මගේ car එකේ headlight එකේ ලොරියක් ඇතිල්ලිලා light එක යටට හිරිලා.. (Deep Scratch).. Light එකේ වෙන කිසි අවුලක් නෑ.. මේක polish කරලා වගේ repair කරලා ගොඩ දාගන්න විදියක් තියනවද? අලුතින් දාන්න ගියොත් බර ගානක්. insurance දාන්න විදියක් නෑ.. 
Hari machan mama dannan...Photo ekak dana mchn
ඔව් එහෙම අවුලක් නෑ.. හැබැයි කැත නිසා බැලුවේ..ලයිට් එකෙන් වෙන්න ඔනේ වැඩේ වෙනවද? බාදාවක් නොවි.
ෆොටෝ එකක් දාන්න බලන්න, පැහැදිලිව...
Photo ekak dana mchn
වැගන්ආර් එකක්. ලයිට් එක ගිණි ගණං ඇති නේද...
ඔව් 100% ඕනේ නෑ මට... වැඩේ කරගන්න දන්න කියන කෙනෙක් නැද්ද හොඳ...වැගන්ආර් එකක්. ලයිට් එක ගිණි ගණං ඇති නේද...
ඉන්ශුවරන්ස් ක්ලේම් එක ගන්න අදහසක් නැත්තං (තර්ඩ්පාටිනං),
සීයට සීයක්මනං අමාරු වෙයි. සෑහෙන මට්ටමකට ගේන්න පුලුවන් පොලිශ් කරල...
ඕක 600 විතර වෝටර් සෑන්ඩ් පේපරේකින් කපල බලන්න...
පුලුවන් තරම් ස්ක්‍රැචස් මකාගන්න...,
ඊටපස්සෙ යවන්නම බැරි ඉරි 2ක් තුනක් ඉතුරුවෙයි. ඒකට කරන්න දෙයක් නෑ ඉතිං...
පස්සෙ පිලිවෙලට, 1000, 2000 කොළ වලින් කපන්න...
ඊ ලඟට බීකට් පොලිශ්,
ඊටපස්සෙ පුලුවන්නං බ්‍රාසෝ පාරක් මුලු ලයිට් එකම කවර් වෙන්න අල්ලන්න...
අන්තිමට වැක්ස්...
ඒ ගැනනං නොදනී...ඔව් 100% ඕනේ නෑ මට... වැඩේ කරගන්න දන්න කියන කෙනෙක් නැද්ද හොඳ...
එක තමයි මචන් මමත් කරන්න හිටියේ... ඕක උනේ insurance එක දාන්න කලින්.. එකයි අවුල..ඕක උනු වෙලාවෙ insurance කතා කරන්න බැරි උනු එක නං අවුල දැං කොහෙ හරි තාප්පෙක ශේප් එකේ අතුල්ලලා insurance කතා කරලා ක්ලේම් කරගනින්
ෆුල් ඉන්ශූරන්ස් දාල නැත්තං, දැනට ඕක පොලිශ් කරලා පේන්නෙ නැති ගානට හදාගෙන පස්සෙ දවසක insurnce ෆුල් දාපු වෙලාවක තාප්පෙක අතුල්ලලා හදා ගනින්
මං කරන්නෙ ඔහොමයි, ඕන නං කොහෙ හරි හෙන ඈත පලාතක ගියපු වෙලාවක රෑ දෙකට විතර තාප්පෙක අතුල්ලලා කතා කරපන් බලන්න එන්නෙ නැහැ 90%ක් වෙලාවට. අපිට ෆොටෝ ටිකක් ගහගන්න කියනවා පහුවෙනිද ඇවිත් බලන්නං කියලා
ඔප්ශන් දෙකක් තියනවාඑක තමයි මචන් මමත් කරන්න හිටියේ... ඕක උනේ insurance එක දාන්න කලින්.. එකයි අවුල..
Thanks මචන්ඔප්ශන් දෙකක් තියනවා
අතේ වියදමෙන් ලයිට් එක දාල, insurnce එක දාල, ආයෙත් පරන ලයිට් එක හයි කරලා කොහෙ හරි අතුල්ලලා ගාන ගන්න පුලුවන්
ඕක හෙඩ්ලයිට් පොලිශ් කරන තැනකට ගිහින් පොලිශ් කරගන්න පුලුවන් නං එහෙම කරලා insurnce දාල කොහෙ හරි අතුල්ලලා ගන්න පුලුවන්. මේකෙ පොඩි රිස්ක් එකක් තියනවා සමහරු පලවෙනි සැරේ වාහනේ අරන් එන්න කියලා මුලු වාහනේම අතගාල බලනවා insurnce එක දාන්න කලින් එහෙම කරොත් පොඩි අවුලක් තියනවා
මම දෙකම කරලා තියනවා දෙකම ගේමක් නැතුව කරන්න පුලුවන්
නැත්තං යාලුවෙක්ගෙ වැගන් R එකක් තියේ නං ඒකෙ ලයිට් එක දවසකට මාරු කරලා insurance දාල වැඩේ කරන්නත් පුලුවන්
ඕක උනු වෙලාවෙ insurance කතා කරන්න බැරි උනු එක නං අවුල දැං කොහෙ හරි තාප්පෙක ශේප් එකේ අතුල්ලලා insurance කතා කරලා ක්ලේම් කරගනින්
ෆුල් ඉන්ශූරන්ස් දාල නැත්තං, දැනට ඕක පොලිශ් කරලා පේන්නෙ නැති ගානට හදාගෙන පස්සෙ දවසක insurnce ෆුල් දාපු වෙලාවක තාප්පෙක අතුල්ලලා හදා ගනින්
මං කරන්නෙ ඔහොමයි, ඕන නං කොහෙ හරි හෙන ඈත පලාතක ගියපු වෙලාවක රෑ දෙකට විතර තාප්පෙක අතුල්ලලා කතා කරපන් බලන්න එන්නෙ නැහැ 90%ක් වෙලාවට. අපිට ෆොටෝ ටිකක් ගහගන්න කියනවා පහුවෙනිද ඇවිත් බලන්නං කියලා
Ammo ban. Minissu hithanne 225 witharai horu kiyala.ඔප්ශන් දෙකක් තියනවා
අතේ වියදමෙන් ලයිට් එක දාල, insurnce එක දාල, ආයෙත් පරන ලයිට් එක හයි කරලා කොහෙ හරි අතුල්ලලා ගාන ගන්න පුලුවන්
ඕක හෙඩ්ලයිට් පොලිශ් කරන තැනකට ගිහින් පොලිශ් කරගන්න පුලුවන් නං එහෙම කරලා insurnce දාල කොහෙ හරි අතුල්ලලා ගන්න පුලුවන්. මේකෙ පොඩි රිස්ක් එකක් තියනවා සමහරු පලවෙනි සැරේ වාහනේ අරන් එන්න කියලා මුලු වාහනේම අතගාල බලනවා insurnce එක දාන්න කලින් එහෙම කරොත් පොඩි අවුලක් තියනවා
මම දෙකම කරලා තියනවා දෙකම ගේමක් නැතුව කරන්න පුලුවන්
නැත්තං යාලුවෙක්ගෙ වැගන් R එකක් තියේ නං ඒකෙ ලයිට් එක දවසකට මාරු කරලා insurance දාල වැඩේ කරන්නත් පුලුවන්
This is not stealing from public nor innocent. this is like survive the crisis.Ammo ban. Minissu hithanne 225 witharai horu kiyala.![]()