උබේ පොඩි කාලේ ඉදන් යාලුවට උබ කැමති වෙලා කොහොමද බන් එකීව එකෙන් friendZone එලියට ගන්නේ...
මැසේජ් කෝල් නම් යාලුවෙලා වගේ තම්යි. ඒ උනාට අහපුවාම බෑ කියනවා.
මට කැමති නැත්තේ ඇයි ඇහුවාම මාව යාලුවෙක් විතරයිලූ.
එයාට මාව යාලුවෙක් විතරඉය්ලු කියනවා අහපුවාම.
මට ගොඩක් දේවල් කියනවා එදිනෙදා වෙන දේවල් පවා. ඒ උනාට එයාට මන් ගැන එහෙම ආදරයක් දැනෙන් නැල්ලු...
තාම කොල්ලෙක් නෑ කියල කියනවා..
ලෝන්ග් ඩිස්ටන්ස් යාලුවෙක් මෙයා.
හරිම හොද නිසා වෙන අතක් බලන්න අමාරුයි මට ... හැකි පමණින් උපදෙස් ලබාදෙන්න..
( කොහොමහරි ඒලෙවල් කාලේ මෙයා මට කැමැත්තෙන් ඉදලා තියනවා.. මට එහෙම දෙයක් ඒ කාලේ දැනුනේ නෑ... ඉතින් මට වෙන කෙල්ලක් සෙට් වෙච්ච සීන් එකක් එහෙම එයාට කිව්වට පස්සේ ආපුහු එයාට මැසේජ් කරන්න එපා කියලා මන් එක්ක තරහ උනා ...
ඒ කිය්න්නේ බන් ඒ කාලේ ඒකී මට කැමැත්තෙන් ඉදලා කියන එක නේ ද? )
update 1.0
(ආහ් තව දෙයක් මට කියනවා ... මට කෙල්ලක් හම්බෙනකන් ඉන්න පුලුවන් ලු.... එයාට බදින්න අදහසක් නැල්ලු... බැන්දම වගකීම් වැඩි එකට බයයි වගේ එකක් දැනෙනවා වගේ දෙයක් කියවුණා එයාට...)

Last edited:

) උඹ පස්සෙන් ආව සීන් කියපන්.
*කනවා දාලා. වැරැද්ද හැදුවා. කොල්ලො පස්සෙන් ආවා කියන්න එපා විහිලුවටවත් ඒ දීගෙත් ඉවරයි එහෙම වුනොත්.