ROCKLAND DARK RED RUM හොදයි ද ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    ROCKLAND DARK RED RUM 750ML​

    LKR 4,980

    1673260874548_redrumcadle.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,934
    67,195
    113
    Appa wadinawa wamane yannama.biwata passe weda gu karana set ekak innawanan bonna denna epa
     
    • Like
    Reactions: yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඔව් හොඳයි. බොන ගාන ගැන මීටරෙන් ඉදපන් ඕක බොන්න ලේසී එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ වදින්නේ
    ශැන්ඩි වලට මොනවාද දෙන්නේ ?

    meka gahala tama first time blackout une :P
    ශැන්ඩි ?
    ------ Post added on Aug 13, 2023 at 1:29 PM
     
    • Like
    Reactions: Solo Rider

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ශැන්ඩි වලට මොනවාද දෙන්නේ ?


    ශැන්ඩි ?
    ------ Post added on Aug 13, 2023 at 1:29 PM
    Coke තමා. වෙඩිමකට red rum දෙන එකනම් එච්චර හොඳ අයිඩියා එකක් නෙමේ

    හොඳට ගසන උන් හෙළ යක්ෂ ආත්ම චැනල් කරගෙන වෙඩින් එක පුරා හාන්න ගනී

    meka gahala tama first time blackout une :P
    Same ban. ඕන තරම් නස්කූනි වෙන්න බෝතල් ගනන් බීලා තියනවා හැබැයි ජීවිතේ blackout උන ප්‍රථම සහ එකම අවස්ථාව rockland red rum බීලා
    ------ Post added on Aug 13, 2023 at 1:35 PM
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,398
    2,780
    113
    ඕකට වෙරි වෙන්නේ නෑ ඒ තරම්. මද පවනේ වෙරියක් තියෙන්නේ. ටිකක් පැනි රස පැත්තට බරක්. ආසම එකක්. කලවම් කරනවනම් පලතුරු මික්ස් එකක් හොදයි. ඉස්සර නිතර ගසනවා. දැන් නම් කසිය තරම් බ්‍රෑන්ඩ් එකක් නෑ