මුනේ ගාන්න හොඳ cream එකක් කියන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕකට හොඳම බෙහෙත CeraV එකේ moisturerizer cream එක. ඒකෙම face වොෂ් එකකුත් තියෙනවා.

    මට තිබිලා ඕකෙන් හොඳ උනා.
     
    • Like
    Reactions: yasidubihansa

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕකට හොඳම බෙහෙත CeraV එකේ moisturerizer cream එක. ඒකෙම face වොෂ් එකකුත් තියෙනවා.

    මට තිබිලා ඕකෙන් හොඳ උනා.
    හැබැයි depression හොඳ වුණෙ නෑ නේද ? 🤔 ☺️
     
    • Wow
    Reactions: ST.PIERRE

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    මුන කසන්නෙ රතුවෙනවා වගේ ආසාත්මික ගති නැතිනම්,Cetaphil, Eucerin, Lorel Paris , වගෙ හොද brand එකක day moisturizer එකක් ගාන්න සති 4 විතර යනකොට හරියයනවා.

    ආසාත්මික ගති තියනව නම් මොකුත් නොගා dermatologist කෙනෙක්ට පෙන්නන්න.
    එහෙම අසාත්මිකතාවක් නෑ. මුණ තුවාල වෙලා pimple ඇවිල්ල එහෙමත් නෑ. මුණ සේදුවම නෑවම එහෙම නහය දෙපැත්තේ එහෙම සුදුපාට හම ගැලවෙලා තියෙන එක තමා තියෙන්නේ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    එහෙම අසාත්මිකතාවක් නෑ. මුණ තුවාල වෙලා pimple ඇවිල්ල එහෙමත් නෑ. මුණ සේදුවම නෑවම එහෙම නහය දෙපැත්තේ එහෙම සුදුපාට හම ගැලවෙලා තියෙන එක තමා තියෙන්නේ.
    ඒහෙම නම් moisturizer එකක් ගැවම හරියයි.. SPF (Sun Protection Factor) 15ට වැඩියෙන් තියන එකක් නං වැඩිය හොදයි

    මුණෙ සබන් ගාන්න එපා, ෆේස් වොශ් එකක් අරගෙන මුණ හෝදන්න
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොඳයි දැන්....මගේ බෙහෙත් ඊයේ tail off කරා 60 mg වලින් 20 mg වලට.
    OCD...depression නෙවේ
    හොඳයි පම්ක, ඔය බේත් ටික නවත්තපු දාට ලෙඩෙ ආයෙ එයි සුනාමියක් වගේ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගේ මුනේ තැන් තැන් වල සුදු පාටට හම ගැලවෙනවා වගේ. ඒක පොඩි එකාගේ baby cream ටිකක් ගෑවොත් වැහිලා යනවා. ඒ උනාට ගාපු තැන් අව්වට ගියාම කළු වෙලා වෙනම පේනවා. කඩවල් වල තියෙන fair and handsome එහෙම නම් මන් ගාන්න කැමති නැ. ඒවා ගාවම makeup කරා වගේ වෙනම පේනවා ගාලා කියලා. මට හමේ පාට වෙනස් කරගන්න ඕන නෑ. මුනේ ගාන්න හරි මුළු ඇගේම ගාන්න හරි cream එකක් කියන්න.
    හොඳම Protein cram එක නම් cuම් තමයි ඉතින්..
     
    • Haha
    Reactions: yasidubihansa

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පූසොන්ගෙන් හදන ක්‍රීම් එකක් තියනව.. නම මතක නෑ.. දන්න කෙනෙක් දාගෙන යන්න නම 😁
    ඔය කියන්නෙ "කැලැල් බරි" නේද...? කැලැල් මැකෙන්න පංකාදු බෙහෙත
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඔය කියන්නෙ "කැලැල් බරි" නේද...? කැලැල් මැකෙන්න පංකාදු බෙහෙත
    Oww :D පූසියෙක්ගෙන් ගත්තොත් ගුන වැඩී :P


    White Cat GIF