සම්භාවිතාවක් නෙ.මේ විශ්වයේ ඉන්න හැමෝම(මිනිස්සු විතරක් නෙවයි) සංසාරෙන් එතෙර උනොත් අගක් තියනව නේ සංසාරය ට .
------ Post added on Aug 2, 2023 at 8:51 AM
සම්භාවිතාවක් නෙ.මේ විශ්වයේ ඉන්න හැමෝම(මිනිස්සු විතරක් නෙවයි) සංසාරෙන් එතෙර උනොත් අගක් තියනව නේ සංසාරය ට .
------ Post added on Aug 2, 2023 at 8:51 AM
මේ විශ්වයේ ඉන්න හැමෝම(මිනිස්සු විතරක් නෙවයි) සංසාරෙන් එතෙර උනොත් අගක් තියනව නේ සංසාරයට.
රික්තය ඇතුලෙ ආලෝකය තිබ්බම ඒක රික්තයක් නෙවෙයි කියන්න පුලුවන් වගේ දෙයක් නෙ. (@dilann මේක අල්ලගන්න එපා මට තේරුන්ගන්න අහන්නෙ අර්තදැක්වීම් ඇතුලෙ ඕක ගන්න වෙනව කියලත් දන්නව. )බලන්න...දිලාන් තවමත් පර්සෙප්ශන් එකෙන් පරාබාහිරව දේවල්/සබ්ස්ටන්ස් දැඩිවිදිහට ඇසියුම් කරන හැටි. එකක් තමා මේ සංසාරය කියන්නෙ සබ්ස්ටන්ස් එකක් නෙමෙයි. බාහිරයේ පවතින දෙයක් නෙමෙයි. දිලාන් කෙනෙක් ටයිප් කරන එකත් සංසාරය, ටයිප් කරන ගමන් ඔපිස් වැඩට අත උස්සන එකත් සංසාරය, ඇහැට ඕපන් වෙලා තියන ෆයිල් ඊමේල් ටික දකින එකත් සංසාරය. ඉතින් එහෙම නම් කවුරුත් නැති තැනක සංසාරයක් ගැන අපි එම්පිරිකලි කතාකරන්නේ කොහොම ද....
ඒ වෙනුවට දිලාන් ඔයා අද නිවන් අවබෝධ කරලා රහත් වුනොත් එතනින්ම සංසාරය ඉවරයි, කෙලවරයි.
ඒ කියන්නේ අගක් තියනව කියන එක නේ .කෙලවරක් තියනව.නිවන් අවබෝධ කරලා රහත් වුනොත් එතනින්ම සංසාරය ඉවරයි, කෙලවරයි.
කෙලවර කියන්නෙ නිවන් දෑක්කම, එතකන් ඉතින් ඩිගටම ඉපදෙනව, මරෙනවා, අයෙත් ඉපදෙනව....ඒ කියන්නේ අගක් තියනව කියන එක නේ .කෙලවරක් තියනව.
මුලක් නැති උනාට.
කෙමිකල් කියන්නෙත් භෞතිකයේම කෑල්ලක් තමයි බන... මම නිකන් දෙකම ලිව්වට .
මනස කියල වෙනම එකක් මම ගන්නේ නෑ . ඒ මේ ක්‍රියාවලිය ඇතුලේ දෙයක් කියල ගත්තේ.
ඒක තමයි ඇහුවේ.. ඔක්කොම උන් සංසාරෙන් එතෙර උනොත් මුලක් නෑ කිව්වට අගක් තියනවා නේද කියලා.කෙලවර කියන්නෙ නිවන් දෑක්කම, එතකන් ඉතින් ඩිගටම ඉපදෙනව, මරෙනවා, අයෙත් ඉපදෙනව....
ඒ කියන්නේ අගක් තියනව කියන එක නේ .කෙලවරක් තියනව.
මුලක් නැති උනාට.
ඔක්කොම කිව්වෙ කොහෙ ඉන්න ඔක්කොමද?ඒක තමයි ඇහුවේ.. ඔක්කොම උන් සංසාරෙන් එතෙර උනොත් මුලක් නෑ කිව්වට අගක් තියනවා නේද කියලා.
