Dialog Outdoor Unit එක ගැන

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Dialog Outdoor Unit එකට සාමන්‍ය කොචර Speed එකක් එනවා ද මචන්ලා ? මම ඉන්න තැනට නම් Signal ඇත්තෙම නැහැ Dialog HBB

    Dialog Outdoor Unit එක දාලා 1Mbps අවොත් වියදම් කරන සල්ලි අපරාදේ නේ එක නිසා අහන්නේ

    මම දැනට Dialog MBB Use කරන්නේ එකේ හොද පැකේජ් නැහැ එක නිසා HBB ගන්න කියලා බැලුවේ (Dialog MBB නම් 4G Signal තියෙනවා)
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    සිග්නල් එක කණුවක් හරි අහු උනොත් 1mbps වලට වඩා නම් එයි. උඹේ ටෝක් කිරීමේ හැකියාව උඩ උඹට ඩයලොග් එකේ එකෙක් ගෙදරට ගෙන්න ගන උට කියල සිග්නල් බලවලම unit එක ගන්න පුළුවන්.

    නැත්ත්න උඹට වෙන්නේ සිග්නල් නැති උනොත් unit එක රිසෙල් කරන්න. අර්කෙඩ් එකට ගිහින් උදව්වක් ඉල්ලන විදියට ඉල්ලාපන්. සිග්නල් නම් නැහැ එක සිග්නල් කණුවක් හරි අවොත් ගන්නවා පුළුවන් නම් සිග්නල් චෙක් කරන්න ටීම් එකේ එක්කනෙක් එවන්න කියල.

    නැත්තන් රුපියල් 15 000කට ඕනේ මගුලක් උනාවයි කියල ගිහින් අරන් වරෙන් unit එක.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    15164370507.png
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Dialog Outdoor Unit එකට සාමන්‍ය කොචර Speed එකක් එනවා ද මචන්ලා ? මම ඉන්න තැනට නම් Signal ඇත්තෙම නැහැ Dialog HBB

    Dialog Outdoor Unit එක දාලා 1Mbps අවොත් වියදම් කරන සල්ලි අපරාදේ නේ එක නිසා අහන්නේ

    මම දැනට Dialog MBB Use කරන්නේ එකේ හොද පැකේජ් නැහැ එක නිසා HBB ගන්න කියලා බැලුවේ (Dialog MBB නම් 4G Signal තියෙනවා)
    දැන් 2022 ඉඳලා අලුතින් ගන්න Dialog HBB postpaid ඒවාට lifetime warranty නැහැ. ඔය outdoor unit එක replace කරන්න 10500 ගන්නවා, service visit එකට 2500 ගන්නවා අමතර. ඉතින් low quality unreliable ZTE Tozed ඒවා උන් දෙන නිසා ඕක test එකක් කරලා ගනින්. උන් outdoor unit එක හයි කරන්න අවම speed test එකක්‌ කරන්න ඕනේ කියහං. කියලා speed එක අවුල් නම් හයි කරන්න එපා කියහං. උබට ආපහු Dialog එකෙන් සල්ලි refund ගන්න පුළුවන් හයි කරලා නැති නිසා.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් 2022 ඉඳලා අලුතින් ගන්න Dialog HBB postpaid ඒවාට lifetime warranty නැහැ. ඔය outdoor unit එක replace කරන්න 10500 ගන්නවා, service visit එකට 2500 ගන්නවා අමතර. ඉතින් low quality unreliable ZTE Tozed ඒවා උන් දෙන නිසා ඕක test එකක් කරලා ගනින්. උන් outdoor unit එක හයි කරන්න අවම speed test එකක්‌ කරන්න ඕනේ කියහං. කියලා speed එක අවුල් නම් හයි කරන්න එපා කියහං. උබට ආපහු Dialog එකෙන් සල්ලි refund ගන්න පුළුවන් හයි කරලා නැති නිසා.

