මුරුංගා කොළ පව්ඩර්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,336
    113
    Colombo, Sri Lanka
    කලවම් මැල්ලුම් කාපන්. සීතලයි මුරුංග. ගුණයි. තනි කොළ මැල්ලුම් කෑවම බඩ බුරුල් වෙනවා.
    ඔව් එක ඇත්ත ගෙදරින් හදලා දෙන්නේ තවත් එව්වා එක්ක තමයි මචන් :love2: (y)
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මුරුංගා කොළ පව්ඩර් මුන් කියන තරම් හොදයිද. මට නම් දවස ගානේ කන්න පුළුවන් පත ගහක් තියෙනවා ගෙදර.

    https://vt.tiktok.com/ZSLGeAnau/
    කොළ කනව නම් වැඩියෙන් මස්, මාළු, බිත්තර එක්ක කන්න ඕනේ. බත් වගේ extremely carbohydrates වැඩි diet එකක් නම් වැඩිය කොළ කන්න එපා ටිකක් කන්න.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,499
    9,180
    113
    සිරාවටම
    පික්ටොරි මගුලෙන් අටවන වීඩියෝ
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,454
    8,604
    113
    මේවා කාලෙන් කාලෙට එන මාර්කටින් වැඩ බන්...
    මෙවෙ කිසිම අගුණයක් නෑ, මේකෙන් මුන් කියන විදිහට ඔක්කොම පොශනේ ලැබෙනවා කියල ඉන්නේ නැතුව ගෙදර ගහක් තියෙනවනම් පරිප්පු හදනකොට, කොළ මැල්ලුම් වලට වගේ ටිකක් ගෙන කන්න.
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,348
    6,776
    113
    හෙල බිමේ
    Video එක බැලුවේ නෑ.. මුරුංගා කොළ හොඳයි. මං හිතන්නේ යකඩ තියනවා..
    dr. priya health tip වලත් දාලා තිබුණා
     
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,919
    2,704
    113
    කොළ කනව නම් වැඩියෙන් මස්, මාළු, බිත්තර එක්ක කන්න ඕනේ. බත් වගේ extremely carbohydrates වැඩි diet එකක් නම් වැඩිය කොළ කන්න එපා ටිකක් කන්න.
    ඇයි බන් එහෙම කන්නෙ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඇයි බන් එහෙම කන්නෙ.
    කොහොම බං ඕක මෙතැන කෙටියෙන් කියන්නේ.

    Leaves are often consumed with protein sources such as meats because they are a rich source of nutrients and can complement the nutritional profile of the meal. Green leaf biomass is one of the largest underutilized sources of nutrients worldwide¹. The nutrient profiles of green leaf biomass differ considerably from those of plant seeds in protein quality, vitamin and mineral concentration, and omega 6/3 fatty acid profiles¹. Leaves can also be a good source of protein themselves. For example, a study reported the crude protein content of green leaves at 10.8–35.7% dry weight¹.

    Source:
    (1) Current Status and Nutritional Value of Green Leaf Protein - MDPI. https://www.mdpi.com/2072-6643/15/6/1327.
    (2) Quantification of total protein content from some traditionally used .... https://www.plantsjournal.com/archives/2020/vol8issue4/PartC/8-4-11-386.pdf.
    (3) 10 Plant-Based Sources of Protein to Try - Everyday Health. https://www.everydayhealth.com/diet-nutrition/best-plant-based-sources-of-protein/.
    (4) undefined. https://doi.org/10.3390/nu15061327.
    (5) undefined. https://doi.org/10.22271/plants.2020.v8.i4 c.1164.
     
    • Like
    Reactions: sawyer sweeten