මුරුංගා කොළ පව්ඩර් මුන් කියන තරම් හොදයිද. මට නම් දවස ගානේ කන්න පුළුවන් පත ගහක් තියෙනවා ගෙදර.
https://vt.tiktok.com/ZSLGeAnau/
https://vt.tiktok.com/ZSLGeAnau/
අශ්වගන්ධ මුල් ද කොළ ද?Shilajit + Ashwaganda + murunga kola powder = Ultimate super power
ස්වාභාවික විදිහට උයලා කෑවම වඩා හොඳ ඇති
ඔව් එක ඇත්ත ගෙදරින් හදලා දෙන්නේ තවත් එව්වා එක්ක තමයි මචන්කලවම් මැල්ලුම් කාපන්. සීතලයි මුරුංග. ගුණයි. තනි කොළ මැල්ලුම් කෑවම බඩ බුරුල් වෙනවා.
කොළ කනව නම් වැඩියෙන් මස්, මාළු, බිත්තර එක්ක කන්න ඕනේ. බත් වගේ extremely carbohydrates වැඩි diet එකක් නම් වැඩිය කොළ කන්න එපා ටිකක් කන්න.මුරුංගා කොළ පව්ඩර් මුන් කියන තරම් හොදයිද. මට නම් දවස ගානේ කන්න පුළුවන් පත ගහක් තියෙනවා ගෙදර.
https://vt.tiktok.com/ZSLGeAnau/
පවුඩර් කියල තණකොළ අඹරල දෙනවද දන්නෙත් නෑනෙ...ස්වාභාවික විදිහට උයලා කෑවම වඩා හොඳ ඇති
@Solo Rider මාමි වගේ ඩයල් එකක් සෙට් කරගත්තොත් කිලෝ එක 1000කට විතර දී ගන්න පුළුවන්....පවුඩර් කියල තණකොළ අඹරල දෙනවද දන්නෙත් නෑනෙ...
ඇයි බන් එහෙම කන්නෙ.කොළ කනව නම් වැඩියෙන් මස්, මාළු, බිත්තර එක්ක කන්න ඕනේ. බත් වගේ extremely carbohydrates වැඩි diet එකක් නම් වැඩිය කොළ කන්න එපා ටිකක් කන්න.
කොහොම බං ඕක මෙතැන කෙටියෙන් කියන්නේ.ඇයි බන් එහෙම කන්නෙ.