    අඩේ යකෝ එහෙමත් එකක්ද? මගේ මේ ලඟදි අප්‍රේල් වල අකුණක් ගහල මුන් රව්ටර් එක රිස්ප්ලේස් කරලා දුන්නේ බන් නිකන්. මම prepaid අනික. එකෙක් ගෙදරටම ඇවිත් වැඩේ කරලා දීල ගියේ. ෆී එකක් ඇඩ් උනේ නැහැ. :eek:

    එහෙම ලොකු වෙනසක් නෑ බන්

    වෙනකක් නම් තියනවා බ්‍රෝ.
    ------ Post added on Aug 25, 2023 at 10:41 PM
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Outdoor unit nam free karala dunne corporate connection ekakta.
    speed wenasak na tower eke usersa la wadii nam.

    speed wenasak thiyenwa tower eke usersala aduyi eth ubata signal naththanm,

    oken karanne signal boost karala ganna eka.

    issella test run ekak yana eka hodayi.

    laga patha dialog usersala nadda
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩේ යකෝ එහෙමත් එකක්ද? මගේ මේ ලඟදි අප්‍රේල් වල අකුණක් ගහල මුන් රව්ටර් එක රිස්ප්ලේස් කරලා දුන්නේ බන් නිකන්. මම prepaid අනික. එකෙක් ගෙදරටම ඇවිත් වැඩේ කරලා දීල ගියේ. ෆී එකක් ඇඩ් උනේ නැහැ. :eek:

    වෙනකක් නම් තියනවා බ්‍රෝ.
    ------ Post added on Aug 25, 2023 at 10:41 PM
    ඔය වෙන්නෙ වෙන දෙයක්. Bill එකට equipments replacement costs, service charges costs ඔක්කොම add කරලා ඒක waived off කරන එක. ඕක දැනට සමහර අයට කරනවා කිව්වා Customer protest කරොත් හරි, customer ගැන වෙනම history considerate කරලා හරි කියලා කිව්වා. ඕක මට arcade එකෙන් වගේම call call center technical එකෙනුත් කිව්වා. Dialog දැන් කරන්නේ lifetime warranty එක්ක service business එකක් නෙමෙයි 1 year වගේ short term warranty දීලා retail business එකක්. ඕකට උන්ගේ හේතුවත් සාධාරණයි. ලංකාවේ බහුතරයක් උන් connections අරන් bills ගෙවන්නේ නැහැ, අනිත් උන් connections ගන්නේ router එක unlock කරලා වැඩි ගාණට විකුනන්න. ඒකෙ bill ගෙවන්නේ නැත. හැබැයි Dialog එකත් වැරදියි. Bill ගෙවන්නේ නැති හැම එකාගෙම bills waived off කරලා ආපහු services දෙනව, අලුතෙන් connection දෙනව පරාණ bills waived off කරලා. තව legal actions අරන් bills recover කරගන්න යන්නෙත් නැහැ. අන්තිමට අසාධාරණ වෙන්නෙ bills ගෙවලා connections use කරන genuine customers අයට.
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    2018 ගත්ත postpaid package එකෙ රවුටර් එක‍ tozad'... wifi අවුල් නිසා මාරු කරන්න අරන් ගියා. මුන් සල්ලි ඉල්ලනවා. ඒ කාල‍ෙ ලයිෆිටයිම් කීවට warrenty නෑ ලු. ඉවරයි ලු. අවුරුදු 4ක් කිසිම replacement එකක් නොකර යූස් කරලත්, බිල් සියල්ල වෙලාවට ගෙවලත්, postpaid එකක් වෙලත්, ගන්නකොට ලයිෆිටයිම් කිලා දැං ‍ මාරු කරල දෙන්නත් බැරි නං තියාගනිං කෙහෙල්මල කියල මාස දෙකක් යූස් කරල, ඩිපොසිට් එකත් කවර් උනාම තව addon ඩේටත් දාගනෙ 5000ක විතර පොල්ලකුත් තියල ඩිස්කනෙක්ට් කලා FB chat එකෙන් රිස්වෙස්ට් එකක් දාලා. පකේ සර්විස්. වැඩ කරන උන්ට නම් අමතන්න ගියෙ නෑ. මොකද මමත් උන් වගෙ කම්පැනි වල ජ‍ොබ් කරල තියන නිසා.

