Car එකේ headlight එක සම්බන්ද ප්‍රශ්නයක්..?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔප්ශන් දෙකක් තියනවා

    අතේ වියදමෙන් ලයිට් එක දාල, insurnce එක දාල, ආයෙත් පරන ලයිට් එක හයි කරලා කොහෙ හරි අතුල්ලලා ගාන ගන්න පුලුවන්

    ඕක හෙඩ්ලයිට් පොලිශ් කරන තැනකට ගිහින් පොලිශ් කරගන්න පුලුවන් නං එහෙම කරලා insurnce දාල කොහෙ හරි අතුල්ලලා ගන්න පුලුවන්. මේකෙ පොඩි රිස්ක් එකක් තියනවා සමහරු පලවෙනි සැරේ වාහනේ අරන් එන්න කියලා මුලු වාහනේම අතගාල බලනවා insurnce එක දාන්න කලින් එහෙම කරොත් පොඩි අවුලක් තියනවා

    මම දෙකම කරලා තියනවා දෙකම ගේමක් නැතුව කරන්න පුලුවන්

    නැත්තං යාලුවෙක්ගෙ වැගන් R එකක් තියේ නං ඒකෙ ලයිට් එක දවසකට මාරු කරලා insurance දාල වැඩේ කරන්නත් පුලුවන්
    පොලිශ් කරාට පස්සෙ තාප්ප වල උලන එකනං කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි මචං... අන්තිමට රැවුලයි කැඳයි දෙකම නැතිවෙනව...
    ඒකයි මමත් කිවුවෙ, ඉන්ශුවරන්ස් ගන්න බැරිමනං විතරක් පොලිශ් කරන්න කියල...

    Ammo ban. Minissu hithanne 225 witharai horu kiyala. 🤣🤣
    අවුරුද්දකට කීයක් ගෙවනවද මචං ඉතිං... ලයිට් දෙකේම ගාණ එක අවුරුද්දකට ගෙවනවනෙ ෆුල් දාපු අය... ආසාවට ගෙවනව නෙමෙයිනෙ මචං...

    ඊට ලාබයි තර්ඩ් පාටියක් දාල, සල්ලි ටික ඉතුරුකරගන්න එක...
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    පොලිශ් කරාට පස්සෙ තාප්ප වල උලන එකනං කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි මචං... අන්තිමට රැවුලයි කැඳයි දෙකම නැතිවෙනව...
    ඒකයි මමත් කිවුවෙ, ඉන්ශුවරන්ස් ගන්න බැරිමනං විතරක් පොලිශ් කරන්න කියල...
    මූට insurance එක දාගන්න තරමට පොලිශ් කරගත්තා නං ඇති නේ
    දැම්මට පස්සෙ ඕක අතුල්ලද්දි ලයිට් එක කුඩු වෙලා ගියත් කමක් නෑනේ, එවලෙම කෝල් කරලා insurance එකට කතා කරලා පෙන්නන එකනේ තියෙන්නෙ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගේ car එකේ headlight එකේ ලොරියක් ඇතිල්ලිලා light එක යටට හිරිලා.. (Deep Scratch).. Light එකේ වෙන කිසි අවුලක් නෑ.. මේක polish කරලා වගේ repair කරලා ගොඩ දාගන්න විදියක් තියනවද? අලුතින් දාන්න ගියොත් බර ගානක්. insurance දාන්න විදියක් නෑ.. :cry:
    Accidental damages වලට insurance දාන්නේ නැතුව මොනවා කරන්නද බං.

    ඕක ඉතින් ලොකු polish පාරක් දාන්න වෙන්නේ. ඔහොම ලොකු polish පාරක් දාන්න එකෙක් හොයාගන්න අමාරුයි. මොකද ලොකු ගනන් ඉල්ලන එකක් එන්නෙ deep scratches වලට.
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    පොලිශ් කරාට පස්සෙ තාප්ප වල උලන එකනං කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි මචං... අන්තිමට රැවුලයි කැඳයි දෙකම නැතිවෙනව...
    ඒකයි මමත් කිවුවෙ, ඉන්ශුවරන්ස් ගන්න බැරිමනං විතරක් පොලිශ් කරන්න කියල...

    අවුරුද්දකට කීයක් ගෙවනවද මචං ඉතිං... ලයිට් දෙකේම ගාණ එක අවුරුද්දකට ගෙවනවනෙ ෆුල් දාපු අය... ආසාවට ගෙවනව නෙමෙයිනෙ මචං...

    ඊට ලාබයි තර්ඩ් පාටියක් දාල, සල්ලි ටික ඉතුරුකරගන්න එක...
    ඔව් මචන් එක නං ඇත්ත කතාව..

    epoxy walin goda daanawa youtube eke dakka
    poddak search karala balanna
    thanks machan... mama search karala balannan eka...

    Accidental damages වලට insurance දාන්නේ නැතුව මොනවා කරන්නද බං.

    ඕක ඉතින් ලොකු polish පාරක් දාන්න වෙන්නේ. ඔහොම ලොකු polish පාරක් දාන්න එකෙක් හොයාගන්න අමාරුයි. මොකද ලොකු ගනන් ඉල්ලන එකක් එන්නෙ deep scratches වලට.
    මේක insurance දාන්න බෑ මචන් මට්ටු වෙනවා වෙනවා තව තැනක් නිසා....

    lens eka withrak gennala dala dena than tynwa. podak hoyala balapn
    ඒ වගේ තැනක් දැක්ක මමත්.. පොර ෆොනේ අන්ස්ර් කලේ නෑ.. ආයිත් try කරල බලන්න ඕනේ..
    වැලි කඩදාසිවලින් කපල ස්ටිකර් එකක් අලවපන්

    Good Idea Bro..! Thanks!
     
    • Love
    Reactions: amino

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව් මචන් එක නං ඇත්ත කතාව..

    thanks machan... mama search karala balannan eka...

    මේක insurance දාන්න බෑ මචන් මට්ටු වෙනවා වෙනවා තව තැනක් නිසා....

    ඒ වගේ තැනක් දැක්ක මමත්.. පොර ෆොනේ අන්ස්ර් කලේ නෑ.. ආයිත් try කරල බලන්න ඕනේ..

    Good Idea Bro..! Thanks!
    සල්ලි දාලා හදාගන්න වෙන්නෙ. නැති නම් ඉතින් bike කාරයෙක් ලඟින් යනකන් ඉන්න වෙනවා.
     
    • Sad
    Reactions: harshasoon

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මගේ car එකේ headlight එකේ ලොරියක් ඇතිල්ලිලා light එක යටට හිරිලා.. (Deep Scratch).. Light එකේ වෙන කිසි අවුලක් නෑ.. මේක polish කරලා වගේ repair කරලා ගොඩ දාගන්න විදියක් තියනවද? අලුතින් දාන්න ගියොත් බර ගානක්. insurance දාන්න විදියක් නෑ.. :cry:
    1. Photo එකකින් හෝ ගොඩකින් බලලා මේක කියන්න අමාරැයි
    2. මේ photo එකෙන් කොහෙත්ම කියන්න බැහැ
    3. හොදම දේ ඕව කරන තැනකට ගිහින් පෙන්නල බලන එක
     
    • Like
    Reactions: harshasoon