Indian used phones in Trackland

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඉන්දියන් කාරයෝ පරිස්සමට සුළු කාලයක් පාවිච්චි කරනලද ෆෝන් ලංකාවට ගෙනත් විකුනනවා කියන්නේ දැන් ලංකාවේ මට්ටම කොහොමද කියල හිතාගන්න පුළුවන් නේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,937
    20,476
    113
    හස්තිශෛලපුර
    ඉන්දියාවේ යුස් කරපු ෆෝන් ඔන්න දැන් ට්‍රැක්ලන්තේ විකුනන්න තීනවා

    Samsung, Vivo

    මාරවැඩේතමයිලන්කාවටඋනේ

    india wen ussapu phones oya.. lankawen ussana ewat wadi hariyak yanne indiawata.. imei track wenne naneh etakota.. kisi case ekak natiwa use karanna puluwan..
     
    • Like
    Reactions: Solo Rider