    දැං බිල ගෙවන්න ලු. කෝල්, මැසෙජ්, ලියුම් එනව. මං සීන් එක මුල ඉදං කියලදීල ගෙවන්න‍ෙ නැහැ පුලුවන් නම් නඩු දාපං කීව. එකෙක් සද්ද නෑ. :ROFLMAO: :ROFLMAO:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔය වෙන්නෙ වෙන දෙයක්. Bill එකට equipments replacement costs, service charges costs ඔක්කොම add කරලා ඒක waived off කරන එක. ඕක දැනට සමහර අයට කරනවා කිව්වා Customer protest කරොත් හරි, customer ගැන වෙනම history considerate කරලා හරි කියලා කිව්වා. ඕක මට arcade එකෙන් වගේම call call center technical එකෙනුත් කිව්වා. Dialog දැන් කරන්නේ lifetime warranty එක්ක service business එකක් නෙමෙයි 1 year වගේ short term warranty දීලා retail business එකක්. ඕකට උන්ගේ හේතුවත් සාධාරණයි. ලංකාවේ බහුතරයක් උන් connections අරන් bills ගෙවන්නේ නැහැ, අනිත් උන් connections ගන්නේ router එක unlock කරලා වැඩි ගාණට විකුනන්න. ඒකෙ bill ගෙවන්නේ නැත. හැබැයි Dialog එකත් වැරදියි. Bill ගෙවන්නේ නැති හැම එකාගෙම bills waived off කරලා ආපහු services දෙනව, අලුතෙන් connection දෙනව පරාණ bills waived off කරලා. තව legal actions අරන් bills recover කරගන්න යන්නෙත් නැහැ. අන්තිමට අසාධාරණ වෙන්නෙ bills ගෙවලා connections use කරන genuine customers අයට.

    මගේ ClubVison සීන් එකක් තියනවා. මන් හිතන්නේ එහෙනම් මගේ එහෙම එකකටද කොහෙද තමයි අයින් කරලා ඇත්තේ. මගේ දෙපාරක් අකුණු රව්ටර් එක ගියා අකුණු ගහල. වහලේ උන්ද තියන යුනිට් එක නෙවෙයි දෙපාරම ගියේ. ඇතුලට හයි කරන wifi රවුටරේ. දෙපාරම ෆ්‍රිම දුන්න අව්ලක් නැතුව.
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගේ ClubVison සීන් එකක් තියනවා. මන් හිතන්නේ එහෙනම් මගේ එහෙම එකකටද කොහෙද තමයි අයින් කරලා ඇත්තේ. මගේ දෙපාරක් අකුණු රව්ටර් එක ගියා අකුණු ගහල. වහලේ උන්ද තියන යුනිට් එක නෙවෙයි දෙපාරම ගියේ. ඇතුලට හයි කරන wifi රවුටරේ. දෙපාරම ෆ්‍රිම දුන්න අව්ලක් නැතුව.
    Ad කරලා waived off කරන්න ඇති. ඕක හැමොටම set වෙන්නෙ නැහැ හැබැයි.
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Awulak unoth ammata Call karala baninna kiyapan
    හා
    සිග්නල් එක කණුවක් හරි අහු උනොත් 1mbps වලට වඩා නම් එයි. උඹේ ටෝක් කිරීමේ හැකියාව උඩ උඹට ඩයලොග් එකේ එකෙක් ගෙදරට ගෙන්න ගන උට කියල සිග්නල් බලවලම unit එක ගන්න පුළුවන්.