දැන් උබ නේ උදේම ත්‍රෙඩ් එකක් දැම්මේ .ඔක්කොම කිව්වෙ කොහෙ ඉන්න ඔක්කොමද?
මට හිතෙන හැටියට මේ දැන් තියෙන මත මොකවත් අලුත්ම අලුත් ඒව නෙවෙයි නෙ කොහොම බැලුවත්.ඔතනදි කෙළවරක් තියනවා කිව්වම නැවතත් අර ඇත නැත කියන තැනට දිලාන් ඇදෙන්න පුලුවන්. ඒ නිසා අපි මෙතෙක් වෙලා කතාකරගෙන ආපු කන්ටෙක්ස්ට් එකට අනුව කෙලවර කල හැක කියලා කියන එක තමයි සුදුසු. ඒ ඇත නැත කියන අන්ත දෙකට යන්නෙ නැතිව හුදු අත්දකින්න පුලුවන් කියන කාරණය තුල ඉදගෙන ඒ කියන්නෙ සබ්ස්ටන්ස් තියරි වලට නොගිහින් කෙලවරක් පනවන්න පුලුවන් කියලා සඳහන් කලහැකියි.
අනිත් අයට ඇයි මේ ග්‍රීන්තන්ඩර් මෙච්චර වචන දෙකක වෙනස පෙන්වන්න හදන්නේ කියලා හිතෙනවානම් එතන තියෙන්නේ නිවන දෙයක් කරගනී කියන ගැටළුව. සම්සාරයේ කෙලවර නිවන පවතින දෙයක් කරගත්තා සමහර භික්ෂුන් වහන්සේලාම. කරගෙන එක සදාතනික එක්සිසටන්ස් එකක් බවට පත්කලා. මේක දුර්මතයක්. අදටත් තායිලන්ත වනවාසී නිකායන්වල මේ මතය බොහොම ප්‍රසිද්ධයි. ආන්න ඒ දුර්මතයට යන්න තියෙන සම්භාවිතාව නිසා තමා ඒ වචන වෙනස උලුප්පලා සංසාර කෙලවර ක්‍රියාවක් විදිහට පෙන්වන්න උත්සහ කරන්නේ.
උම්බ මේ ඉන්නේ වරදි Thread එකක.දැන් උබ නේ උදේම ත්‍රෙඩ් එකක් දැම්මේ .
"අපි හැමෝම කවදා හෝ දවසක සසරින් එතෙරවන මිනිස්සු"
කියලා. දැන් අහනවා කොහේ ඉන්න ඔක්කොමද කියලා![]()
මම දන්නවා. මේකේ මුලක් නෑ කියලා අනිත් එකේ හැමෝම අනිවාර්යයෙන් යන කෙලවරක් අගක් ගැන කියවන නිසා ඇහුවේ.උම්බ මේ ඉන්නේ වරදි Thread එකක.
https://elakiri.com/threads/අපි-හැමෝම-කවදා-හෝ-දවසක-සසරින්-එතෙරවන-මිනිස්සු.2115784/
------ Post added on Aug 2, 2023 at 9:46 AM
රික්තය ඇතුලෙ ආලෝකය තිබ්බම ඒක රික්තයක් නෙවෙයි කියන්න පුලුවන් වගේ දෙයක් නෙ. (@dilann මේක අල්ලගන්න එපා මට තේරුන්ගන්න අහන්නෙ අර්තදැක්වීම් ඇතුලෙ ඕක ගන්න වෙනව කියලත් දන්නව. )
මට හිතෙන හැටියට මේ දැන් තියෙන මත මොකවත් අලුත්ම අලුත් ඒව නෙවෙයි නෙ කොහොම බැලුවත්.
මම දන්නවා. මේකේ මුලක් නෑ කියලා අනිත් එකේ හැමෝම අනිවාර්යයෙන් යන කෙලවරක් අගක් ගැන කියවන නිසා ඇහුවේ.