syscolab eken brand karapu room eka ne.oka studio ekak newe. Moratuwa CSE eke lamai study karana thanak. ita wada hoda place ekak thibbe nadda danne na
cse department eka athule tiynne.
Last edited:
syscolab eken brand karapu room eka ne.oka studio ekak newe. Moratuwa CSE eke lamai study karana thanak. ita wada hoda place ekak thibbe nadda danne na
meka witrak karala loweth madi ne machan.uba industry innwa nam seen eka trenewneමේ Full Stack Developer කෝස් එක කරපු අය සොෆ්ට්වෙයා කම්පැනි වලින් හයර් කරල තියෙනව කියන්නෙ ඇත්තද?

meka witrak karala loweth madi ne machan.uba industry innwa nam seen eka trenewne![]()
adu wei kiyala newe bn kiyanne ..saturate wenawa kiyala.,University lecturers la paper publish karanawa. student lawa guide karanawa. Product release karanne nam na loke mona uni eke unath.
Ehema 2030 aduwei kiyala hithanna ba. godak ratawal 2030 weddi cashless Society yanawa. automation IoT pettat wediwewi. lankawe job nettam wena ratawala hari thiyewi
මේ සයිඩ් එකේ මම නම් දකින ලොකුම වරදක් තමා අඩුම අවරුදු 10 ක් වත් උපරිම ලෙවල් එකේ ඩිවලොප්මන්ට් එක්ස්පිරියන්ස් එකක් නැති අය උගන්නන යන එක. එකෙන් ඉගෙන ගන්න එකාගේ පාත් එක තනිකර වෙනස් වෙනවා.අදාළ පුද්ගලයාට තියෙන්නේ PHD එකක් වෙන්න පුළුවන්. හැබැයි ප්රැක්ටිකල් දැනුම කියන එක එකෙන් කියවෙන්නේ නැ
රටක විදේශ විනුමය ගෙන හොද වරක් ෆොස් එකක් හදනවා නම් ඇත්තටම වෙන්න ඕනේ මේක නෙමේ. ලංකාවේ ටොප් තියන ඩිවලොප්මන්ට් කම්පැනි වල ඉන්න හොදම එක්පිරියන්ස් තියන උන් දාල වැඩක් කරන එක. එකෙන් ඉගෙන ගන්න එකා ඉතා කෙටි කාලෙකින් ස්ටෑන්ඩර්ඩ් එකට එනවා.
මේක ඇත්ත මමත් ඉස්සර (අවුරුදු 15 කට විතර කලින් ) Programming courses දෙක තුනකට ගිහින් තියෙනවා ප්රායෝගිකව සොෆ්ට්වෙයා එකක් හදාගන්න පුලුවන් මට්ටමට දැනුමක් ලබාගන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන. ඒත් ඒ එක කෝස් එකකින්වත් මම තනියම පොත් බලලා ඉගෙනගත්ත දැනුමින් එහාට දෙයක් ඉගෙනගන්න ලැබුනේ නැහැ. පස්සේ තමයි දැනගත්තේ ඒ උගන්නපු ලෙක්චර්ස්ලා සොෆ්ට්වෙයා කම්පැනි එකක ජොබ් එකක් ගන්න තරම් හැකියාවක් නැති නිසා teaching තෝරගත්ත අය කියලා. Development experience තියෙන අය උගන්වනවනම් ප්රායෝගිකව වැඩක් කරගන්න පුලුවන් අය දැනට වඩා industry එකට එනවා.
Industry eke inna unta koheda welawak owata. Guest lectures dunnam hondai maseta dawasak wage.
IT industry eka kiyanne product ekak release karanawa kiyala hithan inna ekek![]()

ඉතින් බන් අලුත් ටෙක් එකක් නම් ඉන්දස්ට්රි එකේ දැනට ඉන්න උන් තමා අප්ඩේට්. (ඇත්ත යම් කොටසක් ). මෙතැන වෙන්න ඕනේ බන් දෙයක් දෙන එක හරියට දෙන්න. ඔය උගන්නන උන් ටික දනන්වනේ තමන් උගන්නන එක පට්ට පරණ දේවල් කියල. අන්න එකයි ඔතන තියන ප්රශ්නේ. ඔය ළමයෙක්ට හරි තැනකට එන්න සැහෙන කට්ටක් කන්න වෙනවා. අන්තිමට උන් ප්ලේස් එකකට අවාම උන්ටම දුක හිතෙයි ඇයි ගියේ කියල.දෙදහෙ මුල කාලෙත් මේක මෙහෙම තමයි බං. අපි ඒ කාලේ VB, Java වල අලුත් දෙයක් ඉගෙන ගද්දි ඒ ගැන මොකක් හරි අහන්න ගියොත් අපිට උගන්නපු අයවත් ඒවා දන්නෙ නෑ. Insititute එකේම එක්කෙනයි දෙන්නයි උගන්නන දේට අමතර දෙයක් දන්නෙ.
ඔව් උබ හරි යම් කොටසක් කඩාගෙන යනවාහැබැයි ඔය ගැප් එක තමන්ම පන්න ගත්ත එවුන් හොද තැනකට එනවා. හැමදේම විවේචනය කලයි කියලා වැඩක් නෑනෙ.
Ahh na bn.මම IT Industry එකේ නෙමෙයි මචන්. ඔය විඩියෝ එකේ කියනවා ඔය කෝස් එක කරපු අයව සොෆ්ට්වෙයා කම්පැනි වලින් හයර් කරලා තියෙනවා කියලා ඒකයි ඇහුවේ.

ඔව් උබ හරි යම් කොටසක් කඩාගෙන යනවා
ඉතින් අනික් උන්ටත් මොකක් හරි තියෙන්න ඕනේ නැද්ද?
Othana Machan Apple eke wada karapu ayath Innawajiwitheta industry ekata product ekak release karala nethi un, IT Industry gena katha karanava![]()
මෙයාගේ කටේ සැර දන්නවා නම් ඔහොම කියන්නේ නෑsexy look ekak thiyenne.udema gahanawada kiyala beluwe
අනිත් එවුන් මේ වගේ සින්දුවක් බලලා ආතල් එකේ ඉන්න තියෙන්නෙ බං.
