ඕකට හොඳම බෙහෙත CeraV එකේ moisturerizer cream එක. ඒකෙම face වොෂ් එකකුත් තියෙනවා.
මට තිබිලා ඕකෙන් හොඳ උනා.
මට තිබිලා ඕකෙන් හොඳ උනා.
හැබැයි depression හොඳ වුණෙ නෑ නේද ?ඕකට හොඳම බෙහෙත CeraV එකේ moisturerizer cream එක. ඒකෙම face වොෂ් එකකුත් තියෙනවා.
මට තිබිලා ඕකෙන් හොඳ උනා.





හොඳයි දැන්....මගේ බෙහෙත් ඊයේ tail off කරා 60 mg වලින් 20 mg වලට.හැබැයි depression හොඳ වුණෙ නෑ නේද ?![]()
![]()
එහෙම අසාත්මිකතාවක් නෑ. මුණ තුවාල වෙලා pimple ඇවිල්ල එහෙමත් නෑ. මුණ සේදුවම නෑවම එහෙම නහය දෙපැත්තේ එහෙම සුදුපාට හම ගැලවෙලා තියෙන එක තමා තියෙන්නේ.මුන කසන්නෙ රතුවෙනවා වගේ ආසාත්මික ගති නැතිනම්,Cetaphil, Eucerin, Lorel Paris , වගෙ හොද brand එකක day moisturizer එකක් ගාන්න සති 4 විතර යනකොට හරියයනවා.
ආසාත්මික ගති තියනව නම් මොකුත් නොගා dermatologist කෙනෙක්ට පෙන්නන්න.
ඒහෙම නම් moisturizer එකක් ගැවම හරියයි.. SPF (Sun Protection Factor) 15ට වැඩියෙන් තියන එකක් නං වැඩිය හොදයිඑහෙම අසාත්මිකතාවක් නෑ. මුණ තුවාල වෙලා pimple ඇවිල්ල එහෙමත් නෑ. මුණ සේදුවම නෑවම එහෙම නහය දෙපැත්තේ එහෙම සුදුපාට හම ගැලවෙලා තියෙන එක තමා තියෙන්නේ.
හොඳයි පම්ක, ඔය බේත් ටික නවත්තපු දාට ලෙඩෙ ආයෙ එයි සුනාමියක් වගේ.හොඳයි දැන්....මගේ බෙහෙත් ඊයේ tail off කරා 60 mg වලින් 20 mg වලට.
OCD...depression නෙවේ
හොඳම Protein cram එක නම් cuම් තමයි ඉතින්..මගේ මුනේ තැන් තැන් වල සුදු පාටට හම ගැලවෙනවා වගේ. ඒක පොඩි එකාගේ baby cream ටිකක් ගෑවොත් වැහිලා යනවා. ඒ උනාට ගාපු තැන් අව්වට ගියාම කළු වෙලා වෙනම පේනවා. කඩවල් වල තියෙන fair and handsome එහෙම නම් මන් ගාන්න කැමති නැ. ඒවා ගාවම makeup කරා වගේ වෙනම පේනවා ගාලා කියලා. මට හමේ පාට වෙනස් කරගන්න ඕන නෑ. මුනේ ගාන්න හරි මුළු ඇගේම ගාන්න හරි cream එකක් කියන්න.
ඔය කියන්නෙ "කැලැල් බරි" නේද...? කැලැල් මැකෙන්න පංකාදු බෙහෙතපූසොන්ගෙන් හදන ක්රීම් එකක් තියනව.. නම මතක නෑ.. දන්න කෙනෙක් දාගෙන යන්න නම![]()
Owwඔය කියන්නෙ "කැලැල් බරි" නේද...? කැලැල් මැකෙන්න පංකාදු බෙහෙත
පූසියෙක්ගෙන් ගත්තොත් ගුන වැඩී 