Wedding walata wage

ශැන්ඩි වලට මොනවාද දෙන්නේ ?ඔව් හොඳයි. බොන ගාන ගැන මීටරෙන් ඉදපන් ඕක බොන්න ලේසී එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ වදින්නේ
ශැන්ඩි ?meka gahala tama first time blackout une![]()
Coke තමා. වෙඩිමකට red rum දෙන එකනම් එච්චර හොඳ අයිඩියා එකක් නෙමේශැන්ඩි වලට මොනවාද දෙන්නේ ?
ශැන්ඩි ?
------ Post added on Aug 13, 2023 at 1:29 PM
Same ban. ඕන තරම් නස්කූනි වෙන්න බෝතල් ගනන් බීලා තියනවා හැබැයි ජීවිතේ blackout උන ප්රථම සහ එකම අවස්ථාව rockland red rum බීලාmeka gahala tama first time blackout une![]()
එනම් මොකක් ද හොදඅම්මෝ 5000 යකෝ ඕම සල්ලි නාස්ති කරන්න එපා තිරිසනෝ
40meka 42%da ?
මත් පැන් පානය කරන්න එපා මිතුර . ගන්න මල් .එනම් මොකක් ද හොද
40
------ Post added on Aug 13, 2023 at 1:41 PM