FD Income එක හෝ වෙනයම් Income එකක් අවුරුද්දට ලක්ෂ 12 ට වැඩි නම් ඉතුරු මුදලට 36% Tax ගෙවන්න ඕනද ?
ඒ කිව්වේ මගේ ඉඩමක් විකුණලා රු.කොටි 17 ක FD එකක් දාන්න ඉන්නවා කියමුකෝ.
එතකොට මේ මුදලට 12% ක වාර්ෂික පොලිය හැදුවොත් පොලිය ලක්ෂ 204. අවුරුද්දට.
මේකෙන් බැංකු පොලිය ට 5% Tax එක රු.ලක්ෂ 10. එතකොට ඉතුරුව ලක්ෂ 194.
මේකෙන් ලක්ෂ 12 ක ට Tax සහනයක් ලැබෙනවා නේ. එතකොට ඉතුරු ලක්ෂ 182 ට 36% ක පොලියක් ගෙවන්න ඕනද ?
ඒ කිව්වේ ලක්ෂ 65.50 ක ආණ්ඩුවට ගෙවන්න ඕන. එතකොට ඉතුරුව ලක්ෂ 116.5
එතකොට රු.කොටි 17 කට 12% දැම්මත් අවුරුද්දට පොලිය එන්නේ ලක්ෂ 116.5. එතකොට පොලියෙන් ලක්ෂ 5 ක් විතර ආණ්ඩුව අයේ බදු විදියට ගන්නවද ? මේක ඉදිරියට බැංකු පොලිය 7% - 9% කරාම වැඩක් නැතුව යනවා නේ.
මේකෙන් බැංකු පොලිය ට 5% Tax එක රු.ලක්ෂ 10. එතකොට ඉතුරුව ලක්ෂ 194.
----> oka machan withholding tax ekak... aekiyanne final tax amount eken othanadi gewena gaaana adu karanawa....
මේකෙන් ලක්ෂ 12 ක ට Tax සහනයක් ලැබෙනවා නේ. එතකොට ඉතුරු ලක්ෂ 182 ට 36% ක පොලියක් ගෙවන්න ඕනද ?
---->ithiri wena gaanata mey table eken balala eka eka range wala tax tika ganan hadala ekathu karanna... final amount eken withholding tax gewapu gaana adu karanna....
Example:
Years of assessment from and including 2023/24
| Income | PIT rate (%) |
| First 500,000 | 6 |
| Next 500,000 | 12 |
| Next 500,000 | 18 |
| Next 500,000 | 24 |
| Next 500,000 | 30 |
| Over 2.5 million | 36 |
Example:
| Income | Tax amount |
| First 500,000 | 30,000/- |
| Next 500,000 | 60,000/- |
| Next 500,000 | 90,000/- |
| Next 500,000 | 120,000/- |
| Next 500,000 | 150,000/- |
| Over 2.5 million ---> (19,200,000 - 2,500,000 = 16,700,000) | 6,012,000/- |
Total tax = 30000 + 60000 + 90000 + 120000+ 150000 + 6012000 =
Rs. 64,62,000/-
total interest income = Rs. 20,400,000/-
total taxable income = Rs. 20,400,000 - 1,200,000 (12 laks relief) =
Rs. 19,200,000/-
total tax payable =
Rs. 64,62,000/-
Bank already deducted and paid 5% withholding tax = Rs. 1,020,000/-
Hence, final tax payment required =
Rs. 64,62,000 - 1,020,000 = Rs. 54,42,000/-
Note: Assuming that you do NOT have any other incomes.
ඒ කිව්වේ ලක්ෂ 65.50 ක ආණ්ඩුවට ගෙවන්න ඕන. එතකොට ඉතුරුව ලක්ෂ 116.5
------> Tax gewenney 64,62,000/- interest eken ithuru wenawa 13,938,000/-
-------> hariyata tax gewwoth ithihn denena gaanak gewanna wenawa.


මේක ඉදිරියට බැංකු පොලිය 7% - 9% කරාම වැඩක් නැතුව යනවා නේ.
----> Tax eka calculate wenne interest income eken percentage ekak widihataney. ethakota intrest amount adu weddi tax amount ekath adu wenawa....
-----> Anika bank eka 5% WHT kepuwata passe anith tax amount kapannehe... oyata tax file ekak tiyenawanam oya oya balance tax eka gewanna ona....
----> tax file nathi tax kathawa danneth nathi ho denagenath dannehe wage inna aya ona tharam athi.... ane manda ban... mama oya liwwe oke theoriya....


