ඉන්දියාවේ යුස් කරපු ෆෝන් ඔන්න දැන් ට්‍රැක්ලන්තේ විකුනන්න තීනවා Samsung, Vivo මාරවැඩේතමයිලන්කාවටඋනේ
pavithra_uk Well-known member Oct 6, 2009 53,434 22,084 113 Gotland Aug 18, 2023 #1 ඉන්දියාවේ යුස් කරපු ෆෝන් ඔන්න දැන් ට්‍රැක්ලන්තේ විකුනන්න තීනවා Samsung, Vivo මාරවැඩේතමයිලන්කාවටඋනේ Reactions: War Fighter, Solo Rider and TechnWeb
TechnWeb Well-known member Dec 28, 2011 7,342 5,452 113 Aug 18, 2023 #2 ow oppo,redmi,huawei th thiyenawa. yt eke video danawa shop walin Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,333 113 98 හෝමාගම Aug 18, 2023 #3 CTB ekata Benz gennapu rata neda me Reactions: kinkon and War Fighter
pavithra_uk Well-known member Oct 6, 2009 53,434 22,084 113 Gotland Aug 18, 2023 #4 ඉන්දියන් කාරයෝ පරිස්සමට සුළු කාලයක් පාවිච්චි කරනලද ෆෝන් ලංකාවට ගෙනත් විකුනනවා කියන්නේ දැන් ලංකාවේ මට්ටම කොහොමද කියල හිතාගන්න පුළුවන් නේ Reactions: Solo Rider and War Fighter
ඉන්දියන් කාරයෝ පරිස්සමට සුළු කාලයක් පාවිච්චි කරනලද ෆෝන් ලංකාවට ගෙනත් විකුනනවා කියන්නේ දැන් ලංකාවේ මට්ටම කොහොමද කියල හිතාගන්න පුළුවන් නේ
kinkon Well-known member Aug 5, 2007 115,729 2 115,648 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 18, 2023 #5 එහෙම යූස්ඩ් ඒව ගෙනල්ල විකුණන්ඩ පුලුවන්ද..TRC එකෙන් බලන්නෙ නැද්ද Reactions: Solo Rider
Smartm Well-known member Jul 19, 2008 19,884 20,421 113 හස්තිශෛලපුර Aug 18, 2023 #6 pavithra_uk said: ඉන්දියාවේ යුස් කරපු ෆෝන් ඔන්න දැන් ට්‍රැක්ලන්තේ විකුනන්න තීනවා Samsung, Vivo මාරවැඩේතමයිලන්කාවටඋනේ Click to expand... india wen ussapu phones oya.. lankawen ussana ewat wadi hariyak yanne indiawata.. imei track wenne naneh etakota.. kisi case ekak natiwa use karanna puluwan.. Reactions: Solo Rider
pavithra_uk said: ඉන්දියාවේ යුස් කරපු ෆෝන් ඔන්න දැන් ට්‍රැක්ලන්තේ විකුනන්න තීනවා Samsung, Vivo මාරවැඩේතමයිලන්කාවටඋනේ Click to expand... india wen ussapu phones oya.. lankawen ussana ewat wadi hariyak yanne indiawata.. imei track wenne naneh etakota.. kisi case ekak natiwa use karanna puluwan..