මගේ telegram එකට හැකර් ප්‍රහාරයක්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    01.jpg

    එළකිරි එකේ ටෙලිග්‍රෑම් එකකට සෙට් උනා. පහු වෙනිදා බලද්දි ගෘප් 100කට වඩා ඇඩ් වෙලා. මරු ආතල් එක. :lol: මේකේ ඉන්න බේසිකයෙක් තමයි මාව ඇඩ් කරේ. දැන් සැපයි
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එක දිගට group වලට ජොයින් වෙනවා බන්.group 500 කට විතර ජොයින් වෙලා මන් දන්නෙත් නෑ.එක දිගට ජොයින් වෙනවා.
    ඕවා hacker නෙමේ යකෝ. උබ ඉන්න group එකක එකෙක් උබේ number එක, username එක අරන් උබව groups වලට add කරන්නේ. Settings වලට ගිහින් group වලට add කරන එක contacts වලට විතරක් දාන්න. Contacts වල ඉන්න එකෙක් නම් ඕක කරන්නෙ Group වලට add කරන එකට nobody දාලා ඔය contact එක හොයල delete කරලා ආපහු settings වලින් contacts වලට group වලට add කරන setting එක හදාගන්න. මෙතැන අපිට වාත නොවී.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura

    Na meka wena seen ekak mn oka hadala tibbe mula idan.

    View attachment 211916

    එළකිරි එකේ ටෙලිග්‍රෑම් එකකට සෙට් උනා. පහු වෙනිදා බලද්දි ගෘප් 100කට වඩා ඇඩ් වෙලා. මරු ආතල් එක. :lol: මේකේ ඉන්න බේසිකයෙක් තමයි මාව ඇඩ් කරේ. දැන් සැපයි
    Onna oka tama matath wela tiyenne kari karumayak
    ------ Post added on Aug 10, 2023 at 11:14 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    Onna oka tama matath wela tiyenne kari karumayak
    ------ Post added on Aug 10, 2023 at 11:14 PM
    කරුමයක් කිව්වට කරුමයකුත් නෙමෙයි. මට නම් බලන්න වෙලාවක් නෑ. :P පේනවනේ මැසේජ් ප්‍රමාණේ. ඔය එක සෙට් එකක් විතරයි. තව ස්ක්‍රීන් ෂෝට් 10ක් විතර දාන්න තරම් X ගෘප් තියනවා
     
    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    ඕවා hacker නෙමේ යකෝ. උබ ඉන්න group එකක එකෙක් උබේ number එක, username එක අරන් උබව groups වලට add කරන්නේ. Settings වලට ගිහින් group වලට add කරන එක contacts වලට විතරක් දාන්න. Contacts වල ඉන්න එකෙක් නම් ඕක කරන්නෙ Group වලට add කරන එකට nobody දාලා ඔය contact එක හොයල delete කරලා ආපහු settings වලින් contacts වලට group වලට add කරන setting එක හදාගන්න. මෙතැන අපිට වාත නොවී.
    meka hari
     
    • Like
    Reactions: Cypress

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    l
    View attachment 211916

    එළකිරි එකේ ටෙලිග්‍රෑම් එකකට සෙට් උනා. පහු වෙනිදා බලද්දි ගෘප් 100කට වඩා ඇඩ් වෙලා. මරු ආතල් එක. :lol: මේකේ ඉන්න බේසිකයෙක් තමයි මාව ඇඩ් කරේ. දැන් සැපයි
    link?
     
    • Haha
    Reactions: Cypress

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,918
    113
    Ube session string ekak ussala wage 😂😂😂
    Telegram app's settings > Settings -> Devices -> Active sessions.

    Oke balapn monada thiyena sessions kiyala
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දියව් දියව් පිනට දියව් කියලා උත්ගෝශන කරලා බලපන් පිම්පියෝ :ROFLMAO: 🤭
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Up

    Settings හදල තිබේ කොහොමද?
    ------ Post added on Aug 11, 2023 at 9:45 AM
    Nobody

    ස්ලිට් එකේ පරයින්ගෙ වැඩක් ඕක ශුවර්. :angry: :angry:
    උන්ට පුලුවන් ද බන් ඔච්චර දෙයක් abcd වත් දන්නේ නෑ ඕකුන්.
    ------ Post added on Aug 11, 2023 at 11:15 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Nobody

    උන්ට පුලුවන් ද බන් ඔච්චර දෙයක් abcd වත් දන්නේ නෑ ඕකුන්.
    ------ Post added on Aug 11, 2023 at 11:15 AM
    Nobody තියන එකක උබව groups වලට ad වෙනවා නම් ඕක telegram වලට report කරපන්. උන් security issues පෙන්නනවාට price එකක් දෙන program එකක් තිබ්බ ඉස්සර නම්. අනිත් එක උබේ devices වල pc, mac, phone වල malware තියනවාද බලහන්. Device එකෙන් physical access නැතුව ඔහොම add කරන්න බැහැ nobody දාලා තිබ්බ නම්. Server වලින් hack වෙලා නෙමේ ඔය.
     
    • Haha
    Reactions: Cypress