන AI හොල්මන් කියලා සංකල්පයක් හදන්නේ නෑ .
    Game of Life මේකෙ පෙන්නනව අලුත් දැනුම හදන හැටි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ලොල්, උබ කොහොමද දන්නෙ? ඔප්පු කරන්න පුලුවන්ද කවද හරි පුලුවන් වෙයි කියල...සුරන්ගනා කතාවක්නෙ. :lol::lol:
    කවදාහරි පුලුවන් වෙයි කියලා කිව්වේ. පුලුවන් මයි කිව්වේ නෑ .
    කිසි තේරුමක් නැතුව බුදුහාමුදුරුවෝ කියල තියනව, ඒක නිසා පිලිගන්නවා වගේ සුරංගනා කතා නැතුව තමන්ට අදහසක් තියන එක වටිනවා මට අනුව.. නැත්නම් ඉතින් කාගෙහරි කතාවක් ඇතුලේ තේරුමක් නැතුව හිරවෙලා ඒක අස්සෙන්ම ඒ කතාවත් බේරාගෙන දේවල් කර කර ඉන්න එක කරන්නේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මට අනුව අපිට අත්දකින්න බැරි , කියන කෙනාටවත් පෙන්නලා දෙන්න බැරි, ඔප්පු කරන්න බැරි හුදු කතා ටිකක් විශ්වාස කරගෙන යනවා වෙනුවට , අපිට අත්දකින්න පුලුවන් , පෙන්නලා දෙන්න පුලුවන් දේවල් වලින් ප්‍රශ්න විසදන එක හොදයි..
    මේ පහල තියෙන එක ඔයාගෙ ඔය දැනුම ඇතුලෙ විශ්වාසයක්. ඕක ආයෙ ඉස්සරහට ගෙනියන්න ඕනි නෑ මේ නූලෙ. හෑම දිඨ්ටියකම විශ්වාස කොටසක් තියෙනව.
    කවදාහරි කරයි. දැනට බෑ නේ බන්.
    ------ Post added on Aug 2, 2023 at 8:13 AM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    මේ පහල තියෙන එක ඔයාගෙ ඔය දැනුම ඇතුලෙ විශ්වාසයක්. ඕක ආයෙ ඉස්සරහට ගෙනියන්න ඕනි නෑ මේ නූලෙ. හෑම දිඨ්ටියකම විශ්වාස කොටසක් තියෙනව.
    විශ්වාසයක් නෙවෙයි.. මම කිව්වේ ස්ම්බවිතාවක්.
    හිත , දැනීම් කියන දේවල් බාහිරින් දෙන රසායනිකයකින් වෙනස් කරන්න බෑ සම්බන්දයක් නැත්නම්. ක්‍රියාවලියක් ඇතුලේ තියන් දැනීම්,මනස කියන දේවල් ඒ ක්‍රියාවලිය බාහිරින් ටිකක් වෙනස් කරල හසුරුවන්න පුලුවන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,177
    113
    කවදාහරි පුලුවන් වෙයි කියලා කිව්වේ. පුලුවන් මයි කිව්වේ නෑ .
    කිසි තේරුමක් නැතුව බුදුහාමුදුරුවෝ කියල තියනව, ඒක නිසා පිලිගන්නවා වගේ සුරංගනා කතා නැතුව තමන්ට අදහසක් තියන එක වටිනවා මට අනුව.. නැත්නම් ඉතින් කාගෙහරි කතාවක් ඇතුලේ තේරුමක් නැතුව හිරවෙලා ඒක අස්සෙන්ම ඒ කතාවත් බේරාගෙන දේවල් කර කර ඉන්න එක කරන්නේ .

    මනුශ්ශය, කෙමිකල් ටිකක් කියල විතරක් පෙන්නනත් බැරි නම්, උබෙ කතාව සුරන්ගනා කතාව නොවෙන්නෙ කොහොමෙයි? :lol::lol::lol:

    උබමනෙ කියන්නෙ, පෙන්නන බැරි ඒව සුරන්ගන කතා කියල :rofl::rofl:
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    මනුශ්ශය, කෙමිකල් ටිකක් කියල විතරක් පෙන්නනත් බැරි නම්, උබෙ කතාව සුරන්ගනා කතාවක් නොවෙන්නෙ කොහොමෙයි? :lol::lol::lol:

    උබමනෙ කියන්නෙ, පෙන්නන බැරි ඒව සුරන්ගන කතා කියල :rofl::rofl:
    මනුෂ්‍යගේ අගේ අපිට අත්දකින්න පුලුවන් භෞතික රසායනිඅක දේවල් ටිකක් විතරයි බන්.
    උබට වන මොකක් හරි තියනවා කියල ඔප්පු කරන්න පුලුවන් ද ???
    :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,177
    113
    මනුෂ්‍යගේ අගේ අපිට අත්දකින්න පුලුවන් භෞතික රසායනිඅක දේවල් ටිකක් විතරයි බන්.
    උබට වන මොකක් හරි තියනවා කියල ඔප්පු කරන්න පුලුවන් ද ???
    :rofl:

    ඊට පරිබාහිරව දෙයක් නැතිනම්, මනුස්සයෙක් බවුතිකව නිර්මානය කරන්න පුලුවන් කියන තර්කය තියෙනවනෙ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ඊට පරිබාහිරව දෙයක් නැතිනම්, මනුස්සයෙක් බවුතිකව නිර්මානය කරන්න පුලුවන් කියන තර්කය තියෙනවනෙ...
    දැනට දැනුම නෑ .
    කොරෝන හැදිලා ආවුරුදු ගානක් ලෝකේ වහල තිබ්බ එකේ උබ හිතුවද මේ ලෝකේ ක්‍රියාකාරිත්වය, මිනිස්සගේ සම්පුර්ණ ක්‍රියාකාරිත්වය ගන සම්පුර්ණ දැනුමක් තියින්ව කියලා ?

    දැනට අපිට අත්දකින්න පුලුවන් දේවල් වලට අනුව මනුෂ්‍යකගේ භෞතක /රසායනික දේවල් වලට පිටින් දෙයක් ගන්න නෑ .

    පිටින් වසක්-විසක් / රසායනික දෙයක් දීල ඔය කියන ජිවය /මනස නැති කරල දාන්න පුලුවන්.
    හිරිවට්ට්ල දැනීම් /suffering නැති කරන්න පුලුවන්.
    මනස අවුල් කරල දාන්න පුලුවන් .
    ඔය ඔක්කොම chemical වලින් කරන්න පුලුවන්. ක්‍රියාවලිය වෙනස් වීමක් තියෙන්නේ.

    බෞතිකව කෑලිවලට කඩල මනස/දැනීම් නැති කරල දාන්න පුලුවන්

    මේ මම කියන්නේ මගේ මතේ. මේක තමයි ලෝක සත්‍ය වගේ උබ ගන්න එපා.
    උබත් උබට පිළිගන්න පුලුවන් මතයක ඉදපන්. :rofl:
    මම මේ කියන්නේ මගේ අදහස
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    විශ්වාසයක් නෙවෙයි.. මම කිව්වේ ස්ම්බවිතාවක්.
    වෙන හැටි කියන්න. මොනවද භාවිතා කරන ෆැක්ට්ස් සහ ගණනය කිරීම්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    හෑම දිඨ්ටියකම විශ්වාස කොටසක් තියෙනව.

    එක්සලන්ට් ප්‍රකාශයක් හෙළයෙක්. ඒක කියෙව්වාම මට මතක්වුන සූත්‍රයක් පහල සඳහන් කරන්නම්.

