Laptop ප්‍රශ්න - MSI

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මගේ මීට අවුරුදු 4කට කලින් ගත්ත MSI Gaming lap එකක් තියනවා.
    Screen එකේ quality තරමක් බැහැලා.
    වෙන කිසිම අවුලක් නෑ සුපිරියට වැඩ.
    මට දැනගන්න ඕනේ
    1. මේකට screen එකක් දාගන්න හොද තැනක් and කීයක් යයිද?

    2. Housing එක power cable ගහන තැනින් crack වෙලා. Housing දාන්න තැන් තියනවද?

    3. මේවා ගලවලා service කරන්න ඕනේ කියලා seen එකක් තියනවද? එහෙම කරන්න ගිහින් තියනවාට වඩා චවු වෙයිද දන්නේ නෑ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Normally, screen quality loosing means that the backlight problems, which darken the images. I don't know what else, but if you can upload a photo to your post, it will be easier to find what's wrong.

    Service is a must, but the interval depends on the user's environment. Normally, a yearly service is recommended, but if you use the laptop in a factory or somewhere where dust particles are abundant, you may need shorter service intervals.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගේ මීට අවුරුදු 4කට කලින් ගත්ත MSI Gaming lap එකක් තියනවා.
    Screen එකේ quality තරමක් බැහැලා.
    වෙන කිසිම අවුලක් නෑ සුපිරියට වැඩ.
    මට දැනගන්න ඕනේ
    1. මේකට screen එකක් දාගන්න හොද තැනක් and කීයක් යයිද?

    2. Housing එක power cable ගහන තැනින් crack වෙලා. Housing දාන්න තැන් තියනවද?

    3. මේවා ගලවලා service කරන්න ඕනේ කියලා seen එකක් තියනවද? එහෙම කරන්න ගිහින් තියනවාට වඩා චවු වෙයිද දන්නේ නෑ.
    Dealership එකකට අරන් යන්න. කවද ඕක කරන්නෙ softlogic, singer, abans, John keells, Metropolitan වගේ ඕක කරන dealership එකට අරන් යන්න. මේ දවස්වල Important ban නිසා dealership එක තමා එකම option එක. Dealership එකටත් parts import කරගන්න අමාරු එකේ 3rd party උන්ට කොහොමටත් කල් යනවා වැඩි.
     
    • Like
    Reactions: Amew