එක දිගට group වලට ජොයින් වෙනවා බන්.group 500 කට විතර ජොයින් වෙලා මන් දන්නෙත් නෑ.එක දිගට ජොයින් වෙනවා.
Boru neme sirawatama dan sathiyaka witara idalaඅවධානෙ දුන්න
tiyana chat walata mokada karanne etakotaඑකවුන්ට් එක අයින් කරා නම් හරිනෙ.
මේකේ ඉන්න බේසිකයෙක් තමයි මාව ඇඩ් කරේ. දැන් සැපයිඕවා hacker නෙමේ යකෝ. උබ ඉන්න group එකක එකෙක් උබේ number එක, username එක අරන් උබව groups වලට add කරන්නේ. Settings වලට ගිහින් group වලට add කරන එක contacts වලට විතරක් දාන්න. Contacts වල ඉන්න එකෙක් නම් ඕක කරන්නෙ Group වලට add කරන එකට nobody දාලා ඔය contact එක හොයල delete කරලා ආපහු settings වලින් contacts වලට group වලට add කරන setting එක හදාගන්න. මෙතැන අපිට වාත නොවී.එක දිගට group වලට ජොයින් වෙනවා බන්.group 500 කට විතර ජොයින් වෙලා මන් දන්නෙත් නෑ.එක දිගට ජොයින් වෙනවා.
Na meka wena seen ekak mn oka hadala tibbe mula idan.ඕවා hacker නෙමේ යකෝ. උබ ඉන්න group එකක එකෙක් උබේ number එක, username එක අරන් උබව groups වලට add කරන්නේ. Settings වලට ගිහින් group වලට add කරන එක contacts වලට විතරක් දාන්න. Contacts වල ඉන්න එකෙක් නම් ඕක කරන්නෙ Group වලට add කරන එකට nobody දාලා ඔය contact එක හොයල delete කරලා ආපහු settings වලින් contacts වලට group වලට add කරන setting එක හදාගන්න. මෙතැන අපිට වාත නොවී.
Onna oka tama matath wela tiyenne kari karumayakView attachment 211916
එළකිරි එකේ ටෙලිග්‍රෑම් එකකට සෙට් උනා. පහු වෙනිදා බලද්දි ගෘප් 100කට වඩා ඇඩ් වෙලා. මරු ආතල් එක.මේකේ ඉන්න බේසිකයෙක් තමයි මාව ඇඩ් කරේ. දැන් සැපයි
කරුමයක් කිව්වට කරුමයකුත් නෙමෙයි. මට නම් බලන්න වෙලාවක් නෑ.
Onna oka tama matath wela tiyenne kari karumayak
------ Post added on Aug 10, 2023 at 11:14 PM
පේනවනේ මැසේජ් ප්‍රමාණේ. ඔය එක සෙට් එකක් විතරයි. තව ස්ක්‍රීන් ෂෝට් 10ක් විතර දාන්න තරම් X ගෘප් තියනවාmeka hariඕවා hacker නෙමේ යකෝ. උබ ඉන්න group එකක එකෙක් උබේ number එක, username එක අරන් උබව groups වලට add කරන්නේ. Settings වලට ගිහින් group වලට add කරන එක contacts වලට විතරක් දාන්න. Contacts වල ඉන්න එකෙක් නම් ඕක කරන්නෙ Group වලට add කරන එකට nobody දාලා ඔය contact එක හොයල delete කරලා ආපහු settings වලින් contacts වලට group වලට add කරන setting එක හදාගන්න. මෙතැන අපිට වාත නොවී.
link?View attachment 211916
එළකිරි එකේ ටෙලිග්‍රෑම් එකකට සෙට් උනා. පහු වෙනිදා බලද්දි ගෘප් 100කට වඩා ඇඩ් වෙලා. මරු ආතල් එක.මේකේ ඉන්න බේසිකයෙක් තමයි මාව ඇඩ් කරේ. දැන් සැපයි
Upmeka hari
Settings හදල තිබේ කොහොමද?Na meka wena seen ekak mn oka hadala tibbe mula idan.
Onna oka tama matath wela tiyenne kari karumayak
------ Post added on Aug 10, 2023 at 11:14 PM
NobodyUp
Settings හදල තිබේ කොහොමද?
------ Post added on Aug 11, 2023 at 9:45 AM
උන්ට පුලුවන් ද බන් ඔච්චර දෙයක් abcd වත් දන්නේ නෑ ඕකුන්.ස්ලිට් එකේ පරයින්ගෙ වැඩක් ඕක ශුවර්.![]()
![]()
Nobody තියන එකක උබව groups වලට ad වෙනවා නම් ඕක telegram වලට report කරපන්. උන් security issues පෙන්නනවාට price එකක් දෙන program එකක් තිබ්බ ඉස්සර නම්. අනිත් එක උබේ devices වල pc, mac, phone වල malware තියනවාද බලහන්. Device එකෙන් physical access නැතුව ඔහොම add කරන්න බැහැ nobody දාලා තිබ්බ නම්. Server වලින් hack වෙලා නෙමේ ඔය.Nobody
උන්ට පුලුවන් ද බන් ඔච්චර දෙයක් abcd වත් දන්නේ නෑ ඕකුන්.
------ Post added on Aug 11, 2023 at 11:15 AM