    Abandoning (the views) he had (previously) held and not taking up (another), he does not seek a support even in knowledge. Among those who dispute he is certainly not one to take sides. He does not [have] recourse to a view at all...................That brahmana who does not grasp at a view, with what could he be identified in the world?
    - පරමට්ඨක සූත්‍රය, අට්ටක වග්ගය, සූත්තනිපාතය.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    වෙන හැටි කියන්න. මොනවද භාවිතා කරන ෆැක්ට්ස් සහ ගණනය කිරීම්
    අත්දකින්න පුලුවන් දේවල්.
    අපිට අත්දකින්න පුලුවන් දේවල් ඇතුලේ තියන්නේ භෞතක / රසායනික පද්දතියක්. විසදුම් දෙන්නෙත් ඒව පාවිච්චි කරල.
    ඉතින් මම කිව්වේ විය හැකියාවක් තියනව කියලා. එහෙම දෙයක් කවදාකවත් නොවෙන්ත් පුලුවන්.

    @හෙළයෙක් , @greenthunder
    දැන් මේ ත්‍රෙඩ් එක ඇති.

    මට නිකමට කියපන් මේ ත්‍රෙඩ් එකේ title එකේ තියන මුලක් නෑ කියන එක වගේම
    "අගක්" ගැන බුදු දහමේ සදහන් කරල තියනවද ? නැත්නම් අගක් නද්ද ?
    ------ Post added on Aug 2, 2023 at 8:40 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,177
    113
    දැනට දැනුම නෑ .
    කොරෝන හැදිලා ආවුරුදු ගානක් ලෝකේ වහල තිබ්බ එකේ උබ හිතුවද මේ ලෝකේ ක්‍රියාකාරිත්වය, මිනිස්සගේ සම්පුර්ණ ක්‍රියාකාරිත්වය ගන සම්පුර්ණ දැනුමක් තියින්ව කියලා ?

    දැනට අපිට අත්දකින්න පුලුවන් දේවල් වලට අනුව මනුෂ්‍යකගේ භෞතක /රසායනික දේවල් වලට පිටින් දෙයක් ගන්න නෑ .

    මේ මම කියන්නේ මගේ මතේ. මේක තමයි ලෝක සත්‍ය වගේ උබ ගන්න එපා.
    උබත් උබට පිළිගන්න පුලුවන් මතයක ඉදපන්. :rofl:
    මම මේ කියන්නේ මගේ අදහස

    නැ නැ උබ කියන ඒව ලෝක සත්ය කියල ගන්න තරම්, තාම නම් ලොකු අවුලක් නැ.. :shocked:

    පිටින් වසක්-විසක් / රසායනික දෙයක් දීල ඔය කියන ජිවය /මනස නැති කරල දාන්න පුලුවන්.
    හිරිවට්ට්ල දැනීම් /suffering නැති කරන්න පුලුවන්.
    මනස අවුල් කරල දාන්න පුලුවන් .
    ඔය ඔක්කොම chemical වලින් කරන්න පුලුවන්. ක්‍රියාවලිය වෙනස් වීමක් තියෙන්නේ.

    බෞතිකව කෑලිවලට කඩල මනස/දැනීම් නැති කරල දාන්න පුලුවන්

    උබ බවුතිකයෙන් පිටත යමක් නැ කියල හිතන්නෙ මේ තර්කයෙන් නම්...බැරිවෙලාවත් මනස තියෙන්නෙ ඔය බවුතිකය ඇසුරුකර ගෙන නම්..කෙමිකල් වලින් බව්තිකයට වෙන වෙනස්කම නිස මනසට වෙනසක් කරන්න පුලුවන් කියන තර්කය ගෙනාවොත්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    අත්දකින්න පුලුවන් දේවල්.
    අපිට අත්දකින්න පුලුවන් දේවල් ඇතුලේ තියන්නේ භෞතක / රසායනික පද්දතියක්. විසදුම් දෙන්නෙත් ඒව පාවිච්චි කරල.
    ඉතින් මම කිව්වේ විය හැකියාවක් තියනව කියලා. එහෙම දෙයක් කවදාකවත් නොවෙන්ත් පුලුවන්.
    විශ්වාස කරන තව විදියක්

    @හෙළයෙක් , @greenthunder
    දැන් මේ ත්‍රෙඩ් එක ඇති.

    මට නිකමට කියපන් මේ ත්‍රෙඩ් එකේ title එකේ තියන මුලක් නෑ කියන එක වගේම
    "අගක්" ගැන බුදු දහමේ සදහන් කරල තියනවද ? නැත්නම් අගක් නද්ද ?
    ------ Post added on Aug 2, 2023 at 8:40 AM
    මම හොයල නෑ ඕක ගැන ගැබුරටම ඒත් ඉතින් මුලක් නැත්තන් අගක් කොහෙන්ද? අගක් තිබ්බොත් ආයෙ මුලක් තියෙනවනෙ.

    @හෙළයෙක් , @greenthunder
    දැන් මේ ත්‍රෙඩ් එක ඇති.
    ගැටලුවක් නෑ. මම කරේ මම දන්න දැනුම ඇතුලෙ ඔයා අහපු ප්‍රශ්න ටිකකට උත්තර දුන්න එක මිසක් ඔයා කියන එක වැරදියි මම කියන එක හරි කියල ඔප්පු කරන්න හදපු එක නෙවෙයි. මට ඕනි වෙලා තිබ්බ හැබැයි ඔයා හරියටම ඔය මයින්ඩ් බොඩි එක ඇතුලෙ ඉන්නෙ කොතනද කියන එක නන් දැනගන්න ඒක මට ඉස්සරහට අපි කරන සන්වාද වලදි මට පහසුවක් උත්තර දෙන්න.
    ------ Post added on Aug 2, 2023 at 8:48 AM
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    @හෙළයෙක් , @greenthunder
    මට නිකමට කියපන් මේ ත්‍රෙඩ් එකේ title එකේ තියන මුලක් නෑ කියන එක වගේම"අගක්" ගැන බුදු දහමේ සදහන් කරල තියනවද ? නැත්නම් අගක් නද්ද ?

    පටන් අරගෙන ගලාගෙන ගිහින් ඉවරවෙන අග කෙලවරක් පනවන්නෑ දිලාන්. නමුත් උත්සාහයෙන් කෙලවර කිරීමක් පනවනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    උබ බවුතිකයෙන් පිටත යමක් නැ කියල හිතන්නෙ මේ තර්කයෙන් නම්...බැරිවෙලාවත් මනස තියෙන්නෙ ඔය බවුතිකය ඇසුරුකර ගෙන නම්..කෙමිකල් වලින් බව්තිකයට වෙන වෙනස්කම නිස මනසට වෙනසක් කරන්න පුලුවන් කියන තර්කය ගෙනාවොත්?
    කෙමිකල් කියන්නෙත් භෞතිකයේම කෑල්ලක් තමයි බන... මම නිකන් දෙකම ලිව්වට .
    මනස කියල වෙනම එකක් මම ගන්නේ නෑ . ඒ මේ ක්‍රියාවලිය ඇතුලේ දෙයක් කියල ගත්තේ.

    මම හොයල නෑ ඕක ගැන ගැබුරටම ඒත් ඉතින් මුලක් නැත්තන් අගක් කොහෙන්ද? අගක් තිබ්බොත් ආයෙ මුලක් තියෙනවනෙ.
    පටන් අරගෙන ගලාගෙන ගිහින් ඉවරවෙන අග කෙලවරක් පනවන්නෑ දිලාන්. නමුත් උත්සාහයෙන් කෙලවර කිරීමක් පනවනවා.

    මේ විශ්වයේ ඉන්න හැමෝම(මිනිස්සු විතරක් නෙවයි) සංසාරෙන් එතෙර උනොත් අගක් තියනව නේ සංසාරය ට .
    ------ Post added on Aug 2, 2023 at 8:51 AM
     
    Similar threads