    නැත්ත්න උඹට වෙන්නේ සිග්නල් නැති උනොත් unit එක රිසෙල් කරන්න. අර්කෙඩ් එකට ගිහින් උදව්වක් ඉල්ලන විදියට ඉල්ලාපන්. සිග්නල් නම් නැහැ එක සිග්නල් කණුවක් හරි අවොත් ගන්නවා පුළුවන් නම් සිග්නල් චෙක් කරන්න ටීම් එකේ එක්කනෙක් එවන්න කියල.

    නැත්තන් රුපියල් 15 000කට ඕනේ මගුලක් උනාවයි කියල ගිහින් අරන් වරෙන් unit එක.
    මම කලින් පාරක් ගෙන්න ගත්තා මචන් උන් ආවේ වැස්ස වෙලාවක උන් තියලා තියලා Signal නැතුව වැස්ස වැඩි කමට Outdoor Unit එක අපේ ගෙදර ම දාලා යන්න ගියා. මම එදා වැස්සේ එක හතර අතේ තියලා බැලුවා Signal ආවේ නැහැ. හැබැයි ඒ දවස් වල වහලේ එක තැනකට Router එක අරන් ගියාම Signal ආවා දැන් නම් එතනට එන්නේ නැහැ.
    මේ Speed එකනම් හොදයි වගේ
    දැන් 2022 ඉඳලා අලුතින් ගන්න Dialog HBB postpaid ඒවාට lifetime warranty නැහැ. ඔය outdoor unit එක replace කරන්න 10500 ගන්නවා, service visit එකට 2500 ගන්නවා අමතර. ඉතින් low quality unreliable ZTE Tozed ඒවා උන් දෙන නිසා ඕක test එකක් කරලා ගනින්. උන් outdoor unit එක හයි කරන්න අවම speed test එකක්‌ කරන්න ඕනේ කියහං. කියලා speed එක අවුල් නම් හයි කරන්න එපා කියහං. උබට ආපහු Dialog එකෙන් සල්ලි refund ගන්න පුළුවන් හයි කරලා නැති නිසා.
    මම හිතුවේ අලුත් එකක් ම ගන්න 6500 Outdoor Unit එකත් එක්ක දෙනවා කිව්වා මට කෙනක් එත් ගැටළුව තියෙන්නේ Signal ආවේ නැතිනම් කියන එක....
    එහෙම ලොකු වෙනසක් නෑ බන්
    එහෙමද ?
    thank you
    thank you
    Dialog Outdoor Unit 🆙
    thank you
    Outdoor unit nam free karala dunne corporate connection ekakta.
    speed wenasak na tower eke usersa la wadii nam.

    speed wenasak thiyenwa tower eke usersala aduyi eth ubata signal naththanm,

    oken karanne signal boost karala ganna eka.

    issella test run ekak yana eka hodayi.

    laga patha dialog usersala nadda
    corporate connection එකට කියක් දෙනවා ද මාසේට ? මුලින් කියක් දෙන්න ඕනේ ද ? මමත් බැලුවේ corporate එකක් ගන්න
     
    • Love
    Reactions: NRTG

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Ade dan okata sallith gannwada?

    mage eke nam poddak hari signal case ekak gana kiwwoth un dun gala awilla balala yanwa. day time eke call kaloth withn 2 hours wage enwa. awilla free check krala balala yanwa
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ade dan okata sallith gannwada?

    mage eke nam poddak hari signal case ekak gana kiwwoth un dun gala awilla balala yanwa. day time eke call kaloth withn 2 hours wage enwa. awilla free check krala balala yanwa
    උඹ උන්ගේ පරණම client කෙනෙක්ද ? clubvision හරි මොකක් හරි තියනවද උඹට?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹ උන්ගේ පරණම client කෙනෙක්ද ? clubvision හරි මොකක් හරි තියනවද උඹට?
    ow ow 2013-15 wga ekaleka idala tv hbb okkoma tyanne. clubvision eke bronze