බබාලට දෙන මාලු මොනවද?

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    man gampaha
    bombeta ahuwune nah ?
    අම්මයි නංගියි ඒ වෙලාවෙ පල්ලියෙ හිටියෙ :sorry: එයාල පැත්තෙන් තියෙන කොටසෙ හිටියෙ
    ඉතිං කරදරයක් වුණේ නෑ..
    මැරුණ මිනිස්සුන්ගෙ අය නං පවු. ඒ මිනිස්සු අදටත් දුක් විදිනවනෙ හිතෙන්
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    අම්මයි නංගියි ඒ වෙලාවෙ පල්ලියෙ හිටියෙ :sorry: එයාල පැත්තෙන් තියෙන කොටසෙ හිටියෙ
    ඉතිං කරදරයක් වුණේ නෑ..
    මැරුණ මිනිස්සුන්ගෙ අය නං පවු. ඒ මිනිස්සු අදටත් දුක් විදිනවනෙ හිතෙන්
    ow ekapara marenwan ekak.
    thuwala wela ekthan wenwa kiyanne marama pawak
     
    • Like
    Reactions: NRTG and tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ow ekapara marenwan ekak.
    thuwala wela ekthan wenwa kiyanne marama pawak
    නෑ බං මං කිව්වෙ තමන්ගෙ පවුලෙ අය මැරුණම කොච්චර දුකයිද..
    අක්ක කෙනෙක්ගෙ හස්බනුයි එයාලගෙ ලමයි දෙන්නම මැරුණ
    ඒ අක්කට මොන දුකක් ඇතිද
    ඒ මැරුණ අයියගෙ නංගියි නංගිගෙ ලමයි දෙන්නත් මැරුණ
    අයියගෙයි නංගිගෙයි වයසක අම්මට කොච්චර දුකක් දැනෙන්න ඇතිද
     
    • Like
    Reactions: AlphaVille and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    නෑ බං මං කිව්වෙ තමන්ගෙ පවුලෙ අය මැරුණම කොච්චර දුකයිද..
    අක්ක කෙනෙක්ගෙ හස්බනුයි එයාලගෙ ලමයි දෙන්නම මැරුණ
    ඒ අක්කට මොන දුකක් ඇතිද
    ඒ මැරුණ අයියගෙ නංගියි නංගිගෙ ලමයි දෙන්නත් මැරුණ
    අයියගෙයි නංගිගෙයි වයසක අම්මට කොච්චර දුකක් දැනෙන්න ඇතිද
    :( :(

    epa wenwa neh
     
    • Like
    • Sad
    Reactions: NRTG and tin_kiri

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මම කොහොමද අනේ බබාලට දෙන මාළු දන්නේ :confused:

    thalapath wage katu adu malu jathi denna
    oya babek ne
    In Love Hearts GIF by SpongeBob SquarePants
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම නම් ගෙනියන්නේ කිරි මෝරු. වෙන ඒවගේ කටු නිසා දෙන්ඩ බයයිනේ බං.
     
    • Like
    Reactions: CoolMan88

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මාලුන්ගේ තමා ලෝකේ ප්ලාස්ටික් අංශු වැඩියෙන්ම ඇගේ තියෙන්නේ
    Yes... But microplastics are everywhere. The pollution has reached to the extreme. Rivers and other water sources, food, bottled drinks etc. What's worse, a study done in Rome about an year ago with breast-feeding mothers showed that nearly 75% had microplastics in their milk. It was also detected in human placenta.
    So there is no escape. :oo: