ජීවිතය සමත් වීමට - සැමට IT

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාව කියන්නේ ජිවිතේට හදන්න බැරි රටක්. 225ම නෙමේ වැරුද්ද. 225ක් හැදෙන්නෙත් ගොබ්බ සමාජේ උන්ගේ. ත්‍රෙඩ් එක දාපු එකා කාටහරි වැදගත් වෙන්න දාපු එකට. ගොං අනාත කුකුලෝ ටික ඉන්න ගැනු කෙනා ගැනයි රෙද්දවල් ටික තමා කරන්නේ. ඉතින් හැදෙයිද
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    මේ Full Stack Developer කෝස් එක කරපු අය සොෆ්ට්වෙයා කම්පැනි වලින් හයර් කරල තියෙනව කියන්නෙ ඇත්තද?
    meka witrak karala loweth madi ne machan.uba industry innwa nam seen eka trenewne :yes:
     
    • Like
    Reactions: HAneo

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    meka witrak karala loweth madi ne machan.uba industry innwa nam seen eka trenewne :yes:

    මම IT Industry එකේ නෙමෙයි මචන්. ඔය විඩියෝ එකේ කියනවා ඔය කෝස් එක කරපු අයව සොෆ්ට්වෙයා කම්පැනි වලින් හයර් කරලා තියෙනවා කියලා ඒකයි ඇහුවේ.
     
    • Like
    Reactions: HAneo

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    University lecturers la paper publish karanawa. student lawa guide karanawa. Product release karanne nam na loke mona uni eke unath.


    Ehema 2030 aduwei kiyala hithanna ba. godak ratawal 2030 weddi cashless Society yanawa. automation IoT pettat wediwewi. lankawe job nettam wena ratawala hari thiyewi
    adu wei kiyala newe bn kiyanne ..saturate wenawa kiyala.,
     
    • Like
    Reactions: RealityOfX

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ සයිඩ් එකේ මම නම් දකින ලොකුම වරදක් තමා අඩුම අවරුදු 10 ක් වත් උපරිම ලෙවල් එකේ ඩිවලොප්මන්ට් එක්ස්පිරියන්ස් එකක් නැති අය උගන්නන යන එක. එකෙන් ඉගෙන ගන්න එකාගේ පාත් එක තනිකර වෙනස් වෙනවා.අදාළ පුද්ගලයාට තියෙන්නේ PHD එකක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රැක්ටිකල් දැනුම කියන එක එකෙන් කියවෙන්නේ නැ

    රටක විදේශ විනුමය ගෙන හොද වරක් ෆොස් එකක් හදනවා නම් ඇත්තටම වෙන්න ඕනේ මේක නෙමේ. ලංකාවේ ටොප් තියන ඩිවලොප්මන්ට් කම්පැනි වල ඉන්න හොදම එක්පිරියන්ස් තියන උන් දාල වැඩක් කරන එක. එකෙන් ඉගෙන ගන්න එකා ඉතා කෙටි කාලෙකින් ස්ටෑන්ඩර්ඩ් එකට එනවා.

    මේක ඇත්ත මමත් ඉස්සර (අවුරුදු 15 කට විතර කලින් ) Programming courses දෙක තුනකට ගිහින් තියෙනවා ප්‍රායෝගිකව සොෆ්ට්වෙයා එකක් හදාගන්න පුලුවන් මට්ටමට දැනුමක් ලබාගන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන. ඒත් ඒ එක කෝස් එකකින්වත් මම තනියම පොත් බලලා ඉගෙනගත්ත දැනුමින් එහාට දෙයක් ඉගෙනගන්න ලැබුනේ නැහැ. පස්සේ තමයි දැනගත්තේ ඒ උගන්නපු ලෙක්චර්ස්ලා සොෆ්ට්වෙයා කම්පැනි එකක ජොබ් එකක් ගන්න තරම් හැකියාවක් නැති නිසා teaching තෝරගත්ත අය කියලා. Development experience තියෙන අය උගන්වනවනම් ප්‍රායෝගිකව වැඩක් කරගන්න පුලුවන් අය දැනට වඩා industry එකට එනවා.

    Industry eke inna unta koheda welawak owata. Guest lectures dunnam hondai maseta dawasak wage.

    දෙදහෙ මුල කාලෙත් මේක මෙහෙම තමයි බං. අපි ඒ කාලේ VB, Java වල අලුත් දෙයක් ඉගෙන ගද්දි ඒ ගැන මොකක් හරි අහන්න ගියොත් අපිට උගන්නපු අයවත් ඒවා දන්නෙ නෑ. Insititute එකේම එක්කෙනයි දෙන්නයි උගන්නන දේට අමතර දෙයක් දන්නෙ.

    හැබැයි ඔය ගැප් එක තමන්ම පන්න ගත්ත එවුන් හොද තැනකට එනවා. හැමදේම විවේචනය කලයි කියලා වැඩක් නෑනෙ.


    IT industry eka kiyanne product ekak release karanawa kiyala hithan inna ekek :lol:

    උබේ අර යාළුවා තාම කමෙන්ට් කරලා නෑ නේද? :rolleyes:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දෙදහෙ මුල කාලෙත් මේක මෙහෙම තමයි බං. අපි ඒ කාලේ VB, Java වල අලුත් දෙයක් ඉගෙන ගද්දි ඒ ගැන මොකක් හරි අහන්න ගියොත් අපිට උගන්නපු අයවත් ඒවා දන්නෙ නෑ. Insititute එකේම එක්කෙනයි දෙන්නයි උගන්නන දේට අමතර දෙයක් දන්නෙ.
    ඉතින් බන් අලුත් ටෙක් එකක් නම් ඉන්දස්ට්‍රි එකේ දැනට ඉන්න උන් තමා අප්ඩේට්. (ඇත්ත යම් කොටසක් ). මෙතැන වෙන්න ඕනේ බන් දෙයක් දෙන එක හරියට දෙන්න. ඔය උගන්නන උන් ටික දනන්වනේ තමන් උගන්නන එක පට්ට පරණ දේවල් කියල. අන්න එකයි ඔතන තියන ප්‍රශ්නේ. ඔය ළමයෙක්ට හරි තැනකට එන්න සැහෙන කට්ටක් කන්න වෙනවා. අන්තිමට උන් ප්ලේස් එකකට අවාම උන්ටම දුක හිතෙයි ඇයි ගියේ කියල.
    හැබැයි ඔය ගැප් එක තමන්ම පන්න ගත්ත එවුන් හොද තැනකට එනවා. හැමදේම විවේචනය කලයි කියලා වැඩක් නෑනෙ.
    ඔව් උබ හරි යම් කොටසක් කඩාගෙන යනවා
    ඉතින් අනික් උන්ටත් මොකක් හරි තියෙන්න ඕනේ නැද්ද?
     
    • Like
    Reactions: Kolama

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    මම IT Industry එකේ නෙමෙයි මචන්. ඔය විඩියෝ එකේ කියනවා ඔය කෝස් එක කරපු අයව සොෆ්ට්වෙයා කම්පැනි වලින් හයර් කරලා තියෙනවා කියලා ඒකයි ඇහුවේ.
    Ahh na bn.
    Monwathma programming nodanna kenkta meka watinwa.ehma nathuwa meka kala kiyala company walata hire kara kiyana eka hithanna amarui :)
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් උබ හරි යම් කොටසක් කඩාගෙන යනවා
    ඉතින් අනික් උන්ටත් මොකක් හරි තියෙන්න ඕනේ නැද්ද?

    අනිත් එවුන් මේ වගේ සින්දුවක් බලලා ආතල් එකේ ඉන්න තියෙන්නෙ බං.

     
    • Haha
    • Wow
    Reactions: LZP1992 and HAneo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මට programming සෙට් වුණේ නෑ හරියට, දැනට node.js, react ටිකක් පුලුවන්
    ඊටපස්සේ IT ops side එකට මාරු වුණා; ඒක ආතල්