රෝද දෙකේ මේනියාව...

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    1692535219293.png
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,338
    1
    52,734
    113
    ප*යාගල
    sorry.com
    මේ ඇටකිච්චොන්ට සල්ලි කොයින්ද බන් ඔව ගන්න. මම මේ උඩ බිම බල බල ඉන්නව අරගෙන ආදායමක් එන්නෙ නැති නිසා

    නූගත් අඩුකුලේ මලකඩ හීන පොන්නයා බස් එකකට හරි ටිපර් එකකට හරි අහුවෙලා චප්වෙලා යනවා නම් නියමයි :poop: 🤮 .
    Amen
    ------ Post added on Aug 20, 2023 at 6:11 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මුන් නම් ජීවිතේටම හැදෙන උන් නෙමේ බන්
    ඕකම මදිද රට අතරලා යන්න උබලට?
    දැන්ම හිතපල්ලා. ගමක් ගත්තොත් 50% ඔය වගේ ගොතයෝ ඉන්නේ. තව සෙට් එකක් මොලේ නැති හරක්
    ආයිම එන්නේ මයිනලගේ ජාන තමා. එක නවත්තන්න බැ . උන් උන්ගේ ගේම් එක ගහලා ඉවරයි බන්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මේ ඇටකිච්චොන්ට සල්ලි කොයින්ද බන් ඔව ගන්න. මම මේ උඩ බිම බල බල ඉන්නව අරගෙන ආදායමක් එන්නෙ නැති නිසා


    Amen
    ------ Post added on Aug 20, 2023 at 6:11 PM
    Amma rata gihin thambinge pukawal hodanawa , yakada hina ponnainge kathawa oka, tuk tuk wesawoth ehma thamai
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,406
    6,295
    113
    අඩුම කුලේ එකෙක්
    වැඩි කල් ආයුෂ ඉතිරි වෙලා නැහැ වගේ
    ඒ ටික කාලෙට මේ මන්ද බුද්දිකයාගෙන් පාරේ යන මිනිසුන්ට කරදරයක් නැති උනොත් ඒ ඇති
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,783
    1
    102,123
    113
    34
    Kalutara
    හෙල්මට් එක දැම්මම මූණ පෙන්නන්න බෑනේ. එතකොට කොහොමෙයි සුදාම්මි දැනගන්නේ මේ බයික්කේ පදින්නේ එයාගේ සුදාත්ති කියල. කොහෙද කිරියේ නාකිනට තේරෙනවයි ඔව්වා.. 😪
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,581
    1,650
    113
    මුන් නම් ජීවිතේටම හැදෙන උන් නෙමේ බන්
    ඕකම මදිද රට අතරලා යන්න උබලට?
    දැන්ම හිතපල්ලා. ගමක් ගත්තොත් 50% ඔය වගේ ගොතයෝ ඉන්නේ. තව සෙට් එකක් මොලේ නැති හරක්
    ආයිම එන්නේ මයිනලගේ ජාන තමා. එක නවත්තන්න බැ . උන් උන්ගේ ගේම් එක ගහලා ඉවරයි බන්
    sira kathawa. game %50k inne un. bus pisoi anam manm. wadakata athi deyak karana ekek penn na
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    241
    279
    63
    ඔය පාර නුවර අකුරණ හරියේ වගේ. ඒ හරියේ නම් 2000න් පස්සේ එව්න් විතරක් නෙවේ කළින් එව්නුත් යන්නේ ඔය වගේ තමා හවසට.
     
    Last edited:

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    මේවා අලුත් දේවල් නෙවෙයි බං. ඉස්සර ඕවා වීඩියෝ කරලා දාන්න ෆෝන් තිබ්බෙ නැහැ ෆේස් බුක් තිබ්බෙත් නැහැ. මට මතකයි ඉස්සර අපෙ අයියටත් Bandit එකක් තිබ්බ. ඌත් ඒ කාලේ ඔහොම රැගුවා. රෑ 10 වගේ තමා පොරට පයර් වෙන්නේ. ඔක්කොම නිදා ගත්තම කෙළගෙන යනවා ටවුන් එකේ මෙහා කොනේ ඉදං එහා කොනට.

    තව එකෙක්ට Repsol Cbr එකක්ද කොහේදෝ තිබ්බා. ඔහොම බයික් තියෙන උන් ගමේ කොහෙට හරි සෙට් වෙනවා. මම ඇතුළු පොඩි සෙට් එකත් යනවා ඕවා බලන්න. ඒ කාලෙත් ගමේ ගෑනු කේස් දැම්මා ඕවාට.

    ට්‍රේලක් තිබ්බ අයියා කෙනෙක් ඌ ටෝක් කරන කැල්ලගේ ගේ ඉස්සරා වැඩ දැම්මා. එක දවසක් කෙල්ලගේ අම්මයි නෑදෑයොයි පොරව ලයිට් කණුවක බැන්දා. අම්මෝ ඒ ඩ්‍රාමා. :lol:

    මේවා සාදරණිය කරන්න හදනවා නෙවේ. හැබැයි හැම ජෙනරේෂන් එකකම කොල්ලෝ ඕවා කරනවා ඒ වයසේදී. මිනිසුන්ට කරදරයක් බව ඇත්ත. හැබැයි හැම වෙලේම 2000න් පස්සේ ගගා ඇගිල්ල දික් කරන එකෙන් අපි බෝ පැල වෙන්නේ නම් නැහැ.